පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
එහෙම බයවෙන්නෙ නැති,, ඒවා ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නැති අයත් ඉන්නවා.. ඒ වගේ කෙනෙක් තමයි පරිපූර්ණ මිනීමැරුමක් කරන්න පුලුවන් කෙනෙක් කියන්නේ... :yes:
mole awulak thiyena kenek wenna athi ehema nam :shocked:
ape paththe 3wheel elawana kenek innawa mas wadda kiyala
army ekn ayin wela dhesapaluwek ge JVP mardana ekaka wada karala thiyenne
manna parawal deela maranawalu kali kapala
ekalu mas wadda kiyanne
kohoma hari JVP eken wata karala allan polu walin gahala urekta wage
podi podi pihi walin anala thale athule thiyenne mita kadala aran
marila nam naha berila
dan salli thiyenawa eth dawaltath ge athule inna bayayilu
3wheel ekak elawanawa eka nisa
salli ehema godak aduwen ganne :dull:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඒක තමයි මම කියන්නේ.. මිනිහගේ හිත දුර්වලයි.. ඔය මැරයෝ වගේ ඉන්න අයට වඩා සාන්තුවරයෝ වගේ ඉන්න සමහරු සෑහෙන්න භයානකයි...
    ඔය කියන විදිහේ කෙනෙක් ගැන මමත් ටිකක් දන්නවා.. ඒත් ත්‍රී වීල් එකක් හයර් කරනවද දන්නේ නෑ.. කළුතර දිස්ත්‍රික්කේ කෙනෙක්ද..?
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    හපොයි පොඩි එකෝ... වයසට නෙමෙයි කතාව... :P :lol:
    mama iskole libry eken owa gana kiyewwe
    duka hithena ewath thiyenawa
    baya hithena ewath thibba
    habai poth wikunana liyapu boruda danne naha :P
    aei oyage wayasa keeyadha?
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඒක තමයි මම කියන්නේ.. මිනිහගේ හිත දුර්වලයි.. ඔය මැරයෝ වගේ ඉන්න අයට වඩා සාන්තුවරයෝ වගේ ඉන්න සමහරු සෑහෙන්න භයානකයි...
    ඔය කියන විදිහේ කෙනෙක් ගැන මමත් ටිකක් දන්නවා.. ඒත් ත්‍රී වීල් එකක් හයර් කරනවද දන්නේ නෑ.. කළුතර දිස්ත්‍රික්කේ කෙනෙක්ද..?
    meya nam nugegoda inne
    godak welawata paththare balanawa ayinkata wela
    park eke mala geyak unath salli serama wage denawa
    mama dawasak pare eddi mama wage degunayak withara wayasa kenek bad eke patiyen alluwa ne
    mata bayata ka gahuna
    oya kiyapu kena thama duwan aawe okkotama kalin
    eya gana danna hindada manda ara manussaya ehemama harila diwwa :P
    ape thaththa eyata sthuthi karanna gihin awith thama oya wisthare ammatai matai kiwwe :)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama iskole libry eken owa gana kiyewwe
    duka hithena ewath thiyenawa
    baya hithena ewath thibba
    habai poth wikunana liyapu boruda danne naha :P
    aei oyage wayasa keeyadha?

    දැන් හැදෙන ලමයි ඇත්තටම ඕවා කියවන එකත් ලොකු දෙයක්.. :D පරණ පොත් නම් එහෙම විකුණගන්න බොරු ලිව්වේ නෑ.. :D

    මගේ වයස 35 ක්... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meya nam nugegoda inne
    godak welawata paththare balanawa ayinkata wela
    park eke mala geyak unath salli serama wage denawa
    mama dawasak pare eddi mama wage degunayak withara wayasa kenek bad eke patiyen alluwa ne
    mata bayata ka gahuna
    oya kiyapu kena thama duwan aawe okkotama kalin
    eya gana danna hindada manda ara manussaya ehemama harila diwwa :P
    ape thaththa eyata sthuthi karanna gihin awith thama oya wisthare ammatai matai kiwwe :)

