මට ෆෝන් එකක් හම්බ උනා. කොරියන් එස් 3 එකක් (SHV-E210L). මේකෙ සිග්නල් අහුවෙනවා හොරයිනෙ බන්. රිකවරි මෝඩ් එකේ භාශාවත් කොරියන්. මුකුත් කරගන්න බැරිද? මේක ඉන්ටනැශනල් කරන්න බැරිද?
දැන්ට අහු උනේ සිග්නල් කේස් එකයි හරියට චාර්ජ් වෙන්නෙ නැති එකයි විතරයි. අහ් මේක 4ජී.ඒත් mobile networks වල පෙන්නන්නෙ නෑනේඉන්ටර්නැෂනල්ම කරන්න බෑ.ඒ වගේ පෙන්න රොම් එකක් ගහන්න පුළුවන්. සිග්නල් අඩු ඔකේ 3g විතරද.
ඔව් ඔව් 3ජී තමා හරියට අහු වෙන්නෙ නැත්තෙ.තව 4ජී පෙන්නනෙත් නෑඉන්ටර්නැෂනල්ම කරන්න බෑ.ඒ වගේ පෙන්න රොම් එකක් ගහන්න පුළුවන්. සිග්නල් අඩු ඔකේ 3g විතරද.
ඔව් ඔව් 3ජී තමා හරියට අහු වෙන්නෙ නැත්තෙ.තව 4ජී පෙන්නනෙත් නෑ
ඔබ ඇමතු අන්කය වැරදි.කරුනා කර අන්කය පර්ක්ශාකර නැවත අමතන්නkeypad එකෙන් 319712358 ගහල පාස්වර්ඩ් එක 0821 ගහල එකේ නෙට්වර්ක් සෙටින්ග්ස් GSM all දාන්න කෝල් ගන්නවත් සිග්නල් නැත්නම්. ඉන්ටනෙට් යනවෙලවට wcdma all දාන්න.
චාජින් පින් එක අවුල් උනාම හරියට චාර්ජ් වෙන්නේ නෑ. කේබල් එක මාරුකරාම තාවකාලිකව හරියනවා.

ඔබ ඇමතු අන්කය වැරදි.කරුනා කර අන්කය පර්ක්ශාකර නැවත අමතන්න![]()
මට කලින් එකා මොකක්ද බයිලාවක් ගහල තියෙන්නෙ. ඔරිජිනල් නෙමේ. මොකක්ද කරන්න පුලුවන්?කෝල් කරන්න නෙමේ බන් ඒක ගැහුවම hidden මෙනු එකක් එනවා. ඔකේ ඔෆීශියල් රොම් එකනම් තියෙන්නේ. එහෙම එන්නේ නැත්නම් කස්ටම් රොමක් ගහල.
original ROM eka gahuwa,. eta passe uba kiyapu widiyata number eka gahala Nework mode eka wens kala. wensak une ne banආයේ ෆ්ලෑෂ් කරන්න පුලුවන්ද ඔෆීශියල් එක. kitkat තිබුනානම් ජෙලිබීන් ගහන්න එපා.
patta adui ne banමාත් අහල තියෙනව ෂොප් වල එවුන් කියනව කොරියාවටම ගහන ඒවගෙ(non international) සිග්නල් අඩුයි කියල..ඇයි දන්නෑ.

original ROM eka gahuwa,. eta passe uba kiyapu widiyata number eka gahala Nework mode eka wens kala. wensak une ne ban
lokuma awula signal strength eka adui. ex. anith phone wala 30% wage signal strength ekak thibbata, meke pennanne 0% kiyala (no service) [same network on both phones]
සැම්සුන්ග් කොරියා තමා. ඒත් අපි ඔය කොරිය කොරිය ගාන්නේ උන්ගෙ රටෙ විතරක් පාවිච්චි කරන්න හදන ෆෝන් වලට.ඒවා කෙලින්ම මෙහෙ පාවිච්චි කරන්න බෑ. ඉන්ටනැශනල් කියන්නෙ කොම්පැනියෙන් අනිත් රටවල් වල පාවිච්චි කරන්න හදන ඒවා.එකම කොම්පැනියෙන් වෙලඳපොලවල් දෙකකට හදනවා.machan mata kiyapan ko ..samsung fn hadanne korien da ?
ethakota korien kiyanne mona ekatada ? International kiyanne mokatada ?
wenasa mokakda ?
විසදුමක් ඇත්තෙම නෑ වගේ නේද? වැඩේ කියන්නෙ බන් 60%වත් තිබ්බොත් තම යන්තන් එක කට්ටක්වත් පෙන්නන්නෙ.නැත්නම් නෝ සර්විස් කියලමයි වැටෙන්නේ. 3ජී නෙමේ ජී එස් එම් උනත්.එක ගැහුවට සිග්නල් වැඩි වෙන්නේ නෑ. එකෙන් නෙට්වර්ක් මූඩ් මාරු කරන්න විතරයි. e210l සමහර ඒවායේ 3g අඩුයි. ඒවා එහෙම්මම තමයි. e210s වල ඔය ප්රශ්න අඩුයි.