තද තද බ්‍රෝ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දියයට ඉදං කරන එක දෙවියෝ ඉන්නවා තමයි බ්‍රෝ නැත්තං ඊයේ කොදෙව්වෝ මැච් එක ගහයිද
අමද්‍යප ටොමිය අද ලාවට මොන හරි කරලද
, දැක්කමයි මෙහෙම කතා කරනවා 
ජාති bro


තද තද බ්‍රෝ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දියයට ඉදං කරන එක දෙවියෝ ඉන්නවා තමයි බ්‍රෝ නැත්තං ඊයේ කොදෙව්වෝ මැච් එක ගහයිද
, දැක්කමයි මෙහෙම කතා කරනවා 


එය එළකිරියේ ගරු අද්මිනිස්ත්‍රාසිකාර උතුමාණන් වන ගෞරවාර්හ ජීටීආර්සෙඩ් ගෙන් ඇසිය යුතුය.
කිරියෙ දෙය්යො ඉන්නවා තද තද!!!![]()


ජාති ජාතිතද තද බ්‍රෝ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දියයට ඉදං කරන එක දෙවියෝ ඉන්නවා තමයි බ්‍රෝ නැත්තං ඊයේ කොදෙව්වෝ මැච් එක ගහයිද

අමද්‍යප ටොමිය අද ලාවට මොන හරි කරලද, දැක්කමයි මෙහෙම කතා කරනවා
ජාති bro![]()

අනිවා බ්‍රෝ... සිමන්ස් ගොයියා නැත්තං... කෝලි නිගා රඟනවා තමයි බලන් ඉන්න වෙන්නේ![]()

අමද්‍යප ටොමිය අද ලාවට මොන හරි කරලද, දැක්කමයි මෙහෙම කතා කරනවා
ජාති bro![]()

මම අන්තිම ටික බැලුවේ. යාලුවෙක් කෝල් කරලා කිව්වා බලපං අන්න ඉන්දියාව කයි වගේ කියලා. ඊට පස්සෙයි ඔන්න මැච් එක බැලුවේ![]()

ඒ ගායක කුලකයට කසුන්,නදීක,ඉන්ද්‍රචාප,නදීක ජයවර්ධන, තිසර වීරසිංහ සහ මේ ගීය ගයන නදුන් රෙෂාන්ත අයතියි.පැවසෙන දේ ජීවන අත්දැකීම් බව පැහැදිලියි.
මට තිබෙන ගැටලුව මේ සුභාවිත (සුභාෂිත ?) ගීතයේ පැවැත්ම ඉදිරියේදී කොහොම වේද?
මා අසා තිබෙනවා (නම මතක නැහැ කව්ද කියා) එක්තරා ගීත රචයකු පවසා තිබුන, තමන් අතින් ලියවෙන ගීත වල තේරුම වත් දැන් සිටින ගායක ගායිකාවන්ට නොතේරෙන බව. එසේනම් මේ සුභාවිත ගීතයේ batten එක කාටද දෙන්නේ?
අපෝ නෑ මල්ලි. මේ කට්ටියට හිනාවෙන්න වැඩේ කලේ.![]()

ටොමියා දැන් රැප් සීන් එකේ ඉන්නේ... ඒකයි ඔය![]()
![]()


ඒ ගායක කුලකයට කසුන්,නදීක,ඉන්ද්‍රචාප,නදීක ජයවර්ධන, තිසර වීරසිංහ සහ මේ ගීය ගයන නදුන් රෙෂාන්ත අයතියි.
තව ඒ කුලකයට එකතුවේවා යයි ඔබේත් මගේත් දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු!!!

දෙයියෝ සාක්කි.....මාත් ආව. කොහොමද කිඹුලෝ



