මහින්ද මැරෙන්න බයයිද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද මැරෙන්න බයයිද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සපයා තිබූ හමුදා ආරක්‍ෂාව ඉවත් කොට ඔහු නිසැක වශයෙන්ම එල්ටීටීඊය ලවා මරා දැමීමට සැලැස්වීමේ ක‍්‍රියාදාමයක් වත්මන් ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා දෙදෙනා වන අගමැති සහ ජනාධිපති විසින් අරඹා තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.

‘‘චාවාකච්චේරි ඇතුළු යාපනය ප‍්‍රදේශයේදී පසුගිය සතිය තුළ හා ඊට පෙර මරාගෙන මැරෙන ඇඳුම් සහ පුපුරන ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා. දැන් අනාවරණය වී තිබෙන ආකාරයට එම ද්‍රව්‍ය පොළොව යට සගවා තැබූ ඒවා නොවෙයි. එසේ සගවා තැබුවත් පසුව එළියට ගෙන යම් මෙහෙයුමක් සඳහා යොදා ගැනීමට නිවසක් තුළ ඒවා තබා තිබූ බව දැන් පැහැදිළියි. අපට ලැබී ඇති තොරතුරු අනුව බුද්ධි අංශ විසින් මේ ආණ්ඩුවට අනතුරු හගවා තිබෙනවා, ‘එල්ටීටීඊය නැවත මෙහෙයුම් ඇරඹීමට සූදානම් වෙනවා’ කියලා. නමුත් ඒ කිසිදු අනතුරු හැගවීමක් සැලකිල්ලට ගෙන නොවෙයි මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ.

‘මහින්ද මරාදැමීමට සැලස්වීමේ ක‍්‍රියාදාමයක්’

එහෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හමු වෙනවා. කොටි සංවිධානයේ ප‍්‍රබල ක‍්‍රියාකාරීන් ඒවා තම නිවෙස් තුළ තබාගෙන කිසියම් මෙහෙයුමකට සූදානම් වන බව ඕනෑවටත් වඩා පැහැදිළි වෙනවා. එසේ තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් සිටින යුද හමුදා සෙබළුන් සියලූ දෙනාම 2016 මැයි මාසය වන විට ඉවත් කර ගැනීමේ නියෝග නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිළිව චෝදනා කරනවා, අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට. ඔවුන් තමයි මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා දෙදෙනා. නිසැක වශයෙන්ම එල්ටීටීඊය ලවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මරා දැමීමට සැලැස්වීමේ ක‍්‍රියාදාමයක් තමයි මේ ආරම්භ කොට තිබෙන්නේ. ඒ නිසා තමයි යුද හමුදාවේ ආරක්‍ෂාව එතැනින් ඉවත් කරන්නේ. එතුමාගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ කටයුතුවල නිරත වන්නේ යුද හමුදා සාමාජිකයන්. ඒ අය එතුමාගේ ශරීර ආරක්‍ෂාව පිළිබඳ කටයුතුවල නිරත වෙනවා. ප‍්‍රභූ ආරක්‍ෂක පොලිස් නිලධාරීන් සිදු කරන්නේ ඊට අදාළ වෙනත් රාජකාරී. මෙතැනදී සිදු වන්නේ යුද හමුදාවේ සියලූම දෙනා ඉවත් කරලා ඒ වෙනුවට පොලීසියේ ප‍්‍රභූ ආරක්‍ෂක අංශයේ සිටින වයෝවෘද්ධ නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීම. සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීයා(PSO) ලෙස කටයුතු කළ නිලධාරියාත් දැන් මෙතැනට අනුයුක්ත කරලා තිබෙනවා. මේ හදන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු සේනාධිනායකතුමන්ට ආරක්‍ෂාව ලබාදෙන්න නොවෙයි, අනාරක්‍ෂාව කරා එතුමාගේ ජීවිතය වේගයෙන් ගෙන යන්න.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහ ලොකු සිංහයා කොටින්ට බයේ අඩනවා. ඔච්චර ගාඩ් එකක දාගෙන ඉන්න ලැජ්ජ නැද්ද? මෛත්‍රිපාල සිරිසේන කිසිම බොඩි ගාඩ් කෙනෙක් නැතිව ටොරින්ටන් එක්සසයිස් කරනවා.සිංගපූරු යනවා තනියම. මහින්දට කක්කුස්සියට යන්නත් බොඩි ගාඩ්ලා නැතිව බෑ.මහ ලොකු සිංහයා නම් රට වෙනුවෙන් දිවි පුදලා පෙන්නන්නකො.චන්ද්‍රිකා ගැනියෙක් වෙලත් කොටින්ගෙන් බෝම්බ කාලා වෙඩි කාලා තියෙනවා.ප්‍රේමදාස රට වෙනුවෙන් දිවි පිදුවා.මහින්දගේ බොඩි එකේ එක බුලට් මාක් එකක් තියෙනවද? ඒකට සරත් ෆොන්සේකාගේ බොඩි එක බලන්න තියෙන බුලට් මාක්.මේ රටේ සාමන්‍ය මිනිස්සුන්ට බොඩි ගාඩ්ලා ඉන්නවද?
 
