මොබිටෙල් එකේ මෙ දවස්වල ප්රොමොශන් එකක් යනව, සමහරු නම් දන්නවා ඇති ඒත් දන්නැති අයට වැදගත් වෙයි කියලා හිතුවා...
මෙ ප්රොමොශන් එකෙන් Free 1.5Gb මොබිටෙල් එකෙන් දෙනවා. කරන්න තියෙන්නෙ පහල ලින්ක් එකට ගිහින් ඔයාලට දෙන Referral ලින්ක් එක යාළුවෝ 10 කට යවන්න..
එයාල ඒ ලින්ක් එක්ට ලොග් උනාම ඔයාට Friends ලා අඩ් වෙනවා කොහොමහරි 10 complete උනාම Redeem ඔබලා ඩෙටා ඔනේ මොබිටෙල් නම්බරේ ගහන්න විතරයි තියෙන්නෙ..
සැලකිලිමත් වියයුතුයි :
ඔය 10 යම complete වෙන්න ඔනේ
මත් දැනගත්තු ගමන්ම දැම්ම, තව 2 යි ඉන්නෙ
අන්තිමට ඔය Redeem button එක ඔබලා එක Number දෙන්න විතරයි තියෙන්නේ.
ජය හො සහො...

- මෙ ලින්ක් එකට මොබිටෙල් සිම් එකකින් ගියොත් විතරයි ඔයාලට Friends ලා ඇඩ් වෙන්නේ
- මොබිටෙල් එකෙන් මෙ Offer එක දෙන්නේ එයාලගෙ Faceboo app එක හරහා
- අනික මේ Offer එක දෙන්නෙ Mobitel users ලා 300 කට විතරයි , මන් මෙක ලියද්දිත් 3000 න් 2300 ගනක් විතරයි ඉතුරු වෙලා තිබ්බෙ
ඔය 10 යම complete වෙන්න ඔනේ
මත් දැනගත්තු ගමන්ම දැම්ම, තව 2 යි ඉන්නෙ

අන්තිමට ඔය Redeem button එක ඔබලා එක Number දෙන්න විතරයි තියෙන්නේ.
ජය හො සහො...