බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    jobak set una. training. yanawa ithin. kohomada singapore? hodada?

    කම්මැලි බං තනියම ඉන්නකොට. යාලුවො ඉන්නව තමා. තමන්ගෙම කෙනෙක් නැති උනාම ලොස්. වයිෆ් එක්කගෙන එන්න ඕන ජුනි වල වගේ. ඊට පස්සෙ නම් වැඩ තියේ පොඩි එකී හිංද..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කම්මැලි බං තනියම ඉන්නකොට. යාලුවො ඉන්නව තමා. තමන්ගෙම කෙනෙක් නැති උනාම ලොස්. වයිෆ් එක්කගෙන එන්න ඕන ජුනි වල වගේ. ඊට පස්සෙ නම් වැඩ තියේ පොඩි එකී හිංද..
    දෙක සෙට් වේවා!!!:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි...
    මොර මාමි තාම ලෑන්ඩ් කර නැති පාටයි. ෆෝන් ඕෆ්යෑ..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කම්මැලි බං තනියම ඉන්නකොට. යාලුවො ඉන්නව තමා. තමන්ගෙම කෙනෙක් නැති උනාම ලොස්. වයිෆ් එක්කගෙන එන්න ඕන ජුනි වල වගේ. ඊට පස්සෙ නම් වැඩ තියේ පොඩි එකී හිංද..

    thama baba hambune nane? enakota apitath kanna deyak wath aran enawa :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nbaf0x.jpg

    :baffled:
    ශික්!!!!
    සෙරෙප්පුවාගේ දෙවෙනි කොටස වගේ මේක...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම්....කොකටුවෙනි....
    එක්ස් ෆයිල්ස් 10 වෙනි සංතෑසියේ මුල් කොටස් 6 බාගත්තා...
    7වෙනි කොටස සහ ඉන් එහාට කොටස් ප්‍රදර්ශනය කරන්නේ කවදාද?
    බාගැනීමට සබැදියක් ගිබේ ද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි...
    මොර මාමි තාම ලෑන්ඩ් කර නැති පාටයි. ෆෝන් ඕෆ්යෑ..

    ඊයෙ හවස පිටත් උන එකා තාම නෑ කියන්නෙ...
    මගදි කඩන් වැටිල වත්ද??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ekek beela :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :baffled:
    ඒකට බීමක් කියන්න අමාරුයි බ්‍රෝ... බොනකොට මොක නැතත් බයිට් එක තියෙන්න ඕනේ සුපිරියටම. අන්න කිඹුලා මාමි තමා දන්නේ බොන්න බයිට් දෙන විදිය. අම්මෝ ඉතිං... :love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    :baffled:
    ඒකට බීමක් කියන්න අමාරුයි බ්‍රෝ... බොනකොට මොක නැතත් බයිට් එක තියෙන්න ඕනේ සුපිරියටම. අන්න කිඹුලා මාමි තමා දන්නේ බොන්න බයිට් දෙන විදිය. අම්මෝ ඉතිං... :love:

    ඒකනම් ඇත්ත.. හය්යූ අර මාලු කූරිය...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු අයියේ.. නිවාඩු පාඩුවේ තන්දුරි බාබකියු සීසනිං මික්ස්චර් එක හදාපු හැටි කොටනවද පීස්... :love:
    ඕක ඕන කරන අඩුම කුඩුම හොයං දාල හෝම් මේඩ් කරන්න ගියොත් නං පුටේ *ක ඉරෙනවා.
    අර කඩේ තියන තන්දූරි මික්ස් පැකට් එකක් ගත්ත නං සරලයි සුගමයි...
    නැත්තං වරෙං මේ පැත්තේ කලින් කියලා මං හදපු එක තියනව ගෙනත් දෙන්නං.....