kiyala nam karala wadak naha
mama bahinna yaddi
pirimi lamaya ohoma inna kiyala gihin dora arinawa nam
laawata kamathi![]()
අබ්බගාත කෙල්ලෙක් නම් ඔන්න දොර ඇරලා දුන්නට කමක් නැහැ. අතපය හතර හොදට තියෙන කෙල්ලන්ට බැහැල ඇවිල්ල දොර ඇරලා දෙන්න පිස්සුවක් ඇතැයි. movies වල එහෙම ඇති. ඇත්ත ජීවිතේ ඔහොම පොලවට වඩා අඩි ගානක් උඩින් උන්නොත් මේ කෙල්ලට උන දේ තමයි වෙන්නේ. වැටෙන්නේ අඩි 6ක් පොලොව යටට.





mae wage kello dekkama metchara kal kellek ekada hitiye kiyala hitenawa
