ok I admit that, I gave a big pieace of shit by adding a reply on this thread. noted!
කඩ්ඩ බැරි එකා Well-known member Oct 16, 2013 3,326 1,885 113 Nugegoda Apr 2, 2016 #21 ok I admit that, I gave a big pieace of shit by adding a reply on this thread. noted!
qwee123 Well-known member Jun 17, 2011 1,367 199 63 Apr 2, 2016 #22 Daneyak wage deepan ban Lama niwasekata kama dunnath pin ne btw Machan Kawadda B day eka?mageth me month ekema thama
Daneyak wage deepan ban Lama niwasekata kama dunnath pin ne btw Machan Kawadda B day eka?mageth me month ekema thama
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa Apr 2, 2016 #23 දුර ඈත ගම් වල ඉන්න අසරන කපල් වලට කපල් සිම් ටිකක් දෙන්න. . .එයලා මල් කඩන්න රීලෝඩ් එකක් දාගන්නෙත් කන්න තියෙන සල්ලි ටිකෙන් අමාරුවෙන්... or ඇස් පෙනීම අඩු වයසක අයට කණ්ණාඩි අරන් දෙන්න...ගම්වල ඉන්නවා ඕනතරම් ඒ වගේ අය. .පොඩි දැන්වීමක් ගැහුවනම් කට්ටිය 25-30ක් වගේ හොයාගන්න අමරු නෑ
දුර ඈත ගම් වල ඉන්න අසරන කපල් වලට කපල් සිම් ටිකක් දෙන්න. . .එයලා මල් කඩන්න රීලෝඩ් එකක් දාගන්නෙත් කන්න තියෙන සල්ලි ටිකෙන් අමාරුවෙන්... or ඇස් පෙනීම අඩු වයසක අයට කණ්ණාඩි අරන් දෙන්න...ගම්වල ඉන්නවා ඕනතරම් ඒ වගේ අය. .පොඩි දැන්වීමක් ගැහුවනම් කට්ටිය 25-30ක් වගේ හොයාගන්න අමරු නෑ
IreshMM Well-known member Jan 20, 2014 1,546 444 83 Apr 2, 2016 #24 ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ උපන් දිනේ දවසට විනෝද වෙන එක වැරද්දක් කියලද? ඒ සල්ලි වලින් දානයක් දෙනව වගේ පිං කමක් කරපුවාම හරි කියලද? ඕවා යල් පැන ගිය පටු ආකල්ප බන්. මං කියන්නෙ නෑ දානයක් දෙනව වගේ පිං කමක් කරන එක වැරැද්දක් කියලා. .ඒක ගොඩක් හොඳ දෙයක්, ලොකු පිං කමක් එහෙම දෙවල් තමා අපි කරන්න ඕනේ හැකි සෑම විටම. උපන් දිනේ දවසට විතරක් නෙවේ. අනිත් පටු idea එක තමයි විනෝද වෙන එක වැරැද්දක්, සතුටු වෙන එක වැරැද්දක් ඒවට යන සල්ලි වලින් පිං ලැබෙන වැඩ පමණයි කරන්න ඕනේ කියන එක. එතකොට අපිට සතුටු වෙන්න, විනෝද වෙන්න ඕනේ නැද්ද? අපි ජීවිතේ විදින්නත් ඕනේ බං, සතුටු වෙන්නත් ඕනේ සහ කලින් කිව්ව වගේ පුලුවන් හැම විටම පිං ලැබෙන හොඳ වැඩ කරන්නත් ඕන. Last edited: Apr 2, 2016 Reactions: JesonRulez
ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ උපන් දිනේ දවසට විනෝද වෙන එක වැරද්දක් කියලද? ඒ සල්ලි වලින් දානයක් දෙනව වගේ පිං කමක් කරපුවාම හරි කියලද? ඕවා යල් පැන ගිය පටු ආකල්ප බන්. මං කියන්නෙ නෑ දානයක් දෙනව වගේ පිං කමක් කරන එක වැරැද්දක් කියලා. .ඒක ගොඩක් හොඳ දෙයක්, ලොකු පිං කමක් එහෙම දෙවල් තමා අපි කරන්න ඕනේ හැකි සෑම විටම. උපන් දිනේ දවසට විතරක් නෙවේ. අනිත් පටු idea එක තමයි විනෝද වෙන එක වැරැද්දක්, සතුටු වෙන එක වැරැද්දක් ඒවට යන සල්ලි වලින් පිං ලැබෙන වැඩ පමණයි කරන්න ඕනේ කියන එක. එතකොට අපිට සතුටු වෙන්න, විනෝද වෙන්න ඕනේ නැද්ද? අපි ජීවිතේ විදින්නත් ඕනේ බං, සතුටු වෙන්නත් ඕනේ සහ කලින් කිව්ව වගේ පුලුවන් හැම විටම පිං ලැබෙන හොඳ වැඩ කරන්නත් ඕන.