    ඒ කාලේ කරපුවා නිසා හිතට වදදෙන ඒවගෙන් බේරෙන්න දැන් හොඳ දේවල් කරනවා ඇති... :cool:
    ඉස්කෝලේ ඇඳුම ඇදගත්ත පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නෙ න්ඇති උන්ද දැන් ලංකාවේ ඉන්නේ... ? රටකට ගිය කල.. :dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ කාලේ කරපුවා නිසා හිතට වදදෙන ඒවගෙන් බේරෙන්න දැන් හොඳ දේවල් කරනවා ඇති... :cool:
    ඉස්කෝලේ ඇඳුම ඇදගත්ත පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නෙ න්ඇති උන්ද දැන් ලංකාවේ ඉන්නේ... ? රටකට ගිය කල.. :dull:

    kalutara paathale gana ayya dannawanada?....
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    දැන් හැදෙන ලමයි ඇත්තටම ඕවා කියවන එකත් ලොකු දෙයක්.. :D පරණ පොත් නම් එහෙම විකුණගන්න බොරු ලිව්වේ නෑ.. :D

    මගේ වයස 35 ක්... :lol:
    :shocked::shocked::shocked:
    35k kiyanne oya samaja athdakeema godak thiyena kenek ne
    mama nam godak ewa kiyawala dana gaththu anunge athdakeema :)
    oya meya kiwwama tharaha yanawada? :dull:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඒ කාලේ කරපුවා නිසා හිතට වදදෙන ඒවගෙන් බේරෙන්න දැන් හොඳ දේවල් කරනවා ඇති... :cool:
    ඉස්කෝලේ ඇඳුම ඇදගත්ත පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නෙ න්ඇති උන්ද දැන් ලංකාවේ ඉන්නේ... ? රටකට ගිය කල.. :dull:
    ewelawe nam welawata a manussaya duwan awe
    mata baya wechcha parata duwa gannath bari una :baffled:
    godak welawata ehema wenna athi
    pudumai oya tharam hoda manussayek issara ohomai kiwwama :nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked::shocked:
    35k kiyanne oya samaja athdakeema godak thiyena kenek ne
    mama nam godak ewa kiyawala dana gaththu anunge athdakeema :)
    oya meya kiwwama tharaha yanawada? :dull:

    ඔව්... තරමක් තියෙනවා... ඔය ජේ.වී.පී කාලේ මගේ වයස අවුරුදු අටයි.. ලාවට මතකයි ඒ කාලේ සමහර ඒවා... අපේ ඉස්කෝලේ ඉස්සරහා කලු ගඟේ හැමදාම වගේ මිනී පාවෙනවා.. සමහර වෙලාවට ඔලුව නැති ඒවා.. මම ට්යර් සෑයවලුත් දැකලා තියෙනවා... :sorry:
    ඔයා මෙයා කිව්වට නම් තරහා යන්නේ නෑ දරුවෝ.. ඒත් අංකල් කියලා නම් කියන්න එපා... :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙ නෑ බං.. අපි වගේ අහිංසක උන් තමයි ඉන්නේ.. කලුතර ටවුම කියන්නේ ගොඩක් සාමකාමී ටවුමක්... :cool:

    ow:cool::cool::cool::cool: ekanam aththa............anith town and cities ekka compare karala balanokota kalutaranam jiwath wenna hodama city ekak.......

    :):):):)
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඔව්... තරමක් තියෙනවා... ඔය ජේ.වී.පී කාලේ මගේ වයස අවුරුදු අටයි.. ලාවට මතකයි ඒ කාලේ සමහර ඒවා... අපේ ඉස්කෝලේ ඉස්සරහා කලු ගඟේ හැමදාම වගේ මිනී පාවෙනවා.. සමහර වෙලාවට ඔලුව නැති ඒවා.. මම ට්යර් සෑයවලුත් දැකලා තියෙනවා... :sorry:
    ඔයා මෙයා කිව්වට නම් තරහා යන්නේ නෑ දරුවෝ.. ඒත් අංකල් කියලා නම් කියන්න එපා... :lol:
    me site eke kattiya wadi nisa wayasa anuwa ayya malli uncle seeya kiyanna giyoth
    mata wenama A4 ekak aran liya ganna wenawa amathaka wena nisa oya meya lesiei kohomath :)
    mini pawena ewa dakkama rata ethanin yanna baya nadda?
    awurudu 8 nam ithin saka pita geniyana wayasak neme ne :)
    baya wenna deyak naha