pol kadanna wanduro use karanwada mehe?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    තායිලන්තෙ පොල් කඩන්න වඳුරෝ පාවිච්චි කරනවා කියල videos තිබුණා.
    උන් කියනවා ලංකාවෙත් මෙහෙමයි කියල.
    ඒ කියන්නෙ එක එක products වල coconuts from sri lanka කියල ගහල තියේනම්, ඒ පොල් මෙහෙම කඩපුවා කියල කියන්නේ.
    මේක ඇත්තද? මෙහේ එහෙම පොල් කඩනවද?

    https://www.youtube.com/watch?v=-qJc8loYQac
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අනේ හොදයි..එතකොට ඒක එකලගේ ගෑස් බලන්න ඕනේ නෑ

    ගහකට කීයක් ගන්නවද දන්නෑ

    this is about animal abuse bn -_-
    vegans latai me parashne thiyenne.

    athal ekata krana eun nm innwa..
    ehemada.... ok.

    me gollo kiyanne export karanna kadana pol gana.
    packet eke/ bottle eke gahala thiyenawanam coconut from sri lanka kiyala, ewa mehema kadapuwa kiyala kiyanne.

    export walatath mehama kadanawada?
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,586
    1
    10,837
    113
    this is about animal abuse bn -_-
    vegans latai me parashne thiyenne.


    ehemada.... ok.

    me gollo kiyanne export karanna kadana pol gana.
    packet eke/ bottle eke gahala thiyenawanam coconut from sri lanka kiyala, ewa mehema kadapuwa kiyala kiyanne.

    export walatath mehama kadanawada?

    abuse කියන්නේ මචන් අහිකුණ්ඨිකයොත් වඳුරෝ අල්ලලා ඔය වැඩේමනේ කරන්නේ....වඳුරෝ හරි කමක් නෑ අඩුවට කඩනවා නන්.මෙහෙ හැටයි හැත්තෑවය ගහකට...:(
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    abuse කියන්නේ මචන් අහිකුණ්ඨිකයොත් වඳුරෝ අල්ලලා ඔය වැඩේමනේ කරන්නේ....වඳුරෝ හරි කමක් නෑ අඩුවට කඩනවා නන්.මෙහෙ හැටයි හැත්තෑවය ගහකට...:(

    * ithin ahikuntakayoth karana wade waradee kohomath. anika un karanawa kiyala anith kenatath thaman saadaaranee karanaya karanna baa.

    *wanduro aduwata kadala denawa newei ne bn, unwa balen use karawanawane.

    *60-70 wageda bn paw mun. -_-
    umbalata gaanak nathuwa athi....
    mata puduma wenna deyak naa, godak unta kohomath gaanak naa mewa.

    anyway, ewayin wadak naa. mata danaganan one import karana pol kadanneth mehemada kiyala.....
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,586
    1
    10,837
    113
    * ithin ahukuntakayoth karana wade waradeene. un karanawa kiyala mekatath wanduro ganna eka hariyi kiyanna baa. wena kattiyak waradda karanawa kiyala anith kenatath thaman saadaaranee karanay akarana baa.

    *wanduro aduwata kadala denawa newei ne bn, unwa balen use karawanawane.

    *60-70 wageda bn paw mun. -_-

    hari, ewayin wadak naa. mata danaganan one import karana pol kadanneth mehemada kiyala.....

    ඇත්ත ඇත්ත...මාත් විහිලුවට මචන් කිව්වේ.ඔය අහිකුණ්ඨිකයො සත්තුන්ට දෙන වද නන් කතා කරලා වැඩක් නෑ....ඔව්ව ලංකාවේ නන් නැතුව ඇති....