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Apr 2, 2016 #25 IreshMM said: ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ උපන් දිනේ දවසට විනෝද වෙන එක වැරද්දක් කියලද? ඒ සල්ලි වලින් දානයක් දෙනව වගේ පිං කමක් කරපුවාම හරි කියලද? ඕවා යල් පැන ගිය පටු ආකල්ප බන්. මං කියන්නෙ නෑ දානයක් දෙනව වගේ පිං කමක් කරන එක වැරැද්දක් කියලා. .ඒක ගොඩක් හොඳ දෙයක්, ලොකු පිං කමක් එහෙම දෙවල් තමා අපි කරන්න ඕනේ හැකි සෑම විටම. උපන් දිනේ දවසට විතරක් නෙවේ. අනිත් පටු idea එක තමයි විනෝද වෙන එක වැරැද්දක්, සතුටු වෙන එක වැරැද්දක් ඒවට යන සල්ලි වලින් පිං ලැබෙන වැඩ පමණයි කරන්න ඕනේ කියන එක. එතකොට අපිට සතුටු වෙන්න, විනෝද වෙන්න ඕනේ නැද්ද? අපි ජීවිතේ විදින්නත් ඕනේ බං, සතුටු වෙන්නත් ඕනේ සහ කලින් කිව්ව වගේ පුලුවන් හැම විටම පිං ලැබෙන හොඳ වැඩ කරන්නත් ඕන. Click to expand... අනිවා මචන්. උඹ කියන කතාවට 100% එකඟයි. දැන් කාලේ කවුරු හරි b'day party එකක් ලොකුවට අරන් තිබ්බොත් කියන්නේ අපරාදේ ඒ සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න පොත් අරන් දෙන්න තිබ්බ කියල. හැබැයි එහෙම කියන අයගෙන් බහුතරයක්ම කවදාවත් ඒ වගේ දෙයක් නොකරපු අය.
IreshMM said: ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ උපන් දිනේ දවසට විනෝද වෙන එක වැරද්දක් කියලද? ඒ සල්ලි වලින් දානයක් දෙනව වගේ පිං කමක් කරපුවාම හරි කියලද? ඕවා යල් පැන ගිය පටු ආකල්ප බන්. මං කියන්නෙ නෑ දානයක් දෙනව වගේ පිං කමක් කරන එක වැරැද්දක් කියලා. .ඒක ගොඩක් හොඳ දෙයක්, ලොකු පිං කමක් එහෙම දෙවල් තමා අපි කරන්න ඕනේ හැකි සෑම විටම. උපන් දිනේ දවසට විතරක් නෙවේ. අනිත් පටු idea එක තමයි විනෝද වෙන එක වැරැද්දක්, සතුටු වෙන එක වැරැද්දක් ඒවට යන සල්ලි වලින් පිං ලැබෙන වැඩ පමණයි කරන්න ඕනේ කියන එක. එතකොට අපිට සතුටු වෙන්න, විනෝද වෙන්න ඕනේ නැද්ද? අපි ජීවිතේ විදින්නත් ඕනේ බං, සතුටු වෙන්නත් ඕනේ සහ කලින් කිව්ව වගේ පුලුවන් හැම විටම පිං ලැබෙන හොඳ වැඩ කරන්නත් ඕන. Click to expand... අනිවා මචන්. උඹ කියන කතාවට 100% එකඟයි. දැන් කාලේ කවුරු හරි b'day party එකක් ලොකුවට අරන් තිබ්බොත් කියන්නේ අපරාදේ ඒ සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න පොත් අරන් දෙන්න තිබ්බ කියල. හැබැයි එහෙම කියන අයගෙන් බහුතරයක්ම කවදාවත් ඒ වගේ දෙයක් නොකරපු අය.
thilihare Well-known member Apr 30, 2013 6,684 741 113 Kandy Apr 2, 2016 #27 Elakiriye Inna ayata Mona Hari wadagath Deyak Demu Mokoo Kiyanne