බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කම්මැලි බං තනියම ඉන්නකොට. යාලුවො ඉන්නව තමා. තමන්ගෙම කෙනෙක් නැති උනාම ලොස්. වයිෆ් එක්කගෙන එන්න ඕන ජුනි වල වගේ. ඊට පස්සෙ නම් වැඩ තියේ පොඩි එකී හිංද..

    උඹේ පෝස්ට් එකේ ටයිපිං මිස්ටේක් එකක් තියෙනවා අමිල.
    "වයිෆ් එක්කගෙන එන්න ඕන ජුනි වල වගේ. ඊට පස්සෙ නම් වැඩ තියේ පොඩි එකී රෑට නිදා ගන්න හිංද." කියලා නේ වෙන්න ඕනේ??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක ඕන කරන අඩුම කුඩුම හොයං දාල හෝම් මේඩ් කරන්න ගියොත් නං පුටේ *ක ඉරෙනවා.
    අර කඩේ තියන තන්දූරි මික්ස් පැකට් එකක් ගත්ත නං සරලයි සුගමයි...
    නැත්තං වරෙං මේ පැත්තේ කලින් කියලා මං හදපු එක තියනව ගෙනත් දෙන්නං.....

    ඒක අපේ එක්කෙනාට අවුලක් නැද්ද?
    අනේ... මට හදලා බ්අලන්න ආසයි.. ලේසියේන් හොයා ගන්න පුළුවන් ජාති වලින් හදා ගන්න හැටි ලියලා දාන්නකෝ අයියේ.. මට හදලම බලන්න ආසයි.. :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙ හවස පිටත් උන එකා තාම නෑ කියන්නෙ...
    මගදි කඩන් වැටිල වත්ද??

    ෆෝන් එක රිංග් වෙනවා. උස්සන්නේ නෑ. උදේ පාන්දර කොට්ටක්ද කොහෙද? :rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹේ පෝස්ට් එකේ ටයිපිං මිස්ටේක් එකක් තියෙනවා අමිල.
    "වයිෆ් එක්කගෙන එන්න ඕන ජුනි වල වගේ. ඊට පස්සෙ නම් වැඩ තියේ පොඩි එකී රෑට නිදා ගන්න හිංද." කියලා නේ වෙන්න ඕනේ??

    :lol::lol::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අමිලෝ.. කවද්ද ලංකාවට එන්නේ? උඹ එන කාලේ ආයේ සෙටමෝලක් දාන්න ඕනේ? මෝර මාමි එක්කම ලංකාවට වරෝ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක අපේ එක්කෙනාට අවුලක් නැද්ද?
    අනේ... මට හදලා බ්අලන්න ආසයි.. ලේසියේන් හොයා ගන්න පුළුවන් ජාති වලින් හදා ගන්න හැටි ලියලා දාන්නකෝ අයියේ.. මට හදලම බලන්න ආසයි.. :love:
    එහෙම ලේසියෙන් හොයා ගන්න පුළුවන් දේවල් වලින් තන්දුරි දාන්න බෑ කුකුළෝහ්...
    එහෙම නං ඒකට වෙන නමක් හොයා ගන්න ඕන....:dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    උඹේ පෝස්ට් එකේ ටයිපිං මිස්ටේක් එකක් තියෙනවා අමිල.
    "වයිෆ් එක්කගෙන එන්න ඕන ජුනි වල වගේ. ඊට පස්සෙ නම් වැඩ තියේ පොඩි එකී රෑට නිදා ගන්න හිංද." කියලා නේ වෙන්න ඕනේ??

    ඔහොම වෙනව නම් කැමතිද කියලත් අහනව. වෙන්නෙ නැති එකනෙ අවුල.. පොඩ්ඩි රෑට නිදාගන්නෙ නෑ බොල. හැමදාම වයිෆ් නිදාගන්නකොට පාන්දර 2 වගේ වෙනව මේ දවස් වල. දවල් නෑව්වට පස්සෙ තමාලු නිදාගන්නෙ රෑ ඇරියස් එකත් එක්කම
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම ලේසියෙන් හොයා ගන්න පුළුවන් දේවල් වලින් තන්දුරි දාන්න බෑ කුකුළෝහ්...
    එහෙම නං ඒකට වෙන නමක් හොයා ගන්න ඕන....:dull:

    එහෙනං තන්දූරිය අමටතක කරමු... මට බාබකියු මස් ටික සීසන් කරගන්න විදිය කියන්න. සාමාන්‍ය ලුණු, ගම්මිරිස්, දෙහි, මිරිස් සීසන් එකට වඩා එ යමක් ඕනේ) :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එහෙනං තන්දූරිය අමටතක කරමු... මට බාබකියු මස් ටික සීසන් කරගන්න විදිය කියන්න. සාමාන්‍ය ලුණු, ගම්මිරිස්, දෙහි, මිරිස් සීසන් එකට වඩා එ යමක් ඕනේ) :dull:

    kana banemane oi :baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    අමිලෝ.. කවද්ද ලංකාවට එන්නේ? උඹ එන කාලේ ආයේ සෙටමෝලක් දාන්න ඕනේ? මෝර මාමි එක්කම ලංකාවට වරෝ...

    ගොඩක් වෙලාවට ජූනි එන්නෙ බං. කලින් ඇවිත් සති දෙකක් හිටියනෙ. නිවඩු අහවරයි. ආයෙ අවොත් ආයෙම නෝ පේ දාන්න වෙන්නෙ. අනිවා සෙට් වෙමු. දැන්ට නම් ටිකට් එක තියෙන්නෙ ජූනි 25 ගොඩ බහින්න. වෙනස් වෙන්න පුලුවන් ටිකක් විතර එහෙට මෙහෙට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් වෙලාවට ජූනි එන්නෙ බං. කලින් ඇවිත් සති දෙකක් හිටියනෙ. නිවඩු අහවරයි. ආයෙ අවොත් ආයෙම නෝ පේ දාන්න වෙන්නෙ. අනිවා සෙට් වෙමු. දැන්ට නම් ටිකට් එක තියෙන්නෙ ජූනි 25 ගොඩ බහින්න. වෙනස් වෙන්න පුලුවන් ටිකක් විතර එහෙට මෙහෙට.

    එලකිරි!!!
    අනිවා සැට් වෙමු ඈ..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගොඩක් වෙලාවට ජූනි එන්නෙ බං. කලින් ඇවිත් සති දෙකක් හිටියනෙ. නිවඩු අහවරයි. ආයෙ අවොත් ආයෙම නෝ පේ දාන්න වෙන්නෙ. අනිවා සෙට් වෙමු. දැන්ට නම් ටිකට් එක තියෙන්නෙ ජූනි 25 ගොඩ බහින්න. වෙනස් වෙන්න පුලුවන් ටිකක් විතර එහෙට මෙහෙට.
    enakota poddak kiyanna. lap ekak ganna one scene ekak thiyanawa.
    :yes:
    මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "බඩජාරියෙක්"
    කෑම වලට පුදුම පෙරේතයි... :D

    lol oi :rofl: uba wada karanne nadda bn ek eke inne :baffled: