Parallel world sport video

HashiniBM

Member
Mar 12, 2016
863
62
0

Meka wenne kohomada?
8.gif
 
  • Like
Reactions: Kasippu Sira

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඉතින් ඇයි බන් බැරි...දෙන්නෙක් දෙපැත්තට වෙලා බෝලයක් පාස් කරනවා.. අතේ ෆෝන් එකක් තිබ්බ කියලත්, මැද කන්නාඩියක් තියෙනවා කියලවත් නොහිතා බලපන් සරළව :baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • ඉතින් ඇයි බන් බැරි...දෙන්නෙක් දෙපැත්තට වෙලා බෝලයක් පාස් කරනවා.. අතේ ෆෝන් එකක් තිබ්බ කියලත්, මැද කන්නාඩියක් තියෙනවා කියලවත් නොහිතා බලපන් සරළව :baffled::baffled:

    සිරාවට, මම මේ කියන්න ආවා විතරයි.අනික කන්නාඩියක් නෑ ඔතන, මම හොඳට බැලුවා.අර වම් පැත්තේ තියට ටින් එකක් වගේ එක, අනිත් පැත්තෙන් පේන්නේ නෑ. :dull::dull:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සිරාවට, මම මේ කියන්න ආවා විතරයි.අනික කන්නාඩියක් නෑ ඔතන, මම හොඳට බැලුවා.අර වම් පැත්තේ තියට ටින් එකක් වගේ එක, අනිත් පැත්තෙන් පේන්නේ නෑ. :dull::dull:

    මම කියන එකම කියන්න යන්න එපා සහෝ.
    බම්ප් කරන්නත් එපා :dull:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඉතින් ඇයි බන් බැරි...දෙන්නෙක් දෙපැත්තට වෙලා බෝලයක් පාස් කරනවා.. අතේ ෆෝන් එකක් තිබ්බ කියලත්, මැද කන්නාඩියක් තියෙනවා කියලවත් නොහිතා බලපන් සරළව :baffled::baffled:
    bathroom ekaka athule karanne
    dailymail eka wage loku site walinuth meka mara pudumai kiyala dala thibba
    oyata puluwan nam mekama karala video ekak danna ;)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    bathroom ekaka athule karanne
    dailymail eka wage loku site walinuth meka mara pudumai kiyala dala thibba
    oyata puluwan nam mekama karala video ekak danna ;)

    හා පුලුවන්..ඔයා එනවද මාත් එක්ක බෝල පාස් කරන්න බාත්රූම් එක ඇතුලෙ..
    අපි බෝල පාස් කරද්දි මම වීඩියේ කරන්නන්... :P

    අනිත් එක කවුරුත් කියන ඒවා ඒ විදිහටම පිළිගන්න එපා තමන් දකින දේට වඩා..:cool:
     
    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    හා පුලුවන්..ඔයා එනවද මාත් එක්ක බෝල පාස් කරන්න බාත්රූම් එක ඇතුලෙ..
    අපි බෝල පාස් කරද්දි මම වීඩියේ කරන්නන්... :P

    අනිත් එක කවුරුත් කියන ඒවා ඒ විදිහටම පිළිගන්න එපා තමන් දකින දේට වඩා..:cool:
    Thaniyama karala pennanna
    oka 2kta karanna puluwan unata 1k kenekta baha ne
    video eka dakala thama baha kiwwe
    kawuruth kiyanna deyak naha oke :dull:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    Thaniyama karala pennanna
    oka 2kta karanna puluwan unata 1k kenekta baha ne
    video eka dakala thama baha kiwwe
    kawuruth kiyanna deyak naha oke :dull:

    මම කිව්ව දේ හරියට තේරිල නැහැ වගේ..
    http://www.elakiri.com/forum/showpost.php?p=19970273&postcount=4

    ඔතන දෙන්නෙක් ඉන්නවා... දෙන්න සාමාන්‍ය විදිහට බෝල පාස් කරනවා.. ඒක විශේෂ එකක් කරන්න ඉස්සරහ ඉන්න එක්කේනා අතේ ෆෝන් එකෙන් කැප්චර් කරන විදිහට පෙන්නනවා... මෙහෙම හිතන්නකො.. අපි ඉන්න පැත්තෙ එක්කෙනා බෝලෙ අල්ලද්දි වීඩියෝ එක බෝලෙට ෆෝකස් වෙනවා. ඒත් ඔයා කියන විදිහට මිරර් එකේ (ඉස්සරහ ඉන්න කෙනා) බෝලෙ අල්ලද්දි එයාගෙ අතේ තියෙන කැමරා එක ඉස්සරහටනෙ ෆෝකස් වෙලා තියෙන්නෙ.බෝලෙට ෆෝකස් වෙන්නෙ නැහැනෙ :P
     
    othana eka manussayayi inne :P
    Mama hithanne video eke parts cut karala
    bole dana ekai
    aye allana ekai revers karala pennanawa
    Oya video eka hadhapu kena video editor kenek lu :P

    http://www.dailymail.co.uk/news/art...ing-optical-illusion-internet-captivated.html
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    Thaniyama karala pennanna
    oka 2kta karanna puluwan unata 1k kenekta baha ne
    video eka dakala thama baha kiwwe
    kawuruth kiyanna deyak naha oke :dull:

    othana eka manussayayi inne :P
    Mama hithanne video eke parts cut karala
    bole dana ekai
    aye allana ekai revers karala pennanawa
    Oya video eka hadhapu kena video editor kenek lu :P

    http://www.dailymail.co.uk/news/art...ing-optical-illusion-internet-captivated.html

    එකම වීඩියෝ එක රිවර්ස් වර්ෂන් එකනන් ඇයි බෝලෙ අල්ලද්දි කැමරා එක බෝලෙට ෆෝකස් වෙන්නෙ නැතුව එක විදිහටම තියෙන්නේ ඉස්සරහ තියෙන එකේ බෝලෙ අල්ලද්දි..
     
    blue_in_rio

    Well-known member
  • එකම වීඩියෝ එක රිවර්ස් වර්ෂන් එකනන් ඇයි බෝලෙ අල්ලද්දි කැමරා එක බෝලෙට ෆෝකස් වෙන්නෙ නැතුව එක විදිහටම තියෙන්නේ ඉස්සරහ තියෙන එකේ බෝලෙ අල්ලද්දි..

    ඔච්චර නහින්න එපා බන්.ගැණු ළමයෙකුට යමක් තේරුම් කරනවට වඩා හොඳයි......එක්කෝ ඕන්නෑ.... :dull::dull: