රිසෙට් එකක් දාලා ඇප්ස් අප්ඩේට් කරන්න වෙනවා.
පව් යකෝ පොඩි එකා මහන්සි වෙලා කොටල කොටල එද්දි අකිලය ඇවිත්
ඒකත් කොටල අන්න අරහෙ ත්රෙඩ් එකක්ජින්ගි ජිකා කොරනව


කැඩි පොරියා පව්..
![]()






මං කුණු හරුප කියන්නේ නැතුව ඉන්න උත්සහා කරන නිසා උබ බේරුනා කියලා හිතාගනින්



ඔය කෝඩ් එක මොකක්ද?
හොද උත්සාහයක්..
![]()
එකනේ
හැබැයි උබලත් එක්ක කුණුහරුප නොකියා ඉන්න එක
කරන්න අමාරු වැඩක්
නෙවෙයි
කරන්න බැරි වැඩක්
මං කුණු හරුප කියන්නේ නැතුව ඉන්න උත්සහා කරන නිසා උබ බේරුනා කියලා හිතාගනින්
බලමුද උඹද මමද වැඩියෙන් කුනුහරප දන්නේ කියලා.



හොද වැඩක්.
මම වගේ විනීතව,කුණුහර්ප නැතුව හැසිරියන්.



බෑ
මං කුණු හරප නම් දන්නේ නෑ
එත් කුණු හරුප දන්නවා
එත් මං මගේ හැකියාව ප්රදර්ශනය කරන්න කැමති නෑ බන්
මං දැක්කා අර තුවාය කඩාගත්තු අක්කාට කරන විදිහ සුද්ද සිංහලෙන්ම කියලා තිබුණා


