පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඇයි එක්නැලිගොඩ ඝාතනය, හැබැයි ඌ මැරිල නැත්තන් අදාල නැ හොදේ. ඌ මැරිලද මැරිල නැද්ද හොයාගන්ඩත් බැනෙ අන්න වැඩ.ඔය වගේ සිද්දි දාස් ගානක් තියෙනව,

    ගෝටට call එකකක් ගන්න මල්ලි , Sherlock Holmes වගේ කියයි වෙච්ච දේ ...:P
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම දන්න පොරක් ඉන්නවා.
    මිනිහා තමයි මම දන්න අයගෙන් මිනීමැරුමක් මේ ලංකාවේ සිරාවටම ප්ලෑන් කරන චරිතේ.
    පොරට වෛද්‍ය අධ්‍යාපනය + DNA පරීක්ෂණ පිළිබඳ දැනුම + පශ්චාත් මරණ පරීක්ෂණ දැනුම + නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ඔප්පු කිරීමේ ක්‍රමය වගේම මැරෙන්න යන එකා හිතන පතන විධියත් මාරම ලස්සනට දන්න එකෙක්.
    කාලයක් දකුණු පළාතේ පාතලයට සම්බන්ධ වෙලා හිටියේ.
    හැබැයි දැන් නම් රටේ එක්තරා බුද්ධි සේවයකට වැඩකරනවා.
    ලංකාවේ වෙන ගොඩක් අපරාධ ස්ථානවලට රහසේම මිනිහව අරන් යනවා.එක එක විධිවලට.
    මට අන්තිමට මුණගැහුනේ දංකොටුවේ සීන් එක වුන තැන.
    මූ සරමකුත් ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතිව රබර් ගහක් යට වාඩිවෙලා ගමේ සීයලා දෙන්නෙක් එක්ක බුලත් විටක් කනවා.
    මට හිනාව නවත්තගන්න බැරි වුනා.
    මරු චරිතේ..:yes::yes:
    dankotuwe seen1 ape ge hariya bola,rabar gas ethana na bola nai arin nathuwa hitu,geri police karayanta kudu ganja arakku allanna dan naalu,hena gahanawa okunta,
     
    • Love
    Reactions: flag au:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මම නම් දන්න perfect murder එක කලේ ඕ ජේ සිම්සන්. (O. J. Simpson)

    අනං මනං ප්ලෑන් කෙරිලි නැහැ, එයාගේ ex වෙච්ච නිකොල් (Nicole Brown Simpson) ගේ ගෙදර, ඒ කාලේ නිකොල් ව පැදපු රොන් (Ronald Goldman) ඉන්නවා දැක්කා. දෙන්නාවම මැරුවා. ඊට පස්සේ නඩුව අහනකොට කැලිෆෝනියාවේ මුළු justice system එකම සල්ලි වලට ගත්තා. මිනීමැරුම් නඩුවෙන් නිදහස් උනා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මම නම් දන්න perfect murder එක කලේ ඕ ජේ සිම්සන්. (O. J. Simpson)

    අනං මනං ප්ලෑන් කෙරිලි නැහැ, එයාගේ ex වෙච්ච නිකොල් (Nicole Brown Simpson) ගේ ගෙදර, ඒ කාලේ නිකොල් ව පැදපු රොන් (Ronald Goldman) ඉන්නවා දැක්කා. දෙන්නාවම මැරුවා. ඊට පස්සේ නඩුව අහනකොට කැලිෆෝනියාවේ මුළු justice system එකම සල්ලි වලට ගත්තා. මිනීමැරුම් නඩුවෙන් නිදහස් උනා.
    ඇමෙරිකාවෙ එහෙම වෙන්නෙ නෑ. අපේ රටේ වගේ වල් නීති නෑ.
     
    • Haha
    Reactions: negombokollo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇයි එක්නැලිගොඩ ඝාතනය, හැබැයි ඌ මැරිල නැත්තන් අදාල නැ හොදේ. ඌ මැරිලද මැරිල නැද්ද හොයාගන්ඩත් බැනෙ අන්න වැඩ.ඔය වගේ සිද්දි දාස් ගානක් තියෙනව,

    rajapakshala eknaligodawa maruwa kiyla nodanna thoththa baba
     
    • Haha
    Reactions: Error365!

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    නාකි මයිනගෙ ටොපා දිවෙන් ලොවන ගමන් අහපන් එක්නැලිගොඩ, තාජුඩීන් වගේ උන්ව සාක්ෂි නැතුව මරපු විදිහ 🤭🤭 @2osama