ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    AvYFcsW.png

    චක් දේ ඉන්දියා :lol:

    එළකිරි ක්‍රිකට් ත්‍රෙඩ් එකෙන් දෝනිට සුබ පැතුම් !!

    ෆ්ග්ෆ්ග්ෆ්ග්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කෝ දැන් ඉන්දියාව දිනනවා කියපු උන්....මම නන් කිව්වෙ අද අනිව WI දිනනවා කියලා.....
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    india dinanawa kiyala ape un kiwwa hinda thama utto WI dinne. Srilankan fans kiyanne kiyanna one ne ithin :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    india dinanawa kiyala ape un kiwwa hinda thama utto WI dinne. Srilankan fans kiyanne kiyanna one ne ithin :lol:

    සිරාවටම හිත හදන් බන් හිටියේ ind vs eng මැච් එක බලන්ඩ...පුදුම සතුටුයි අද නන්
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    India Wikka ban Simmons Ta out ewata no ball keeak dammada anika catch eka 6i. Chakde India ummmma :lol::lol::love:

    අනිත් රටවල් වල players ලව ban කරවල WC දිනන්න හිතන් ඉන්න ඇති :lol: හොඳ වැඩේ ඕකුන්ට, දැන් උන්ගේ ගෙවල් වලට අබ සරණයි :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ දැන් ඉන්දියාව දිනනවා කියපු උන්....මම නන් කිව්වෙ අද අනිව WI දිනනවා කියලා.....
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඉතින් යකෝ අපි සපෝර්ට් කරන හැම ටීම් එකම පරාදයිනේ :lol::lol: