Samsung S3 [Korean SHV-E210L]

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මට ෆෝන් එකක් හම්බ උනා. කොරියන් එස් 3 එකක් (SHV-E210L). මේකෙ සිග්නල් අහුවෙනවා හොරයිනෙ බන්. රිකවරි මෝඩ් එකේ භාශාවත් කොරියන්. මුකුත් කරගන්න බැරිද? මේක ඉන්ටනැශනල් කරන්න බැරිද?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉන්ටර්නැෂනල්ම කරන්න බෑ.:D ඒ වගේ පෙන්න රොම් එකක් ගහන්න පුළුවන්. සිග්නල් අඩු ඔකේ 3g විතරද.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉන්ටර්නැෂනල්ම කරන්න බෑ.:D ඒ වගේ පෙන්න රොම් එකක් ගහන්න පුළුවන්. සිග්නල් අඩු ඔකේ 3g විතරද.
    දැන්ට අහු උනේ සිග්නල් කේස් එකයි හරියට චාර්ජ් වෙන්නෙ නැති එකයි විතරයි. අහ් මේක 4ජී.ඒත් mobile networks වල පෙන්නන්නෙ නෑනේ
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉන්ටර්නැෂනල්ම කරන්න බෑ.:D ඒ වගේ පෙන්න රොම් එකක් ගහන්න පුළුවන්. සිග්නල් අඩු ඔකේ 3g විතරද.
    ඔව් ඔව් 3ජී තමා හරියට අහු වෙන්නෙ නැත්තෙ.තව 4ජී පෙන්නනෙත් නෑ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔව් ඔව් 3ජී තමා හරියට අහු වෙන්නෙ නැත්තෙ.තව 4ජී පෙන්නනෙත් නෑ

    keypad එකෙන් 319712358 ගහල පාස්වර්ඩ් එක 0821 ගහල එකේ නෙට්වර්ක් සෙටින්ග්ස් GSM all දාන්න කෝල් ගන්නවත් සිග්නල් නැත්නම්. ඉන්ටනෙට් යනවෙලවට wcdma all දාන්න.
    චාජින් පින් එක අවුල් උනාම හරියට චාර්ජ් වෙන්නේ නෑ. කේබල් එක මාරුකරාම තාවකාලිකව හරියනවා.
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    keypad එකෙන් 319712358 ගහල පාස්වර්ඩ් එක 0821 ගහල එකේ නෙට්වර්ක් සෙටින්ග්ස් GSM all දාන්න කෝල් ගන්නවත් සිග්නල් නැත්නම්. ඉන්ටනෙට් යනවෙලවට wcdma all දාන්න.
    චාජින් පින් එක අවුල් උනාම හරියට චාර්ජ් වෙන්නේ නෑ. කේබල් එක මාරුකරාම තාවකාලිකව හරියනවා.
    ඔබ ඇමතු අන්කය වැරදි.කරුනා කර අන්කය පර්ක්ශාකර නැවත අමතන්න :(
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔබ ඇමතු අන්කය වැරදි.කරුනා කර අන්කය පර්ක්ශාකර නැවත අමතන්න :(

    කෝල් කරන්න නෙමේ බන් ඒක ගැහුවම hidden මෙනු එකක් එනවා. ඔකේ ඔෆීශියල් රොම් එකනම් තියෙන්නේ. එහෙම එන්නේ නැත්නම් කස්ටම් රොමක් ගහල.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෝල් කරන්න නෙමේ බන් ඒක ගැහුවම hidden මෙනු එකක් එනවා. ඔකේ ඔෆීශියල් රොම් එකනම් තියෙන්නේ. එහෙම එන්නේ නැත්නම් කස්ටම් රොමක් ගහල.
    මට කලින් එකා මොකක්ද බයිලාවක් ගහල තියෙන්නෙ. ඔරිජිනල් නෙමේ. මොකක්ද කරන්න පුලුවන්?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ආයේ ෆ්ලෑෂ් කරන්න පුලුවන්ද ඔෆීශියල් එක. kitkat තිබුනානම් ජෙලිබීන් ගහන්න එපා.
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආයේ ෆ්ලෑෂ් කරන්න පුලුවන්ද ඔෆීශියල් එක. kitkat තිබුනානම් ජෙලිබීන් ගහන්න එපා.
    original ROM eka gahuwa,. eta passe uba kiyapu widiyata number eka gahala Nework mode eka wens kala. wensak une ne ban

    lokuma awula signal strength eka adui. ex. anith phone wala 30% wage signal strength ekak thibbata, meke pennanne 0% kiyala (no service) [same network on both phones]
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    GSM ALL NEMEI WCDMA ALL KARAPANG

    mehemai ban thiyenne

    vzbt06.png

    2zec6ra.png
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    original ROM eka gahuwa,. eta passe uba kiyapu widiyata number eka gahala Nework mode eka wens kala. wensak une ne ban

    lokuma awula signal strength eka adui. ex. anith phone wala 30% wage signal strength ekak thibbata, meke pennanne 0% kiyala (no service) [same network on both phones]

    එක ගැහුවට සිග්නල් වැඩි වෙන්නේ නෑ. එකෙන් නෙට්වර්ක් මූඩ් මාරු කරන්න විතරයි. e210l සමහර ඒවායේ 3g අඩුයි. ඒවා එහෙම්මම තමයි. e210s වල ඔය ප්‍රශ්න අඩුයි.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    machan mata kiyapan ko ..samsung fn hadanne korien da ?
    ethakota korien kiyanne mona ekatada ? International kiyanne mokatada ?
    wenasa mokakda ?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan mata kiyapan ko ..samsung fn hadanne korien da ?
    ethakota korien kiyanne mona ekatada ? International kiyanne mokatada ?
    wenasa mokakda ?
    සැම්සුන්ග් කොරියා තමා. ඒත් අපි ඔය කොරිය කොරිය ගාන්නේ උන්ගෙ රටෙ විතරක් පාවිච්චි කරන්න හදන ෆෝන් වලට.ඒවා කෙලින්ම මෙහෙ පාවිච්චි කරන්න බෑ. ඉන්ටනැශනල් කියන්නෙ කොම්පැනියෙන් අනිත් රටවල් වල පාවිච්චි කරන්න හදන ඒවා.එකම කොම්පැනියෙන් වෙලඳපොලවල් දෙකකට හදනවා.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එක ගැහුවට සිග්නල් වැඩි වෙන්නේ නෑ. එකෙන් නෙට්වර්ක් මූඩ් මාරු කරන්න විතරයි. e210l සමහර ඒවායේ 3g අඩුයි. ඒවා එහෙම්මම තමයි. e210s වල ඔය ප්‍රශ්න අඩුයි.
    විසදුමක් ඇත්තෙම නෑ වගේ නේද? වැඩේ කියන්නෙ බන් 60%වත් තිබ්බොත් තම යන්තන් එක කට්ටක්වත් පෙන්නන්නෙ.නැත්නම් නෝ සර්විස් කියලමයි වැටෙන්නේ. 3ජී නෙමේ ජී එස් එම් උනත්.