ane danna ekek kyahallako...

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Ehemada bn.. pare godak minissu yanwada?
    Waahaneka natarakaran hityot?
    E kyanne godak aya pare yanawada?

    වාහනේ යනවනම් ඔය අතුරු පාරකට දා ගනින්කො
    පිළිමතලාවෙ දම්රෝ එක ඉස්සරහින් පාරක් තිහෙනව පන්සලක නමකුත් ගහල තියෙනව මතක නෑ ඒකෙ ටිකක් ඇතුලට ගියාම නිදහසේ වාහනේ නවත්තගෙන කරන දෙයක් කරන් එතහැකි ප්‍රදාන පාරට ලගයි අහල පහල ගෙවල් තියෙනව ආරක්ෂාව ගැන බය වෙන්න දේකුත් නෑ මම දවසක් බයික් එකේ ගිහිල්ලත් කෙල්ලක් එක්ක හොද නිදහසේ අතපත ගාල තොලක් එහෙමත් දාල ආව
     
    Last edited:

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    අම්බුලුවාව පැත්තෙ ඇල්ලක් එහෙමත් තියනව මචං කෙල්ල එක්ක ඔව්ව අස්සෙ රිංගන්න යන්න එපා ඔය පැත්ත හෙන කේස් තියෙනව පේර පාක් එකේ ෂික්කො එහෙම කේස් දාන්නෙ නෑ කතා කර කර හිටියට අනනං මනං කරන්න ගියොත් නං කේස් අනන් මනං කරන්න පාක් යන්න ඕනෙද බං

    Hena case kuwe? Waahane nawathtan htyat aulda bn?
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    වාහනේ යනවනම් ඔය අතුරු පාරකට දා ගනින්කො
    පිළිමතලාවෙ දම්රෝ එක ඉස්සරහින් පාරක් තිහෙනව පන්සලක නමකුත් ගහල තියෙනව මතක නෑ ඒකෙ ටිකක් ඇතුලට ගියාම නිදහසේ වාහනේ නවත්තගෙන කරන දෙයක් කරන් එතහැකි ප්‍රදාන පාරට ලගයි අහල පහල ගෙවල් තියෙනව ආරක්ෂාව ගැන බය වෙන්න දේකුත් නෑ මම දවසක් බයික් එකේ ගිහිල්ලත් කෙල්ලක් එක්ක හොද නිදහසේ අතපත ගාල තොලක් එහෙමත් දාල ආව

    Pilimathalawene... Gampala,kandy wage ndda bn danna tenak... Car ekaka yanne
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    Hari e side eke tyna athuru paarak kyapan ehnam... loku help ekak bn..

    Car එකේ යනවනම් හන්තාන යන්න. හිරස්සගල, විහාර මාවතේ ඇවිත් උඩට යන්න පාරක් තියනවා.. එකේ ටිකක් උඩට ගියහම පට්ට නිදහස්.. couple යනවා ඕනේ තරම්.. බොන්න සෙට් වෙනවා කට්ටිය හවස් වෙලා.. 5ට විතර.. ඊට කලින් යන්න.. view එකත් හොදයි. :yes:
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Car එකේ යනවනම් හන්තාන යන්න. හිරස්සගල, විහාර මාවතේ ඇවිත් උඩට යන්න පාරක් තියනවා.. එකේ ටිකක් උඩට ගියහම පට්ට නිදහස්.. couple යනවා ඕනේ තරම්.. බොන්න සෙට් වෙනවා කට්ටිය හවස් වෙලා.. 5ට විතර.. ඊට කලින් යන්න.. view එකත් හොදයි. :yes:

    Ehemada bn... Aulakma nadda?
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA

    හිරස්සගල spa ekak theyanwada bro.....
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    හිරස්සගල spa ekak theyanwada bro.....

    එකක් තිබ්බ බං.. ඒක අස්සේ ගොන් පොට් එකක් තිබිල ඇල්ලුවා.. Ayurveda spa එකකුත් තියනවා ඒ ලගම..

    අයෙ මේක :rolleyes:

    http://www.booking.com/hotel/lk/hantane-shadow-resorts.html

    Ehemada bn... Aulakma nadda?

    අව්ල්ක්ම නෑ බං.. උබගේ කරුමෙට මොකක් හරි උනොත් තමා.. :P Car එකේ glasses black tint කරන වරෙන්.. :D
     
    Last edited:

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    එකක් තිබ්බ බං.. ඒක අස්සේ ගොන් පොට් එකක් තිබිල ඇල්ලුවා.. Ayurveda spa එකකුත් තියනවා ඒ ලගම..

    අයෙ මේක :rolleyes:

    http://www.booking.com/hotel/lk/hantane-shadow-resorts.html

    අව්ල්ක්ම නෑ බං.. උබගේ කරුමෙට මොකක් හරි උනොත් තමා.. :P Car එකේ glasses black tint කරන වරෙන්.. :D

    Ayurveda spa eka thama theyanawada.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :P