ane danna ekek kyahallako...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla keella ekka yna hoda place ekak kyapalloko kandy awatin... Nidahas place ekak?
    Ambuluwawa hodaida? Wahaneka yanne.
    Ghn tyna aya kyanna plz
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Mchnla keella ekka yna hoda place ekak kyapalloko kandy awatin... Nidahas place ekak?
    Ambuluwawa hodaida? Wahaneka yanne.
    Ghn tyna aya kyanna plz

    ambuluwawe maga digata ambalam wage bus halt wage ewa tiyenawa

    ea hama ekakama jodu hitiya

    normally winadi 5 wage sarayak wahanayak yanne itin

    ea welawa ataratura hodata nidahase kata karana puluwan kella ekka :angry::angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,458
    1
    10,700
    113
    උඹෙි අවතාරේ තියෙන බයික් එක මොකක්ද බ්‍රෝ‍...
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    ambuluwawe maga digata ambalam wage bus halt wage ewa tiyenawa

    ea hama ekakama jodu hitiya

    normally winadi 5 wage sarayak wahanayak yanne itin

    ea welawa ataratura hodata nidahase kata karana puluwan kella ekka :angry::angry:

    5miniutes walata serayak wahana yanawada bn... Ehnam aulak nane... Policiyen ennr nne...couple htyata aulak nane?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අම්බුලුවාව හොදයි... අම්බුලුවාවට යන අතර මග වාඩි වෙලා කතා කර කර ඉන්න ප්ලේස් තියෙනව ඒත් එච්චර සාර්තක නෑ බං පාරෙ යන එවුන් අනන්මනං කිය කිය යන්නෙ පාරෙ යන එවුන්ට පේනව
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    අම්බුලුවාව හොදයි... අම්බුලුවාවට යන අතර මග වාඩි වෙලා කතා කර කර ඉන්න ප්ලේස් තියෙනව ඒත් එච්චර සාර්තක නෑ බං පාරෙ යන එවුන් අනන්මනං කිය කිය යන්නෙ පාරෙ යන එවුන්ට පේනව

    Ehemada bn.. pare godak minissu yanwada?
    Waahaneka natarakaran hityot?
    E kyanne godak aya pare yanawada?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අම්බුලුවාව පැත්තෙ ඇල්ලක් එහෙමත් තියනව මචං කෙල්ල එක්ක ඔව්ව අස්සෙ රිංගන්න යන්න එපා ඔය පැත්ත හෙන කේස් තියෙනව පේර පාක් එකේ ෂික්කො එහෙම කේස් දාන්නෙ නෑ කතා කර කර හිටියට අනනං මනං කරන්න ගියොත් නං කේස් අනන් මනං කරන්න පාක් යන්න ඕනෙද බං