  • Like
Reactions: AnuradhaRa

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මහ ලොකු සිංහයා කොටින්ට බයේ අඩනවා. ඔච්චර ගාඩ් එකක දාගෙන ඉන්න ලැජ්ජ නැද්ද? මෛත්‍රිපාල සිරිසේන කිසිම බොඩි ගාඩ් කෙනෙක් නැතිව ටොරින්ටන් එක්සසයිස් කරනවා.සිංගපූරු යනවා තනියම. මහින්දට කක්කුස්සියට යන්නත් බොඩි ගාඩ්ලා නැතිව බෑ.මහ ලොකු සිංහයා නම් රට වෙනුවෙන් දිවි පුදලා පෙන්නන්නකො.චන්ද්‍රිකා ගැනියෙක් වෙලත් කොටින්ගෙන් බෝම්බ කාලා වෙඩි කාලා තියෙනවා.ප්‍රේමදාස රට වෙනුවෙන් දිවි පිදුවා.මහින්දගේ බොඩි එකේ එක බුලට් මාක් එකක් තියෙනවද? ඒකට සරත් ෆොන්සේකාගේ බොඩි එක බලන්න තියෙන බුලට් මාක්.මේ රටේ සාමන්‍ය මිනිස්සුන්ට බොඩි ගාඩ්ලා ඉන්නවද?

    ලොල් උඹ හිතන්නේ සිරිසේන ගාර්ඩ් නැතුව සිංහලුන්ගේ රටේ එක්සයිස් කරනවා කියලද ? අපි නොදන්න ගාර්ඩ්. ඕව මහින්දත් කළා සිරිසේනත් කරනවා. මාර්කටින් ට්‍රික්ස් කියන්නේ ඕවට.
    ප්‍රේමදාස රට වෙනුවෙන් දිවිපිදුවේ කොහොමද බන් කොටියා එන බව දැනගෙන ඉදිරියට ගියාද මැරෙනා හැටි මන් පෙන්වමි කියල. දේශපාලුවෝ එකෙක් වත් රට වෙනුවෙන් දිවිපිදුවේ නෑ රටවෙනුවෙන් දිවි පිදුවේ හමුදාවේ අය.
     
    • Like
    Reactions: chickentikka

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,379
    113
    රූකඩ රාජ්ජේ

    අල්ලගෙ මොලේ තමා මොලේ.

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    573
    566
    93
    Wimal weerawansha kiyanne hama ekatama udala dana pinguththarayek...uge wachana deshapremi unata uge wada deshapremi na...baluma katak thiyenne okata...mata penna bari gada kariyek thama wimal weerawansha kiyanne...

