2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආදරය පරිසරය, ස්වාභාවදර්මය හා බැදී පවතී. වෙනත් රටක, වෙනත් පරිසරයක දැනෙන ප්‍රේමය ගීතයක් තුලට කැටිකල අවස්තා සින්හල ගීයේ ඇත්තේ මද වසයෙනි. නදීකගේ "කේතුධර හිසින්" එවන් එක් ගීයකි. ටී.එම් ජයරත්නයන්ගේ රුවර රුවේ ගීයේත්, මෙම ගීයේත් එක හා සමාන හැඩතල මම අත්විදිමි.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඇයි උඹ දන්නෙ නැද්ද කිඹුලා කියන්නේ දිය ගොඩ දෙකෙහිම වාසය කරන සතෙක් කියලා. උඹ කියන්නේ ගොඩ විතරක් ඉන්න කියලද තද තද

    දන්නවා බ්‍රෝ.... වෙනදා ගොඩ ඉඳන්නේ කරන්නේ
    අද වතුර මොකද කියලා බැලුවේ...

    අහසේ දෙවියෝ ඉන්නවා බ්‍රෝ :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුල් තීම් සෝන්ග් එක උස්සන් නැතුව අජිත් මුතුකුමාරණගෙ මියුසික්
    එකක් දැම්මානම් ඌ ගොඩ :P

    එහෙනම් කන් වලට කිරල ඇබ තමයි ගහගන්න වෙන්නේ :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    apita paran records ai ahanna dennam kiwuwa den nadda :(
    එය එළකිරියේ ගරු අද්මිනිස්ත්‍රාසිකාර උතුමාණන් වන ගෞරවාර්හ ජීටීආර්සෙඩ් ගෙන් ඇසිය යුතුය.
    කිරියෙ දෙය්යො ඉන්නවා තද තද!!!:P:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්නවා බ්‍රෝ.... වෙනදා ගොඩ ඉඳන්නේ කරන්නේ
    අද වතුර මොකද කියලා බැලුවේ...

    අහසේ දෙවියෝ ඉන්නවා බ්‍රෝ :P

    තද තද බ්‍රෝ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දියයට ඉදං කරන එක දෙවියෝ ඉන්නවා තමයි බ්‍රෝ නැත්තං ඊයේ කොදෙව්වෝ මැච් එක ගහයිද
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එය එළකිරියේ ගරු අද්මිනිස්ත්‍රාසිකාර උතුමාණන් වන ගෞරවාර්හ ජීටීආර්සෙඩ් ගෙන් ඇසිය යුතුය.
    කිරියෙ දෙය්යො ඉන්නවා තද තද!!!:P:baffled:

    යෝ...යෝ... කිඹුල් බ්‍රෝත් රැප් සීන් එකේ ඉන්නවා නේ :rofl: