නොදකිං

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ අර මැරිච්ච කෙල්ල නේ? නොදකිං බං. නොදෝමකිං :frown::frown:

    12936566_1224898190855626_6015955893675097594_n.jpg


    අම්මත් නැති දරුවෙක් :(

    V50QJow.jpg
     
    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Onna ohomai dan kattiya
    ganu lamayata mukuth aran denne naha
    data card ekath ganu lamayagen ganna balanne
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mage ex gf mawa dala giye car eke dora ariye ne kiyala.:growl: mae wage kello dekkama metchara kal kellek ekada hitiye kiyala hitenawa
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මරුසිරා;19940114 said:
    පව් එත් මෝඩ තීරණයක් ...:dull::no::sorry:

    අපි මෝඩ තීරණයක් කිව්වට මචන් depressed මනුස්සයෙක්ගේ මොලේ වෙන රසායනික වෙනස්කම් එක්ක හිතන පතන විදිය වෙනස් වෙනවා. හරි වැරැද්ද අඳුනගන්න බැරි වෙනවා. ළමයිත් එක්ක ගඟට පනින අම්මල එහෙම හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ ළමයට හොඳක් කරන්නේ කියල :baffled:

    ඔය වෙලාවට support එක දෙන්න හරි හමන් family එකක් ඉන්න ඕනේ. මානසික දොස්තර කෙනෙක් ගාවට යන්නේ පිස්සෝ විතරයි කියල හිතන සමාජෙක මේවා නවත්තන්න අමාරුයි බං :(

    පවු මේ කෙල්ල :(
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    apita hambenne oke anith side kello.apen illana un:( ai ban hoda un kakaniyotama set wenne

    api muu tharam penumak nane ban ekai..ape office eke ekiyekta oennuwama kollanam handiya ,habai kerepu wadenam chora kiwwa..muwa dakkama onama ganiyek ambarene look ekak tiyenne ban..ekai scene eka..apita ehema nati nisa apita tama gaanunta woyadam kerenna wenne..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :shocked::shocked::baffled: yako jack eken oluwata gahala wheel brush eken wena kohetahari gahanna epei. Puduma kellone ban. :baffled:

    monawa karannada ban love karapu kellane.hebei thamath hitin sathutu wenawa mawa maran kanna heduwath man nan dora ariye ne.set wenne nane mae wage kello:(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    monawa karannada ban love karapu kellane.hebei thamath hitin sathutu wenawa mawa maran kanna heduwath man nan dora ariye ne.set wenne nane mae wage kello:(

    :baffled: kello sanhatiyama epa wenawa yako ohoma ekiyak hambunoth nam mata. Anika ohoma seen mata dirawan na ban. Kohomath kellekta adare misak wahalkam nam karan na jeewithe pura thanikadawa hitiyath. :no:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    monawa karannada ban love karapu kellane.hebei thamath hitin sathutu wenawa mawa maran kanna heduwath man nan dora ariye ne.set wenne nane mae wage kello:(

    උඹ මේ සිරාවට කියන්නේ මෙහෙම සිද්දියක් ගැනද? :shocked:

    manners-holding-car-door-open-50s1.jpg


    නැත්නම් තව මොනවහරි ප්‍රශ්න තිබුනද?

    දොර ඇරියේ නෑ කියල break වෙන එක පුදුමයිනේ බන් :shocked:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් කෙල්ල මැරෙන්න කලින් fb page කාරයොන්ට ෆොනේ එක දීලද ?:oo::baffled::eek::shocked: