දැනුවත් කිරීමක් සඳහා පමණයි...
අද උදේ 10:30 ට පමණ වෙච්ච සිදුවීමක්...
අපි අද හොරගොඩ වැල්ලාන ප්‍රදේශයේ විදුලි විසන්ධි කිරීමක් කර, එහි වැඩ කරමින් සිටින අතරතුරේ අපිත් එක්ක එකට වැඩ කරන යාලුවෙකුට කෝල් එකක් ආවා... 070 නම්බරේකින් පැමිණි දුරකථන ඇමතුමෙන් පැවසුවේ මොබිටෙල් කෑෂ් බොනැන්සා මගින් කරන ලද දිනුම් ඇදීමකින් ඔහුට රුපියල් නව ලක්ෂ හැත්තෑ පන්දහසක් ලැබී ඇති බවයි...
හදිසියේ ආව මේ කෝල් එක නිසා එතන හිටපු පිරිස ගොඩක් නොසන්සුන් උනා...
එයා ඒ වෙලාවේම අපේ වාහනයක් අරගෙන කොහෙද දුවන්න හදපු නිසා අපි ගියා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න....
එතකොට තමයි සීන් එක කිවුවේ...
පොඩි සැකයක් ආවත්, ඒක කිවුවෝතින් අපේ ඉරිසියාව කියල කියන නිසා සද්ද නොකර හිටියා...
ඒත් එක්කම අර නම්බරෙන් නැවත කෝල් එකක් ආවා...
අපේ යාළුවගේ නම සුපුන්...
සුපුන්: හෙලෝ...
070: මහත්මයා, ඔබගේ මුදල් මේ මොහොතේම ගිණුමට බැර කරන්න අපි සුදානමින් ඉන්නේ, ඒ නිසා අපිට ඔබතුමාගේ ගිණුම අංකය අවශයි...
සුපුන්: අපි මේ වෙලාවේ වැලිගම ලයින් එකක වැඩ කරන්නේ, අන්කේ මතක නැහැනේ...
070: හොඳයි මහත්මයා එහෙනම් අපි නම්බරයක් දෙන්නම්, දැන්ම ඒ නම්බරේට රුපියල් 5850ක් දාන්න... එතකොට අපි ඔබතුමාට අදාළ මුදල ලැබෙන්න සලස්වන්නම්...මේ වගේ අනගි අවස්තාවක් ඔබට ලැබෙන්නේ කලාතුරකින් නිසා කිසි කෙනෙකුට මේ බවක් නොකියන්න වග බලාගන්න...
දුරකථන ඇමතුම විසන්දි වෙලා ගියේ අයිත් කතා කරන බව කියමින්....
ඒ වෙද්දී අපි හිතපු දේ හරි කියල තේරුණ නිසා, මම එයාගේ ෆෝන් එකෙන්ම 1717 ඇමතුවා... එතැනදී කිවුවේ දිනුම් ඇදීමක් වෙලා නම් sms එකක් මගින් මුලින් එවල, දෙවනුව රෙකොඩින් කෝල් එකක් මගින් දැනුම් දෙන ලද බවයි... ඒ වගේම මේ නම්බරේට කිසිදු දිනුම් ඇදීමක් නොවුන බවත් ඔවුන් පැවසුවා.... අපි ඒ වෙලාවේ මොබිටෙල් ආයතනයට ටිකක් තදින් කතා කළා....
ඇයි ඔයාල ඔයාලගේ කස්ටමර්ස්ලට මේ වගේ පහත් දේවල් කරන්නේ කියල... එතකොට ඔවුන් කිවුවේ, මැරිච්ච මිනිසුන්ගේ අයිඩෙන්ටි වගේ දේවල් අරගෙන සිම් ගන්න නිසා වගේම තොග ගණන් පසුගිය කාලයේ සිම් අලෙවි උනත් රෙජිස්ටර් කරන්න බැරි උන සිම් වලින් මේ උත්සව සමයේ මේ වගේ දේවල් වෙන්න පුළුවන් බවයි...
ඒ වගේම කිසි කෙනෙකුට තමන්ගේ පුද්ගලික දේවල් දෙන්න එපා කියලත් ඔවුන් කිව්වා...
නැවත දුරකථන ඇමතුමක් ආව ඒත් එක්කම....අපි ළඟ ඉඳගෙන ඔවුන්ට නොදැනෙන්න උපදෙස් දුන්න කරන්න ඕන දේවල්...
