බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කෑවා වැඩියි බං... :dull:
    ආයේ මැක් එක පැත්ත මාසයක් වත් නොබලමි..

    අප්පා මම මේ බඩගින්නේ ඉන්නවා තෝ කම මතක් කරනවා, අපේ අනිත් එකාට කෑම ගෙන්න පියන් කොලුවා ගියා ගියාමයි තාම නැ...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mac eka kiuwe othana Landmark eka issaraha eka da?

    :yes::dull:

    උන්ගේ චිකන් රැප් ගෙනාවා අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න දෙන්නයි මායි. එකෙක්ගේ කෑල්ලගේ ගෙදරින් බර බරේ දදා හිටියා උගේ එෆයාර් එකට. අද උන්ට කැමැත්ත දීලා. මූ ගිහින් උගේ ගානේ කියලා ක්‍රිස්පි චිකන් ෆිලෙට්ස් ගෙනාවා. දැං කාලා කාලා කොයිල් වගේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්පා මම මේ බඩගින්නේ ඉන්නවා තෝ කම මතක් කරනවා, අපේ අනිත් එකාට කෑම ගෙන්න පියන් කොලුවා ගියා ගියාමයි තාම නැ...........

    :lol:
    රිදිලා..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :yes::dull:

    උන්ගේ චිකන් රැප් ගෙනාවා අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න දෙන්නයි මායි. එකෙක්ගේ කෑල්ලගේ ගෙදරින් බර බරේ දදා හිටියා උගේ එෆයාර් එකට. අද උන්ට කැමැත්ත දීලා. මූ ගිහින් උගේ ගානේ කියලා ක්‍රිස්පි චිකන් ෆිලෙට්ස් ගෙනාවා. දැං කාලා කාලා කොයිල් වගේ..
    man landmark eke hitiya 2011/2012 2yrs.... :D e kaleth ohoma thama... chiken appiriya una mata...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes::dull:

    උන්ගේ චිකන් රැප් ගෙනාවා අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න දෙන්නයි මායි. එකෙක්ගේ කෑල්ලගේ ගෙදරින් බර බරේ දදා හිටියා උගේ එෆයාර් එකට. අද උන්ට කැමැත්ත දීලා. මූ ගිහින් උගේ ගානේ කියලා ක්‍රිස්පි චිකන් ෆිලෙට්ස් ගෙනාවා. දැං කාලා කාලා කොයිල් වගේ..

    nodakin. badaginii yako owa mathak karanna epa :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nodakin. badaginii yako owa mathak karanna epa :growl::growl:

    දෙකායි...

    2013-01-10-McD_McWrap3.jpg

    dea5d84a38ece80fb9dbab0d07563a68.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෑවා වැඩියි බං... :dull:
    ආයේ මැක් එක පැත්ත මාසයක් වත් නොබලමි..

    :dull::dull: මැක් එකේ පහල කා පාක් එක පැත්තේ ගියා නම් උඹ ඒ පැත්ත ජීවිතේටම නොබලනවා සිකුරුයි.....!! :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: මැක් එකේ පහල කා පාක් එක පැත්තේ ගියා නම් උඹ ඒ පැත්ත ජීවිතේටම නොබලනවා සිකුරුයි.....!! :dull:

    අවුලක් නෑ සහෝ... කලිනුත් කීවා.. කාලා ඉවර නේහ්... :P