අද විල්තෙරේ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක (enya ගේ) අපේ ටව්මේ ඇඩ්වටීස්මන්ට් දාන මොකක්දෝ මලදානෙක බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකට දාලා තිබුනා කියපංකෝ. ඌ විල්තෙර අහන එකෙක්ද දන්නෙ නෑ.![]()

Tom ayye kohomado![]()
දැන් සීයලු 
අද විල්තෙරේ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක (enya ගේ) අපේ ටව්මේ ඇඩ්වටීස්මන්ට් දාන මොකක්දෝ මලදානෙක බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකට දාලා තිබුනා කියපංකෝ. ඌ විල්තෙර අහන එකෙක්ද දන්නෙ නෑ.![]()

කිඹුලා අද වතුර යට ඉඳන්ද ෂෝ එක කරන්නේ
වොයිස් එක ඇහෙන්නේ ඒ වගේ![]()

අද සවුන්ඩ් බැලන්ස් වල මොකක් හරි වෙනසක් තියෙනවා
කොලටි අඩුවක් වගේ 
ඊටපස්සේ මෙන්න ඇඩ් යනවා ඔබට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් උපකරණ බ්ලා.. බ්ලා.. බ්ලා.. බ්ලා..හොදින් ඉන්නවා නංගි. බලන්නකෝ මුං මට ඉස්සර කිව්වේ අයියා කියලා, පස්සේ මාමා උනා,දැන් සීයලු
![]()

ආවා අවා.

කොහොමෙයි ?Chuttak parakku vuna enna![]()

කොහොමෙයි නගේ ?කිඹුලා අද වතුර යට ඉඳන්ද ෂෝ එක කරන්නේ
වොයිස් එක ඇහෙන්නේ ඒ වගේ![]()
ඔව් මම එකපාරම හොල්මං මේ මොකද්ද බොලේ කියලා.ඊටපස්සේ මෙන්න ඇඩ් යනවා ඔබට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් උපකරණ බ්ලා.. බ්ලා.. බ්ලා.. බ්ලා..

හොදින් ඉන්නවා නංගි. බලන්නකෝ මුං මට ඉස්සර කිව්වේ අයියා කියලා, පස්සේ මාමා උනා,දැන් සීයලු
![]()

ඇයි උඹ දන්නෙ නැද්ද කිඹුලා කියන්නේ දිය ගොඩ දෙකෙහිම වාසය කරන සතෙක් කියලා. උඹ කියන්නේ ගොඩ විතරක් ඉන්න කියලද තද තද