I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හුරතල් වැඩිද මන්ද .....! :confused:

    giphy.gif

    නමක් එහෙම දන්නා එකෙක් ඉන්නව නම් කිව්වට කාරී නැ ;)
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අනේ උඹල වගේ ගෑනු. ලස්සන කෙල්ලෙක් දැක්කම ඉරිසියාවෙ පැලෙන්න යනවා.

    මවාගත්ත හිනාවක් කියල විතරයි කිව්වේ. කෙල්ල කැතයි කිව්වේ නැනේ. ඒ කෙල්ල ලස්සනයි තමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ ත්‍රෙඩ් එකට Sharma01 එන්නෙ කීයටද කියල නිකං රස්තියාදු වෙන්න ඕන්නෑනෙ ආවාමම එනව :baffled: :baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ ත්‍රෙඩ් එකට Sharma01 එන්නෙ කීයටද කියල නිකං රස්තියාදු වෙන්න ඕන්නෑනෙ ආවාමම එනව :baffled: :baffled:

    normally after school thamai enne...nathnam class iwarawela ei 5,6 n passe :D
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ ත්‍රෙඩ් එකට Sharma01 එන්නෙ කීයටද කියල නිකං රස්තියාදු වෙන්න ඕන්නෑනෙ ආවාමම එනව :baffled: :baffled:

    :rofl::rofl::rofl: