මේවා වැඩක් නෑ බන්. සල්ලි දැම්මම ආයෙත් ගන්න බෑ. Fixed Deposit දැම්ම වගේ තමයි. ඊට හොඳයි සල්ලි fixed කරලා එකේ පොලිය අරන් තමන්ට ඕනේ දෙයක් අර ගන්න එක.

ai ban ehema kiyanne? fd eka 1 year dala awruddakata passe aith ganna bari da?![]()

ඉතින් බන් මේකත් FD වගේමනේ. ඊට වඩා හොඳ නැද්ද ඒ සල්ලි වලින් තමන්ට ඕනේ දෙයක් ගන්න එක? Fixed Deposit කල් පිරුණම ගන්න පුළුවන් සල්ලියි පොළියයි දෙකම. උඹ ඕක දන්නේ නැති වෙන්න බෑනේ බන්.![]()

ඉතින් බන් මේකත් FD වගේමනේ. ඊට වඩා හොඳ නැද්ද ඒ සල්ලි වලින් තමන්ට ඕනේ දෙයක් ගන්න එක? Fixed Deposit කල් පිරුණම ගන්න පුළුවන් සල්ලියි පොළියයි දෙකම. උඹ ඕක දන්නේ නැති වෙන්න බෑනේ බන්.![]()
ඉතින් මුන් සල්ලි වලටයි පොලියටයි අමතරව තෑග්ගකුත් දෙනවානේ
(හැබැයි පොලිය ටිකක් අඩු ඇති කියලා හිතෙනවා)
I guess they offer interest to these deposits as well + Gift ? so after 12 months you will get your Money+ interest + gift(when deposit the money)

නෑ මචන්. මුන් සල්ලි දාන්න කියන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක. ඒත් සල්ලි අපහු ගන්න බෑ අවුරුද්දක් යනකම්. අපිට ලැබෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක පොලිය විතරයි. ඒත් ඇත්තටම ඒක FD එකක් වගේ නේ.

සේවින්ග්ස් එකවුන්ට් එකක විසිපන්දහක් දැම්මොත් හෝ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක ලක්ෂයක් දැම්මොතින් තමයි ට්‍රැවලින්ග් බෑග් එක දෙන්නේ.
සේවින්ග්ස් එකේ අඩු පොලී, අවම කාලය මාස 6ක් වගේ සල්ලි තියන්න ඕන ඇති.
ෆික්ස්ඩ් ඩිපොසිට් එකේ වැඩි පොලි, අවම කාලය අවුරුද්දක් හෝ ඊට වැඩි වෙන්න ඕන.
මෙහෙම නෙවේද?![]()

මම කියන දේ උඹට තාම තේරුනේ නෑනේ බන්. Saving account එකේ අවුරුද්දක් යනකම් සල්ලි ගන්න බෑ. ඉතින් එතකොට ඒක FD වගේමනේ බන්. අපිට හම්බ වෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක පොලිය විතරයි. ඊට අමතරව Travelling bag එක හම්බ වෙනවා. ඒත් ඇත්තම ඒ සල්ලි FD එකක දැම්ම නම් අපිට ඔය දෙකේම එකතුවට වඩා වැඩි පොලියක් ගන්න පුළුවන් නේ බන්.![]()
ඒක තේරුනා බන්. මම මේ කල්පනා කරේ එෆ්ඩී දාන්න. ඒකේ අවුලක් නෑනේ.
හැබැයි මුන්ගේ කොන්ඩිසොන් තමා එපා වෙන්නේ.
මේවා වැඩක් නෑ බන්. සල්ලි දැම්මම ආයෙත් ගන්න බෑ. Fixed Deposit දැම්ම වගේ තමයි. ඊට හොඳයි සල්ලි fixed කරලා එකේ පොලිය අරන් තමන්ට ඕනේ දෙයක් අර ගන්න එක.