නොදකිං

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    kiyala nam karala wadak naha
    mama bahinna yaddi
    pirimi lamaya ohoma inna kiyala gihin dora arinawa nam
    laawata kamathi :)

    අබ්බගාත කෙල්ලෙක් නම් ඔන්න දොර ඇරලා දුන්නට කමක් නැහැ. අතපය හතර හොදට තියෙන කෙල්ලන්ට බැහැල ඇවිල්ල දොර ඇරලා දෙන්න පිස්සුවක් ඇතැයි. movies වල එහෙම ඇති. ඇත්ත ජීවිතේ ඔහොම පොලවට වඩා අඩි ගානක් උඩින් උන්නොත් මේ කෙල්ලට උන දේ තමයි වෙන්නේ. වැටෙන්නේ අඩි 6ක් පොලොව යටට.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අබ්බගාත කෙල්ලෙක් නම් ඔන්න දොර ඇරලා දුන්නට කමක් නැහැ. අතපය හතර හොදට තියෙන කෙල්ලන්ට බැහැල ඇවිල්ල දොර ඇරලා දෙන්න පිස්සුවක් ඇතැයි. movies වල එහෙම ඇති. ඇත්ත ජීවිතේ ඔහොම පොලවට වඩා අඩි ගානක් උඩින් උන්නොත් මේ කෙල්ලට උන දේ තමයි වෙන්නේ. වැටෙන්නේ අඩි 6ක් පොලොව යටට.

    sahatika atta ban.films balala mole wikara kragatta kello. real life ekath film ekak kiyala hithannne :lol:
     
    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ne ehema kare ne.eth dawas dekek witara kohe hari ekkan gihin bahinna kivvama muna diha balan innawa man ay kiyala ahuwama mukuth kiyane nethuwa tikak wela idala bahinawa.passe dawasaka tamai gedara awata passe kegahanna gatte.
    mama laawata asai wage
    a ganu lamaya godak asa athi ehema karanawata
    car ekak nathuwa bike ekak thibba nam oya prasne iwarai ne :P
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    අබ්බගාත කෙල්ලෙක් නම් ඔන්න දොර ඇරලා දුන්නට කමක් නැහැ. අතපය හතර හොදට තියෙන කෙල්ලන්ට බැහැල ඇවිල්ල දොර ඇරලා දෙන්න පිස්සුවක් ඇතැයි. movies වල එහෙම ඇති. ඇත්ත ජීවිතේ ඔහොම පොලවට වඩා අඩි ගානක් උඩින් උන්නොත් මේ කෙල්ලට උන දේ තමයි වෙන්නේ. වැටෙන්නේ අඩි 6ක් පොලොව යටට.
    mama kiwwe laawata asaei kiyala
    asawaluth thiyenawa ne ithin minissu unahama
    oyata eka therenne naha oya kollek nisa
    ganu lamai asai pirimi lamaya thaman wenuwen mahansi wenawa balanna tiakak :)
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mama laawata asai wage
    a ganu lamaya godak asa athi ehema karanawata
    car ekak nathuwa bike ekak thibba nam oya prasne iwarai ne :P

    agillen hari dik karala dora diha penuwanan arinawane gedara gewilla kegahanna oneda.kohomahari caruth epa una kelloth epa una.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Me kellata canser ekak thibbalu 😮 Kolla den rata gihinlu. Kellage ammath nethiwelalu kaling. Mekita canser eka nisai amma nethi nisai sira love karala eththe. Neththam me wage kello adare karaida ? Hitha awl nisa merenna thirnya ka ethi. Mam meka dekke fb eke comments ekaking meyage yaluwek dala thibbe 😱 Me kolla mekita babek hambenna wede karala 😡 Muge p*** kapanna thibbe allagena . Nethm muwa allala samajen reject ka one 😡
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    pennala kiyala karana kota kisi wadak naha
    hithala karaddi thama asa hithenne :)

    tumblr_m7bjr0xDHj1rbsctpo1_500.jpg
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මරුසිරා;19940347 said:
    අපේ ගොඩක් ගෑනු ළමයි හරිම බොළදයි බන් ..බලන්නෙම බොලද නවකතා බොලද මෙගා ..සමාජේ ගැන අවබෝදය බින්දුවයි .මොකක් හරි කොල්ලෙක් බොරුවක් කියල ලේසියෙන් රවට්ට ගන්න පුළුවන් .
    බලපන් ඔය බුකියේ 90 % කෙල්ලෝ එකවුන්ට් වල දන්නේ ස්වීට් එන්ජල් ,බාබි ඩොල් දානෙත් හරි බොලද පොස්ට් .මේ අය ජීවත් වෙන්නේ සුරංගනා ලෝකෙක .ඉතින් ලේසියෙන්ම රැවටෙනවා .හිතන් ඉන්න හීන ලෝකේ කඩන වැටුනම එකට් මුණ දෙන්නත් ශක්තියක් නැහැ



    ඔව් මේක නම් ඇත්ත :(

    අම්මත් නැති දරුවෙක් :(

    V50QJow.jpg
    [/QUOTE]
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපි මෝඩ තීරණයක් කිව්වට මචන් depressed මනුස්සයෙක්ගේ මොලේ වෙන රසායනික වෙනස්කම් එක්ක හිතන පතන විදිය වෙනස් වෙනවා. හරි වැරැද්ද අඳුනගන්න බැරි වෙනවා. ළමයිත් එක්ක ගඟට පනින අම්මල එහෙම හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ ළමයට හොඳක් කරන්නේ කියල :baffled:

    ඔය වෙලාවට support එක දෙන්න හරි හමන් family එකක් ඉන්න ඕනේ. මානසික දොස්තර කෙනෙක් ගාවට යන්නේ පිස්සෝ විතරයි කියල හිතන සමාජෙක මේවා නවත්තන්න අමාරුයි බං :(

    පවු මේ කෙල්ල :(

    ade mkakda seen eka kiyapnko bn :sorry: