Facebook Page Admin

VAT69

Active member
  • මචංලා බුකියේ පේජ් ඇඩ්මින්ට එන window එක වෙනස් වෙලාද...?

    facebook_vat69.jpg


    ඉස්සර අංක 2 තියන තැන ක්ලික් කරාම පේජ් එකේ නම අංක 1 තියන තැනට ගිහින් edit window එකක් එනවා...දැන් පෙජ් එක ක්ලිික් කරාම personal name එක display වෙන්නේ..
    පේජ් එකේ home එකට එහෙම යන්න බෑනේ..!

    :(:(:(:(:(
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    එහෙම යන්න දෙයක් නෑ, පේජේ නම උඩ ක්ලික් කරාම පේජෙට ගියාම මෙහෙම උඩින් පෙන්නන්නේ...

    ggg.png


    ඔතනින් ඉතින් කලින් පේජේ අස්සට ගිහින් කරපුව ටික කරගත්තෑකිනෙ :dull:

    තව පේජේ පෝස්ට් කරන්න ඕනෙ නං පෝස්ට් බටන් එකට උඩ තීරුවේ තියනවා කවුරු හැටියටද පෝස්ට් කරන්න ඕනෙ කියල..
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,742
    122
    63
    හැබැයි අලුත් විදිය මටනම් හොදයි:yes::yes::yes: