මේ game එක

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    මේ game එක මතක අය කව්ද :cool::cool::cool:
    .
    .
    .
    .


    11068181_417865481706825_2440966997709079563_n.jpg







    ඔව් මේ
    Need for Speed II තමයි මේක නොගහපු එකෙක් නැතුව ඇති .. ගහලා නැත්තං වැඩකුත් නෑ :yes::yes::yes: කොහොම හරි මන් කියන්න ආවේ මේ ගේම් එක රිලීස් වෙලා තියෙන්නේ 1997 අද වගේ දවසක.. ඒ කියන්නේ මේ ගේම් එකට දැන් අවුරුදු 19 ක් වෙනවා අද දවසට :cool::cool::cool::cool: ඉස්සර මේකෙන් පට්ට ආතල් ගත්තා cheat ගහලා.. roadrage, FZR 2000 මතකද ඈ


    latest




    :cool::cool::cool:







    ඔන්න දැකලා නැති අයට වීඩියෝ එකකුත් දැම්මා ;););)





     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ ඒකාලෙ කොලිටි ග්‍රැෆික් කිව්වෙ ඕවට තමයි අපි.ඉතින් හිතාගනින්කො අලුත් ගේම්ස්වල තියෙන ග්‍රැෆික් එක්ක ගත්තම කොහොමද කියල.කාලය මැවු වෙනස......
     
    • Like
    Reactions: ryandok

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    thawamath mama asai parana NFS game walata
    aluth game sankirana wadi, loku kalayak yodawannath wenawa
    cheat nam dala naha
     
    • Like
    Reactions: ryandok

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,801
    2,946
    113
    එතකොට මේ ගේම් එක මතක උන් කවුද කියපන්කො
    21d114e.jpg
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :D:D:D

    GAHUWA BN ada wage matakaiii :)

    අනිවා බන් :yes::yes:

    අඩෝ ඒකාලෙ කොලිටි ග්‍රැෆික් කිව්වෙ ඕවට තමයි අපි.ඉතින් හිතාගනින්කො අලුත් ගේම්ස්වල තියෙන ග්‍රැෆික් එක්ක ගත්තම කොහොමද කියල.කාලය මැවු වෙනස......

    P III , PIV com වල ගහපු ඒකාලේ හැටියට හොඳ ග්‍රැපික් තිබ්බ ගේමක් තමා :yes::yes:

    mataka ne

    :baffled::baffled::baffled:

    thawamath mama asai parana NFS game walata
    aluth game sankirana wadi, loku kalayak yodawannath wenawa
    cheat nam dala naha

    අලුත් ඒවාවල ඔප්ෂන්ස් වැඩි ඒකයි :yes::yes::yes:

    එතකොට මේ ගේම් එක මතක උන් කවුද කියපන්කො
    21d114e.jpg

    සුපර් මාරියෝ :love::love:

    jiwitheta amataka na . issara okata marama asawak tiyenne car game walin mn gahapu 1st eka

    අනිවා බන් මමත් එහෙමයි :D:D:D

    machan thawa cheat code ekak thama hollywood aluth location ekak open wenawa ;););)

    අහ්හ්හ් ඔව් ඔව්.. මතකයි

    hqdefault.jpg



    rep +++ all ;)
     
    • Like
    Reactions: good-man