එය එළකිරියේ ගරු අද්මිනිස්ත්‍රාසිකාර උතුමාණන් වන ගෞරවාර්හ ජීටීආර්සෙඩ් ගෙන් ඇසිය යුතුය.
කිරියෙ දෙය්යො ඉන්නවා තද තද!!!![]()

බොට මාව මතකදදෙයියෝ සාක්කි.....
මෙන්න යක්ෂ රොබොට් අයිය පාත් වෙලා......![]()

නැතුව තෝ හිතන්නෙ මං මැරිල උපන්න කියල ද?බොට මාව මතකද![]()



අර ගල් රංගුව ගාව නං තියේ මං හිතන්නේ....මට බියර් එකක් ඕනිමයි....![]()
දැන් එකෙක් සද්දයක් නෑ.....
යකෝ මම තනියම ද එතකොට මේ දොඩවන්නේ?
වස්ත්රය!!!!!!!

දැන් එකෙක් සද්දයක් නෑ.....
යකෝ මම තනියම ද එතකොට මේ දොඩවන්නේ?
වස්ත්රය!!!!!!!
බලාපොරොත්තු සහගත ව ජීවත් වන්න!!!!!අපේක්ශාභන්ගත්වෙට පත් උනාම මක්කයි කරන්නෙ කිඹුල් මාමි?![]()


නැතුව තෝ හිතන්නෙ මං මැරිල උපන්න කියල ද?
තෙලබනු අංකය තිබේ...
මෙහේ නං ඉන්නේ කතා දමන්නං හෙට දිහාට.....

දැන් එකෙක් සද්දයක් නෑ.....
යකෝ මම තනියම ද එතකොට මේ දොඩවන්නේ?
වස්ත්රය!!!!!!!
බලාපොරොත්තු සහගත ව ජීවත් වන්න!!!!!![]()




අෆ්ෆට සිරි
සීරියස්ලි?
අපේක්ශාභන්ගත්වෙට පත් උනාම මක්කයි කරන්නෙ කිඹුල් මාමි?![]()
බලාපොරොත්තු සහගතව ජීවත් වීම ජීවිතයේ බලාපොරොත්තුව කර ගන්න.......බලාපොරොත්තුවයි අපේක්ශාවයි කියන්නෙ එකම තමයි මාමි. බලාපොරොත්තුභංගත්වෙ කියල දාගන්නකො.![]()