    maha loku deshapremi eka deshapremi pakshe dala mahindata heththu une deshapremi wenna wenna athi neda....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,606
    13,271
    113
    මරණ බය කෙසේවෙතත් මේ දවස්වල කාර්පට් වෙන්නම ගහනවලු පුලුවන්නම් එකට සහනයක් හොයා දීපල්ලා
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මහ ලොකු සිංහයා කොටින්ට බයේ අඩනවා. ඔච්චර ගාඩ් එකක දාගෙන ඉන්න ලැජ්ජ නැද්ද? මෛත්‍රිපාල සිරිසේන කිසිම බොඩි ගාඩ් කෙනෙක් නැතිව ටොරින්ටන් එක්සසයිස් කරනවා.සිංගපූරු යනවා තනියම. මහින්දට කක්කුස්සියට යන්නත් බොඩි ගාඩ්ලා නැතිව බෑ.මහ ලොකු සිංහයා නම් රට වෙනුවෙන් දිවි පුදලා පෙන්නන්නකො.චන්ද්‍රිකා ගැනියෙක් වෙලත් කොටින්ගෙන් බෝම්බ කාලා වෙඩි කාලා තියෙනවා.ප්‍රේමදාස රට වෙනුවෙන් දිවි පිදුවා.මහින්දගේ බොඩි එකේ එක බුලට් මාක් එකක් තියෙනවද? ඒකට සරත් ෆොන්සේකාගේ බොඩි එක බලන්න තියෙන බුලට් මාක්.මේ රටේ සාමන්‍ය මිනිස්සුන්ට බොඩි ගාඩ්ලා ඉන්නවද?

    අල්ලගෙ මොලේ තමා මොලේ.

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි,
    112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.
    112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.
    112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.
    112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.

    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
    26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-220. නියතවශයෙන් ඔහු සර්ව ශ‍්‍රාව්‍යය. සර්ව ඥානීය.
    27-26. අල්ලාහ්-ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) තේජාන්විත රාජාසනයේ (අර්ෂ්හි.) රබ්(පරමාධිපති)ය.
    22-64. අහස්වල දෑද මහපොළොවෙහි දෑද ඔහුටමය. නියතවශයෙන් අල්ලාහ්මය සර්ව පෝෂිත. සර්ව ප‍්‍රශංසාර්භ.

    15-45. බියබැතිමත් අය නියතවශයෙන් ජන්නාහ්වන්(ස්වර්ගයන්)හි සහ (දිය) උල්පත්හීය.
    15-46. සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව එහි ඇතුළුවනුයි (ඔවුනට කියනු ලබන්නේය.)
    15-47. තවද ඔවුන්ගේ සිත්හි ඇති ද්වේශයන් අපි ඉවත් කරන්නෙමු. (එවිට ඔවූහු) සහෝදරයින්ව මුහුණට මුහුණලා යහන් මත සිටිති.
    15-48. එහි ඔවුනට ආයාශයක් නැත. තවද ඔවූහු එයින් බැහැරකරනු ලබන්නෝද නොවෙති.
    15-49. (නබි මුහම්මද් !) නියතවශයෙන් මා අසීමිත ක්‍ෂමාශීලි යැයිද අසමසම කරුණාන්විතයැයිද මාගේ ගැත්තන්ට දන්වනු.
    15-50. තවද නියතවශයෙන් මාගේ දඬුවම ඉතාමත්ම වේදනීය දඬුවම වන්නේ(යැයි දන්වනු.)

    15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.:no:

    15-45. බියබැතිමත් අය නියතවශයෙන් ජන්නාහ්වන්(ස්වර්ගයන්)හි සහ (දිය) උල්පත්හීය.:)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,480
    1
    57,594
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල් උඹ හිතන්නේ සිරිසේන ගාර්ඩ් නැතුව සිංහලුන්ගේ රටේ එක්සයිස් කරනවා කියලද ? අපි නොදන්න ගාර්ඩ්. ඕව මහින්දත් කළා සිරිසේනත් කරනවා. මාර්කටින් ට්‍රික්ස් කියන්නේ ඕවට.
    ප්‍රේමදාස රට වෙනුවෙන් දිවිපිදුවේ කොහොමද බන් කොටියා එන බව දැනගෙන ඉදිරියට ගියාද මැරෙනා හැටි මන් පෙන්වමි කියල. දේශපාලුවෝ එකෙක් වත් රට වෙනුවෙන් දිවිපිදුවේ නෑ රටවෙනුවෙන් දිවි පිදුවේ හමුදාවේ අය.

