බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol::lol::lol:
    උඹ විහින් ළිඳේ පනින්නේ බං....දැන් මේකට හැදෙන කතා ටික මට මැවිල පේනවා ඉතිං:rofl:
    :eek:ඉතින් බන්...ටෙලිකොම් කස්ටම් කෙයා එකී ඉන්නේ ගොඩක්ම නාකි ගෑනු බන්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තාම නැතෝ.... 11, 12 වගේ යන්න වෙන්නේ ඉතිං:)...

    අවුරුද්දේ ලැබෙන කුජීතම දඬුවම ඕක බං මට නම්:(...වරු ගණන් කඩවල් අස්සේ ඇවිදිල්ල:dull:
    අපෝ ඔව් බන්...මම ගියා නෙහ් ගිය සතියේ දවසක කැන්ඩි එකට..අපෝ...සන්සාරෙම එපා උනා බන්.......:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mata video eka stream karanna ba. math ussan yanne nam angili 2n thamai. eth ithin uta wada denne na uu mata wada dunnoth arenna. :baffled:


    මං නම් ළමයි හරහට ගන්නව වගේ උන්ව අතට ගන්නේ බං:).....

    අපේ ගෙදර හිටපු එකා සති දෙකක විතර ඉඳන් මිසින් වෙලා දැන්:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :eek:ඉතින් බන්...ටෙලිකොම් කස්ටම් කෙයා එකී ඉන්නේ ගොඩක්ම නාකි ගෑනු බන්


    සොන්නයෙක් වගේ දැක්කෙ බං:lol:...

    උබ එවෙලෙම නියන්න අයින් කරාද මන්දා:rolleyes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මං නම් ළමයි හරහට ගන්නව වගේ උන්ව අතට ගන්නේ බං:).....

    අපේ ගෙදර හිටපු එකා සති දෙකක විතර ඉඳන් මිසින් වෙලා දැන්:(

    ape gedara ekek innawa. uuth ekka innawa thawa 5k withara. gansy balaha full rap scene eke inne pusa :lol::lol:.
     
    :lol::lol::lol::lol::lol:
    උඹ විහින් ළිඳේ පනින්නේ බං....දැන් මේකට හැදෙන කතා ටික මට මැවිල පේනවා ඉතිං:rofl:


    වෙලාවට "නි"යන්නක් දාල නේ..මං දැක්කේ "න"යන්න වගේ :baffled:
    මුගේ පෙර වෑරදි ගොඩයි නේ බන් ....ඉතින් අපිට එහෙම පේන එක සදාරනයි....:lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සොන්නයෙක් වගේ දැක්කෙ බං:lol:...

    උබ එවෙලෙම නියන්න අයින් කරාද මන්දා:rolleyes:
    බලපන් එඩිට් කරානම් වැටෙනවා එඩිට් කියලා
    අනේ මන්ද උබටත් පේන දේවල්..

    රේල් පිල්ලලයි ඔෆිස් එකේ ඔක්කොම ඩවුන් ලු නෙහ්...
    දැන් කොහේ හරි අස්සක රින්ගල ඇති මොකෙක් එක්ක හරි අනිවා:baffled: