මං මේ කල්පනා කළේ

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,929
    5,766
    113
    36
    කසාද බැන්දට පස්සේ සිංහයා බලු වෙනවා නේද කියලා

    අර කොල්ලට ගහලා මැරිච්ච රෙස්ටුරන්ට් එකට ආවා... true born එකක් බීලා ඉවරයි

    තව බියර් එකක් ගන්නම් කියලා ඇවිටිලි කරන ගමන් ඉන්නේ... ගොල්ඩ් ලීෆ් දෙකකුත් ඕන...

    මේ ඔක්කොම ඉතින් ආදරේ නිසානේ නේද...
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,355
    7,764
    113
    gal kalakuth gahamu. wahinna wage hadanne. niyama weather eka ban. ada beer ekayi klakui ganna ynawa thawa tikakin
     
    • Like
    Reactions: Ldy