    :yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ලොල් උඹ හිතන්නේ සිරිසේන ගාර්ඩ් නැතුව සිංහලුන්ගේ රටේ එක්සයිස් කරනවා කියලද ? අපි නොදන්න ගාර්ඩ්. ඕව මහින්දත් කළා සිරිසේනත් කරනවා. මාර්කටින් ට්‍රික්ස් කියන්නේ ඕවට.
    ප්‍රේමදාස රට වෙනුවෙන් දිවිපිදුවේ කොහොමද බන් කොටියා එන බව දැනගෙන ඉදිරියට ගියාද මැරෙනා හැටි මන් පෙන්වමි කියල. දේශපාලුවෝ එකෙක් වත් රට වෙනුවෙන් දිවිපිදුවේ නෑ රටවෙනුවෙන් දිවි පිදුවේ හමුදාවේ අය.
    :):):)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහා සක්වල ගලෙන් එහාට ගොස් හැංගුනත් මහාමේරු පර්වතය යට හැංගුනත් මරියාන ආගධයේ ගිහින් හැංගුනත් මේ විශ්වයේ කෙලවරට ගිහින් හැංගුනත් ,බොඩි ගාඩ්ස්ලා ලක්ෂයක් වට කරගෙන හැංගිලා හිටියත් මාරයාගෙන් හෝ කර් මයෙන් බේරෙන්න බෑ.මැරෙන්න ඕන මොහොත ආවහම කොතන හිටියත් කොහොම හිටියත් මැරෙනවා. ඒක නිසා බොඩි ගාඩ්ලා අඩු කලා කියලා වැඩිකලා කියලා මරනය එන දිනය වෙනස් වන්නේ නෑ.ලබාගෙන ආපු ආයුෂ ඉවර උන ගමන් අනොත ත්ත විලේ හිටියත් මැරෙනවා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ms_tavail03.jpg

    මේ බලන්න මේ මනුස්සයා ජනාධිපති වෙලත් කිසිම බයක් නැතිව එක බොඩි ගාඩ් කෙනෙක් නැතිව සිංගප්පුරුවේ තනියම මාකට් එකක ඉන්න හැටි.මහින්දත් මහ ලොකු සිංහයා නම් තනියම මේ වගේ සිංගප්පුරුවේ හරි මොන රටක හරි ඇවිදලා එන්නකො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ms_tavail03.jpg

    මේ බලන්න මේ මනුස්සයා ජනාධිපති වෙලත් කිසිම බයක් නැතිව එක බොඩි ගාඩ් කෙනෙක් නැතිව සිංගප්පුරුවේ තනියම මාකට් එකක ඉන්න හැටි.මහින්දත් මහ ලොකු සිංහයා නම් තනියම මේ වගේ සිංගප්පුරුවේ හරි මොන රටක හරි ඇවිදලා එන්නකො.

    උබ දන්නෙ නැද්ද කවුරුවත් ගැරඩි මරන්ඩ යන්නෙ නැ, ඒක නිස ඔන ගැරඩියෙක්ට ඔන මාකට් එකක ඇවිදල එන්ඩ පුලුවන් බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නැ බලන්නෙත්නැ,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,379
    113
    රූකඩ රාජ්ජේ

    උබ දන්නෙ නැද්ද කවුරුවත් ගැරඩි මරන්ඩ යන්නෙ නැ, ඒක නිස ඔන ගැරඩියෙක්ට ඔන මාකට් එකක ඇවිදල එන්ඩ පුලුවන් බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නැ බලන්නෙත්නැ,

    සිරාම කතාව. ඒ වගේ තමා කොටි නිදහස් කර එකාව මරන්න කොටි එන්නේ නෑ. අනික ඔය පබයට බෝම්බ තියන්න ඕනේ නෑ මැරෙන්න. මුනේ ලේ පොදක් නෑ. ඇවිදින එම්බාම් කරපු මළමිනියක් වගේ.

    :lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ms_tavail03.jpg

    මේ බලන්න මේ මනුස්සයා ජනාධිපති වෙලත් කිසිම බයක් නැතිව එක බොඩි ගාඩ් කෙනෙක් නැතිව සිංගප්පුරුවේ තනියම මාකට් එකක ඉන්න හැටි.මහින්දත් මහ ලොකු සිංහයා නම් තනියම මේ වගේ සිංගප්පුරුවේ හරි මොන රටක හරි ඇවිදලා එන්නකො.

