ජී.එල්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්.ට පොලිස් සැරයන්ගෙන් නීතිය පිළිබඳ පාඩමක්!



fce954322fa92f3392ceef82384ee0e7_XL.jpg


ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය මතු නොව ලෝකයේ දීලික්ත නීතිය පිළිබඳව අත්පොතක් බදු වූ මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් (ජී.එල්) මහතාට අද (02) උදෑසන අටවැනි ශ්‍රේණිය පමණක් සමත් පොලිස් සැරයන්වරයෙකුගෙන් නීතිය පිළිබඳව පාඩමක් ඉගනීමට සිදුවූ බව හතරවන තට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
පසුගිය දා චාවාකච්චේරියේ හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු භාණ්ඩ රැස වැල්ලවත්තට ගෙන ඒමට සූදානම් කර තිබූ ඒවා බවට ඒකාබද්ධ විපක්ෂයේ ලණුවක් ගිල මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝග කර තිබූ බව අප මීට කලින් වාර්තා කළෙමු.
අද (02) පෙරවරු 10.30 ට දැඩි අකමැත්තකින් වෙව්ල වෙව්ලා හතරවන තට්ටුවට පැමිණ ඇති නීතිය පිළිබඳ මහාචාර්යවරයා ප්‍රකාශය ලබාදීමට නම් ඊට අදාළ ලේඛණ තමාට පෙන්විය යුතු බවට නීතිමය තර්කයක් ගෙන හැර දක්වා ඇත. CID නිලධාරීන් එම ලිපිලේඛණ අභ්‍යන්තර ඒවා බව කියමින් ඔහුගේ නීතිමය තර්කය ප්‍රතික්ෂේප කොට තිබේ.

ඉන් අනතුරුව ඔහු වෙත පැමිණ ඇති පොලිස් සැරයන්වරයෙකු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(06) වගන්තිය හා 110 වන වගන්තිය ඔහුට පෙන්වා පැහැදිලි කර දී තිබේ. අවසානයේ අටවන ශ්‍රේණිය පමණක් සමත් පොලිස් සැරයන්වරයෙකුගෙන් නීතිය ඉගෙනීමට නීතිය පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට සිදුවී තිබේ.
අවසානයේ විමර්ශණයට සහාය වීම පිළිබඳ අදාළ වගන්ති දෙකෙහි සඳහන් කරුණු ප්‍රකාරව ප්‍රකාශයක් ලබා දීමට මහාචාර්යවරයාට සිදුවී තිබේ. එම ප්‍රකාශයේදී පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ කවරෙකු හෝ ලියා දුන් යමක් ජී.එල්. විසින් මාධ්‍ය හමුවේ පවසා ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුවුවහොත් මහාචාර්යවරයාට ඊට සහාය දීමටද සිදුවනු ඇත.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මෙයාගේ තියරි හොදා 1970 ගනන්වලට.. දැන් මෙයා රිටයර් වෙන්න කාලේ.. ඒ කාලේ හෙන පොරක් උනාට. මේ කාලේ මෙයාට වඩා පොරවල් ඉන්නවා හන්දියේ දාම් ලැල්ල ලග..
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තාවත් වහල් බයියන්ගෙ ලනු කන මේව වගේ උගත් හරක් ඉන්නවනේ. එළකිරි එකේ ඉන්න එවුන් ගැන තව කවර කතාද :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මඩ ගහපන් උදේ පාන්දර ඉදන් හවසට පොනිලගෙන් 1600 හම්බෙනවනෙ අනිත්ව එක්කම.ඔය බොම්බ සම්බන්ධයෙන් සිවාජිලිoගම් ඔයිට එහා කතාවක් කියල තියෙනව ඒවටත් පරීක්ශන වෙයි මම හිතන්නෙ, ජාතික ආරක්ශාව &න්නයො අතට ගියාම වෙන දේ ඉතාම බයානකයි, නියපොත්තෙන් කඩන්ඩ තියෙන දේ පොරවෙන් කපන්ඩ ඉන්න එක බයානක දෙයක්, පොනිලගෙ මාම ජේ.ආර් උන්ද කරෙත් ඔකෙ මේ &න්නය කරන්නෙත් ඒක,
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙයාගේ තියරි හොදා 1970 ගනන්වලට.. දැන් මෙයා රිටයර් වෙන්න කාලේ.. ඒ කාලේ හෙන පොරක් උනාට. මේ කාලේ මෙයාට වඩා පොරවල් ඉන්නවා හන්දියේ දාම් ලැල්ල ලග..
    :rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වැඩක් නැ බන් කතා කරලා. ඔය යකා තමා ඉස්සෙල්ලා අඬුවේ ඉදන් රටේ නම කැවේ.. විදේශ ප්‍රතිපත්තිය බින්දුවට දාලා පාර්ටි දාන, කුටි කෙල ගන්න, බජව් පොට් එකක් කලේ තානාපති කාර්යාල මේ යකාගේ අන්දොස් වැඩ නිසා..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුගෙන් මොන මගුලක් අහන්නද බන් ... දේශපාලන වාසි ගන්න හදන එකාව බය කරන්න මේවගේ ගොබ්බ වැඩ නොකර බෝම්බ ගෙනාපු එවුන්ගෙන් ප්‍රශ්න කොරපියවුකෝ ...මහින්ද කරෙත් ඔහොමයි යහපලනෙත් එච්චරයි... රට වටේ ඕනිවට වඩා පුක දෙන්න එපා ඔයි අපිත් සපෝට් කරේ යහපාලනෙට තමයි එත් ගොන් පාර්ට් ගොන්පාර්ට්ම තමයි
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙයාගේ තියරි හොදා 1970 ගනන්වලට.. දැන් මෙයා රිටයර් වෙන්න කාලේ.. ඒ කාලේ හෙන පොරක් උනාට. මේ කාලේ මෙයාට වඩා පොරවල් ඉන්නවා හන්දියේ දාම් ලැල්ල ලග..

    :baffled::baffled::rofl::rofl::rofl::rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මඩ ගහපන් උදේ පාන්දර ඉදන් හවසට පොනිලගෙන් 1600 හම්බෙනවනෙ අනිත්ව එක්කම.ඔය බොම්බ සම්බන්ධයෙන් සිවාජිලිoගම් ඔයිට එහා කතාවක් කියල තියෙනව ඒවටත් පරීක්ශන වෙයි මම හිතන්නෙ, ජාතික ආරක්ශාව &න්නයො අතට ගියාම වෙන දේ ඉතාම බයානකයි, නියපොත්තෙන් කඩන්ඩ තියෙන දේ පොරවෙන් කපන්ඩ ඉන්න එක බයානක දෙයක්, පොනිලගෙ මාම ජේ.ආර් උන්ද කරෙත් ඔකෙ මේ &න්නය කරන්නෙත් ඒක,


    වැඩක්නැහැ මචන් උබලගේ මහින්දගේ උන් අහිංසක මිනිස්සුන්ට බෝම්බ තියල උන්ව මරලා හරි කුණු පෙරේත කමට බලයට එන්න ඕනේ. පව් යකෝ අහිංසක මිනිස්සුන්ට බෝම්බ තියන්නේ.

    අනෙක මහින්දට කොහොමත් නෝ චාන්ස්. මිනිස්සු චන්ද දෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට විතරයි. දැන් මහින්දට තියෙන්නේ තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරගෙන විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්න. මේ ආණ්ඩුව හොඳ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් ජනාධිපටි වෙයි අනාගතයේදී.
     

    Similar threads