Ehemada bn.. pare godak minissu yanwada?
Waahaneka natarakaran hityot?
E kyanne godak aya pare yanawada?
වාහනේ යනවනම් ඔය අතුරු පාරකට දා ගනින්කො
පිළිමතලාවෙ දම්රෝ එක ඉස්සරහින් පාරක් තිහෙනව පන්සලක නමකුත් ගහල තියෙනව මතක නෑ ඒකෙ ටිකක් ඇතුලට ගියාම නිදහසේ වාහනේ නවත්තගෙන කරන දෙයක් කරන් එතහැකි ප්රදාන පාරට ලගයි අහල පහල ගෙවල් තියෙනව ආරක්ෂාව ගැන බය වෙන්න දේකුත් නෑ මම දවසක් බයික් එකේ ගිහිල්ලත් කෙල්ලක් එක්ක හොද නිදහසේ අතපත ගාල තොලක් එහෙමත් දාල ආව
Last edited:



Car එකේ glasses black tint කරන වරෙන්.. 