    සිංගප්පුරැවෙ නම් අවුලක් නැතිව ඇවිදියි... පුලුවන්නම් ලංකාවෙ ගමක ඇවිදින්න කියපන්කො මුට දැන්.... ගෑනු ගල් ගහල මරන්නෙ.... ඒ තරමට මිනිස්සු කල කිරිල ඉන්නෙ.....

    අනික උඔත් බබා වගේනේ බොල කතා කරන්නෙ.... රටේ හිටපු කොයි පාලකයද කියපන් යකෝ රට වෙනුවෙන් ජීවිතේ දුන්නෙ... ජීවිතේ රැකගන්න කොටින්ට ආයුද දුන්න කප්පම් දුන්න හැටි ආමි එකේ හිටපු උන්නම් දන්නව... එහෙම කරලත් ජීවිතේ රැකගන්න බැරිඋනා...
    සමහරක්ගෙ ඇස් කන් අහිමි උනා ජීවිතේ වෙනුවෙන් කොටින්ට පගා දෙද්දිම...
    ඒ අතින් මහින්ද කලේ මොන තරමි එඩිතර වැඩක්ද, අතීත පාලගකයො මොකා හිටියත් මහින්ද කරපු ටික කරගන්න බැ.. දැන් උන් ගැන මොන කතාද, උන් තනිකර රූකඩනේ...
    එහෙව් එකේ මහින්දගෙ ආරක්ෂාව සම්පුර්ණයෙන් අයින් කරල හුටන් ඉෂ්ඨ කරන්නෙ කාගේ බලාපොරොත්තුවද කියල තේරෙනව නේද?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113

    උබ දන්නෙ නැද්ද කවුරුවත් ගැරඩි මරන්ඩ යන්නෙ නැ, ඒක නිස ඔන ගැරඩියෙක්ට ඔන මාකට් එකක ඇවිදල එන්ඩ පුලුවන් බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නැ බලන්නෙත්නැ,

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඉල ඇදුන ඕයි කතාවට
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    උබ දන්නෙ නැද්ද කවුරුවත් ගැරඩි මරන්ඩ යන්නෙ නැ, ඒක නිස ඔන ගැරඩියෙක්ට ඔන මාකට් එකක ඇවිදල එන්ඩ පුලුවන් බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නැ බලන්නෙත්නැ,

    :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිංගප්පුරැවෙ නම් අවුලක් නැතිව ඇවිදියි... පුලුවන්නම් ලංකාවෙ ගමක ඇවිදින්න කියපන්කො මුට දැන්.... ගෑනු ගල් ගහල මරන්නෙ.... ඒ තරමට මිනිස්සු කල කිරිල ඉන්නෙ.....

    අනික උඔත් බබා වගේනේ බොල කතා කරන්නෙ.... රටේ හිටපු කොයි පාලකයද කියපන් යකෝ රට වෙනුවෙන් ජීවිතේ දුන්නෙ... ජීවිතේ රැකගන්න කොටින්ට ආයුද දුන්න කප්පම් දුන්න හැටි ආමි එකේ හිටපු උන්නම් දන්නව... එහෙම කරලත් ජීවිතේ රැකගන්න බැරිඋනා...
    සමහරක්ගෙ ඇස් කන් අහිමි උනා ජීවිතේ වෙනුවෙන් කොටින්ට පගා දෙද්දිම...
    ඒ අතින් මහින්ද කලේ මොන තරමි එඩිතර වැඩක්ද, අතීත පාලගකයො මොකා හිටියත් මහින්ද කරපු ටික කරගන්න බැ.. දැන් උන් ගැන මොන කතාද, උන් තනිකර රූකඩනේ...
    එහෙව් එකේ මහින්දගෙ ආරක්ෂාව සම්පුර්ණයෙන් අයින් කරල හුටන් ඉෂ්ඨ කරන්නෙ කාගේ බලාපොරොත්තුවද කියල තේරෙනව නේද?

    මහින්දට අඩි දෙකක් බොඩි ගාඩ්ලා නැතිව යන්න පුලුවන්ද මේ රටේ
     
    Similar threads