මචංලා බුකියේ පේජ් ඇඩ්මින්ට එන window එක වෙනස් වෙලාද...?
ඉස්සර අංක 2 තියන තැන ක්ලික් කරාම පේජ් එකේ නම අංක 1 තියන තැනට ගිහින් edit window එකක් එනවා...දැන් පෙජ් එක ක්ලිික් කරාම personal name එක display වෙන්නේ..
පේජ් එකේ home එකට එහෙම යන්න බෑනේ..!