Share details of Srilanka banks Free Gifts for New Year Deposits

husa

Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    New year ekata savings,fixed deposit ekak dammama dena gifts detaiks me thread eke share kara ganimu.

    Menna union bank eken dena gifts details
    bN25lae.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේවා වැඩක් නෑ බන්. සල්ලි දැම්මම ආයෙත් ගන්න බෑ. Fixed Deposit දැම්ම වගේ තමයි. ඊට හොඳයි සල්ලි fixed කරලා එකේ පොලිය අරන් තමන්ට ඕනේ දෙයක් අර ගන්න එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470

    ai ban ehema kiyanne? fd eka 1 year dala awruddakata passe aith ganna bari da? :shocked:
     
    :confused:

    ඉතින් බන් මේකත් FD වගේමනේ. ඊට වඩා හොඳ නැද්ද ඒ සල්ලි වලින් තමන්ට ඕනේ දෙයක් ගන්න එක? Fixed Deposit කල් පිරුණම ගන්න පුළුවන් සල්ලියි පොළියයි දෙකම. උඹ ඕක දන්නේ නැති වෙන්න බෑනේ බන්. :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113
    :confused:

    ඉතින් බන් මේකත් FD වගේමනේ. ඊට වඩා හොඳ නැද්ද ඒ සල්ලි වලින් තමන්ට ඕනේ දෙයක් ගන්න එක? Fixed Deposit කල් පිරුණම ගන්න පුළුවන් සල්ලියි පොළියයි දෙකම. උඹ ඕක දන්නේ නැති වෙන්න බෑනේ බන්. :eek:

    ඉතින් මුන් සල්ලි වලටයි පොලියටයි අමතරව තෑග්ගකුත් දෙනවානේ:confused::confused:
    (හැබැයි පොලිය ටිකක් අඩු ඇති කියලා හිතෙනවා)
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    :confused:

    ඉතින් බන් මේකත් FD වගේමනේ. ඊට වඩා හොඳ නැද්ද ඒ සල්ලි වලින් තමන්ට ඕනේ දෙයක් ගන්න එක? Fixed Deposit කල් පිරුණම ගන්න පුළුවන් සල්ලියි පොළියයි දෙකම. උඹ ඕක දන්නේ නැති වෙන්න බෑනේ බන්. :eek:

    I guess they offer interest to these deposits as well + Gift ? so after 12 months you will get your Money+ interest + gift(when deposit the money)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් මුන් සල්ලි වලටයි පොලියටයි අමතරව තෑග්ගකුත් දෙනවානේ:confused::confused:
    (හැබැයි පොලිය ටිකක් අඩු ඇති කියලා හිතෙනවා)

    නෑ මචන්. මුන් සල්ලි දාන්න කියන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක. ඒත් සල්ලි අපහු ගන්න බෑ අවුරුද්දක් යනකම්. අපිට ලැබෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක පොලිය විතරයි. ඒත් ඇත්තටම ඒක FD එකක් වගේ නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    I guess they offer interest to these deposits as well + Gift ? so after 12 months you will get your Money+ interest + gift(when deposit the money)

    අඩෝ බිනෝජ් කොහොමද මචන්? කාලෙකින් දැක්කේ උඹව. :)

    ඔව් මචන් උඹ කියන එක හරි. ඒත් අපිට ලැබෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක පොලිය. ඒත් සල්ලි ආපහු ගන්න බැරි නිසා FD දැම්ම වගේම තමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113
    නෑ මචන්. මුන් සල්ලි දාන්න කියන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක. ඒත් සල්ලි අපහු ගන්න බෑ අවුරුද්දක් යනකම්. අපිට ලැබෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක පොලිය විතරයි. ඒත් ඇත්තටම ඒක FD එකක් වගේ නේ.

    සේවින්ග්ස් එකවුන්ට් එකක විසිපන්දහක් දැම්මොත් හෝ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක ලක්ෂයක් දැම්මොතින් තමයි ට්‍රැවලින්ග් බෑග් එක දෙන්නේ.

    සේවින්ග්ස් එකේ අඩු පොලී, අවම කාලය මාස 6ක් වගේ සල්ලි තියන්න ඕන ඇති.
    ෆික්ස්ඩ් ඩිපොසිට් එකේ වැඩි පොලි, අවම කාලය අවුරුද්දක් හෝ ඊට වැඩි වෙන්න ඕන.

    මෙහෙම නෙවේද?
    :confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සේවින්ග්ස් එකවුන්ට් එකක විසිපන්දහක් දැම්මොත් හෝ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක ලක්ෂයක් දැම්මොතින් තමයි ට්‍රැවලින්ග් බෑග් එක දෙන්නේ.

    සේවින්ග්ස් එකේ අඩු පොලී, අවම කාලය මාස 6ක් වගේ සල්ලි තියන්න ඕන ඇති.
    ෆික්ස්ඩ් ඩිපොසිට් එකේ වැඩි පොලි, අවම කාලය අවුරුද්දක් හෝ ඊට වැඩි වෙන්න ඕන.

    මෙහෙම නෙවේද?
    :confused:

    මම කියන දේ උඹට තාම තේරුනේ නෑනේ බන්. Saving account එකේ අවුරුද්දක් යනකම් සල්ලි ගන්න බෑ. ඉතින් එතකොට ඒක FD වගේමනේ බන්. අපිට හම්බ වෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක පොලිය විතරයි. ඊට අමතරව Travelling bag එක හම්බ වෙනවා. ඒත් ඇත්තම ඒ සල්ලි FD එකක දැම්ම නම් අපිට ඔය දෙකේම එකතුවට වඩා වැඩි පොලියක් ගන්න පුළුවන් නේ බන්. :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113
    මම කියන දේ උඹට තාම තේරුනේ නෑනේ බන්. Saving account එකේ අවුරුද්දක් යනකම් සල්ලි ගන්න බෑ. ඉතින් එතකොට ඒක FD වගේමනේ බන්. අපිට හම්බ වෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක පොලිය විතරයි. ඊට අමතරව Travelling bag එක හම්බ වෙනවා. ඒත් ඇත්තම ඒ සල්ලි FD එකක දැම්ම නම් අපිට ඔය දෙකේම එකතුවට වඩා වැඩි පොලියක් ගන්න පුළුවන් නේ බන්. :angry:

    ඒක තේරුනා බන්. මම මේ කල්පනා කරේ එෆ්ඩී දාන්න. ඒකේ අවුලක් නෑනේ.
    හැබැයි මුන්ගේ කොන්ඩිසොන් තමා එපා වෙන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක තේරුනා බන්. මම මේ කල්පනා කරේ එෆ්ඩී දාන්න. ඒකේ අවුලක් නෑනේ.
    හැබැයි මුන්ගේ කොන්ඩිසොන් තමා එපා වෙන්නේ.

    FD දැම්මම normal rates ම දෙනවද බන්? මම නම් හිතන්නේ නෑ බන්. බැංකු කාරයෝ අත ලෙව කන්න නම් මී කඩන්නේ නෑ. එක පාරක් රුහුණ සංවර්දන බැංකුවෙන් නම් ගනුදෙනු කරන අයට mug එක ගානේ දුන්න කිසිම ඇපයක් තියාගන්නේ නැතුව.
    11.gif
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    මේවා වැඩක් නෑ බන්. සල්ලි දැම්මම ආයෙත් ගන්න බෑ. Fixed Deposit දැම්ම වගේ තමයි. ඊට හොඳයි සල්ලි fixed කරලා එකේ පොලිය අරන් තමන්ට ඕනේ දෙයක් අර ගන්න එක.

    :yes::yes::yes: