Experience ෆො ජොබ්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    මේකයි සිද්දිය ශහොදර ශහොදරියනි. මහතුන්ට දැනගන්නට උවමනායි එක්ස්පීරියන්ස් එක ගන්නගන්න ආකාරය.
    හිතමු හයර් නැසනල් ඩිප්ලෝමා එකක් කොරල ජොබක් කරල අවුරුදු හතරකට විතර එක්ස්පීරියන්ස් හදාගෙන පස්සෙ ඩිග්‍රි එකක් කරනව. එතකොට ඩිග්‍රි එකත් එක්ක එක්ස්පීරියන්ස් එක බලනවද. ඒ කිව්වෙ හිතමු ඩිග්‍රි එක කරල වැඩ කරල තියෙන්නෙ අවුරුද්දයි කියල. එතකොට ගනන් ගැනෙන්නෙ ඩිග්‍රි එක ගත්තාට පස්සෙ ලැබෙන එක්ස්පීරියන්ස් එකද නැත්නම් කලින් ඒවා වැදගත් කමක් නැද්ද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    kata wachenata kawuru hari ahuwama hnd out wechcha kale idan working experience eka kiyapan. hnd karapu year ekai degree karapu year ekai resume eke danawane. balana eka therum gani.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමහර ආයතන ඩිග්‍රි එකට පස්සේ කොච්චර එක්ස්පීරියන්ස් තියෙනවද කියලා බලනවා.සමහර ආයතන සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක බලනවා.උඹ ජොබ් එකට ඇප්ලයි කරන කම්පැනිය අනුව තමයි තත්වේ වෙනස් වෙන්නේ
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    rata yanakota degree eken passe experience eka balanne ban

    kata wachenata kawuru hari ahuwama hnd out wechcha kale idan working experience eka kiyapan. hnd karapu year ekai degree karapu year ekai resume eke danawane. balana eka therum gani.

    සමහර ආයතන ඩිග්‍රි එකට පස්සේ කොච්චර එක්ස්පීරියන්ස් තියෙනවද කියලා බලනවා.සමහර ආයතන සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක බලනවා.උඹ ජොබ් එකට ඇප්ලයි කරන කම්පැනිය අනුව තමයි තත්වේ වෙනස් වෙන්නේ

    සහයෝගය දැක්වු ඔබ සැමට මගෙ හදපිරි මෙව්ව එක:yes: