මේකයි සිද්දිය ශහොදර ශහොදරියනි. මහතුන්ට දැනගන්නට උවමනායි එක්ස්පීරියන්ස් එක ගන්නගන්න ආකාරය.
හිතමු හයර් නැසනල් ඩිප්ලෝමා එකක් කොරල ජොබක් කරල අවුරුදු හතරකට විතර එක්ස්පීරියන්ස් හදාගෙන පස්සෙ ඩිග්‍රි එකක් කරනව. එතකොට ඩිග්‍රි එකත් එක්ක එක්ස්පීරියන්ස් එක බලනවද. ඒ කිව්වෙ හිතමු ඩිග්‍රි එක කරල වැඩ කරල තියෙන්නෙ අවුරුද්දයි කියල. එතකොට ගනන් ගැනෙන්නෙ ඩිග්‍රි එක ගත්තාට පස්සෙ ලැබෙන එක්ස්පීරියන්ස් එකද නැත්නම් කලින් ඒවා වැදගත් කමක් නැද්ද.