070: මහත්මයා ඔබතුමාට පුළුවන් ඉක්මනින් අපිට ඔබේ විස්තර අවශ්‍යයි... ගිණුමක් තියේනම් ඒ තියෙන බැංකුව මොකක්ද...
සුපුන්: සම්පත් බැංකුව...
070: ඔබට සල්ලි දාන්න අපහසු නම් ඔබේ අකවුන්ට් නම්බරේ අපිට ලැබෙන්න සලස්වන්න... අපි සල්ලි දාන්නම්... ඊට කලින් රුපියල් 5850ක මුදලක් අපි දෙන ගිණුම අංකෙට දාන්නම ඕන....
සුපුන්: මේ වෙලාවේ සල්ලි නැහැ මගේ අතේ... ඉතින් ඔයාලට පුළුවන්නේ 5850 අර දෙන සල්ලි වලින් අඩු කරගෙන දෙන්න....
070: ඒක කොහොමටවත් කරනවට අපේ රුවන් ඒකනායක මහත්තය කැමති නැහැ... ඒ නිසා ඉක්මනින් ඒ සල්ලි දාල කෝල් එකක් දෙන්න.. මතක තියාගන්න මේ දේවල් කිසි කෙනෙකුට කියන්න එපා..
කරුමෙට එතන හිටපු අපේ ගොබිලෙක්ට හචිං එකක් ගියා.. ඒ සැනින් ඇමතුම විසන්දි උනා... අපි කාල ඇවිත් උන්ට අමතන්න හැදුවේ කුණුහරුප වලින්....
ඒත් ඒ වෙද්දී ඔබ ඇමතු දුරකථන අංකය භාවිතයේ නොමැත යනුවෙන් කිවුවේ...
මේ කතාව කියවද්දී එහි හරය ගන්න... සුපුන් කිවුවේ අපි අද එතන නොසිටියා නම්, එයාගේ රුපියල් 5850ක් පිනට දුන්න කියල හිතා ගන්න වෙනවා කියල...
ඒ නිසා ඔබටත් මේ වගේ කෝල් එන්න පුළුවන්.... රැවටෙන්න එපා මේ උත්සව සමයේ... අමාරුවෙන් හම්බ කරන දේවල් වංචාකාරයොන්ට දෙන්න එපා... අපි පොලිසියට ගියත් වැඩක් වෙන්නේ නැහැ... රස්තියාදුව විතරයි... සැක කෙනෙක් ඉන්නවා නම් එක්කන් එන්න කියන නිසා අපි පාඩුවේ හිටියා...
ඔබට ඔබේ ගෙදර අයට යාලුවොන්ට මේ බව දැනුම් දෙන්න.... ගෙදරට උනත් එන්න පුළුවන් බඩු සහන මිලට දෙන විදියට.... හොරුන්ට අහු වෙන්න එපා...
මට මේ දේවල් නොකිය ඉන්න තිබුනා... ඒත්, අද මගේ යාළුවා ගොඩක් සතුටින් ගෙදර ගියේ... ලක්ෂ 9ක් ගැන හීන පෙන්වල උගෙන් කඩාගන්න හදපු රුපියල් 5850 ඉතුරු උන නිසා... ගිණුම් අංක වලින් සල්ලි ගන්න පුළුවන් නිසා ඒවා උනත් දෙන්න එපා....
බම්ප් එකක් දාගෙන යන්න....

මම දන්න එකියකට යූකේ එන්න කියලා ඊමේල් එනවලු. ඒකි මේක සිරා අරන්. මම කිව්වා පොඩ්ඩක් බලන්න ඕව බොරු එන්නේ කියලා. බොරුමයි කිය කිය කියද්දි ඒකි හිතන්න ඇති ඉරිසියාවට කියලා. මේකි මට කියනවා නෑ නෑ මම එව්වට ඇප්ලයිත් කලාලු. මාව සිලෙක්ට් වෙලා නිසා එයාල මේල් කරනව ඇතිලු. සෝනි එකෙන්ද මොකෙන්ද කියලා කිව්වෙ. මේකි ඉන් පස්සෙ හදිස්සියෙම පාස්පෝටුත් හැදුවා කියපන්කො. 

ශාරුක් එක්ක රැයක් ගතකරන්න මේ ටෝන් එක දාගන්න කියයි, ශලනි එක්ක ශොපිං කරන්න අහවල් එක කරන්න කියයි.
මමත් යංතන් පිහදගන ගියා බලන්න බැලින්නම් මේ 4,500 ට විතර තියන චයිනීස් කුකර් එකක්. වගේම බාල චයිනීස් cookware සෙට් දෙකක් 