ahh Sunday man day out....බොලාගේ ගෙවල් පැත්තෙන් ගියා ඉරිදා....![]()
uba koheta wenakan awada? 
ahh Sunday man day out....බොලාගේ ගෙවල් පැත්තෙන් ගියා ඉරිදා....![]()
uba koheta wenakan awada? 
ඒ තේ බොන එකක් නෙවෙයි බන්..මම බෝඩිමේ බොන්නේ ඒ මග් එකෙන්..ඒක බොන්නම ගතිපු එකක්...මෙහෙම බොද්දි මරු බන්..අපි දෙන්නත් එක්ක ගැහුවේ..ඊයේ උඹ සෙට් උන විදියට මමත් ගොඩක් වෙලාවට සෙට් වෙනවා බන්.. යාළුවෙකුගේ බෝඩිමේ... රැපියල් 5 කප් එකට මූ උස්සන් එන්නේ තේ බොන අඬු කෝප්පේ.... තේ කහට ගහනවා වගේ ගසනවා බන්... ලොල්.... අන්තිම පාර සෙට් උන වෙලාවේ රට කජු බන් තිබ්බේ..
. සෝඩා ඉවර වෙලා වතුර දාලා ගැහුවා.. අන්තිමට නීට් කෙලියා...
මම මේ ටිකේම බිව්වේ නෑ බන්...
සතියකින් වගේ ගැසුවේ නෑ...
![]()

ow ow![]()


ow owminiha dan professional photographer wela neh

නේවි එකේ මගේ යාලුවෙක් ආව අයියේ..
ඉතින් හීනියට සෙට් උනා..
වයිට් ලේබල් එකක් ගැහුවේ..ඌ මයි ගෙනත් තියෙන්නේ
දන්නෙම නෑ කරකුට්ටම් වෙන්නම වැදිලා
ඔය බාගයක් අස් කරල ෆොටෝ එක ගැහුවේ..
නිදියගත්තේ කොහෙද කියලත් මතක ණෑ![]()


තැබිලි ගෙඩියකුත් ගහලා ආවේ උදේ පන්දරම කොටුවෙන්,,iye bipuwa thama wadada bn? naththan chamika ayya wage always wadilada?![]()
ow owminiha dan professional photographer wela neh

යකූ... මම ඉස්තරම්ම තැන් වල ඉඳන් පොල් කෑල්ල බයිට් එකට අරගෙන වෙනකන් බීලා තියෙනවා විවිධාකාරයේ සැට් එක්ක. මාගාල්ලේ සැට් එකත් එක්ක වගේ ආතල් සැට් එකක් එක්ක නම් බීලා නෑ ලොවෙත්...
Missing good old days![]()

නේවි එකේ මගේ යාලුවෙක් ආව අයියේ..
ඉතින් හීනියට සෙට් උනා..
වයිට් ලේබල් එකක් ගැහුවේ..ඌ මයි ගෙනත් තියෙන්නේ
දන්නෙම නෑ කරකුට්ටම් වෙන්නම වැදිලා
ඔය බාගයක් අස් කරල ෆොටෝ එක ගැහුවේ..
නිදියගත්තේ කොහෙද කියලත් මතක ණෑ![]()

මට මේ බොන්න බෑ බන්... ගෑණු පරාණයක් චෙක් කරනවා.... බිව්වම මගේ ටෝන් එක වෙනස් බන්.. මහ මුස්පේන්තු ටෝන් එකක් එන්නේ.. මෙච්චර කාලයක් ගසලා නසරාණි වෙන්න ගෙදර එනවා මාට්ටු නෑ.. අරයට අහු වෙනවා බන් රෙද්ද.. දැන් දවස් 2ක් නෝන්ඩි.... දැන් රෑට බොන්න බයයි බන්...![]()

white weelonawa.. ICE wathura beepan....තැබිලි ගෙඩියකුත් ගහලා ආවේ උදේ පන්දරම කොටුවෙන්,,
දැන් නම් ශේප් ඒ උනාට නිදිමතයි හොදටම බන්...

dan trip yanne nathei?![]()
lol oi.තැබිලි ගෙඩියකුත් ගහලා ආවේ උදේ පන්දරම කොටුවෙන්,,
දැන් නම් ශේප් ඒ උනාට නිදිමතයි හොදටම බන්...
KGB වෙන්න එපා සහෝ..
ඔන්න දැන් KGB තව එකෙක් මේක දැකලා සමයං කියවයි..
එක්කෝ උට නෙමෙයි වගේ කෝට් නොකර ඉන්නත් පුළුවන්..![]()


ane manda ban pera..... adath me ekek call kala man adi madi kala.. ada biuwoth LOWETH phone eka off thamai.. passe ithin heta uttara bandinna one sedda....
eki bonawata kamathima na ban... 
lol oi.
ammatasiri. chamikaya ayya thama bandala nadda?
දැන් ඔක්කොම බිසී නේහ් බන්..
නදියයි, සුමියයි, චාමිකයි නම් ඉඳලා හිටලා යනවා..
ane manda ban pera..... adath me ekek call kala man adi madi kala.. ada biuwoth LOWETH phone eka off thamai.. passe ithin heta uttara bandinna one sedda....
eki bonawata kamathima na ban...
![]()


ow ithin. wada set unama iwaraine. yanawanam poddak kiyanna.

ඌව 35 වෙනකං බන්දන්නෑ කියලා උගේ ආදරණිය මෑණියන් මාත් එක්ක කීවා


බඩා මාමේ නැද්ද අඳුරන එකෙක්