බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හෙලිකොට්ටෝරු මාමි එහෙ රේන් කෝට් පාවිච්චි කරලා.?උගෙ උස මහතට එව්වා ඇතිය?? පුපුරලා! මාමිමයි කීවෙ මට! ඊයෙ කිව්වෙ.

    හී හී හී ඔවා රීටන් එනවා මහත්තයො.......

    ලොල්.
    අනිවා එක තම වෙන්න ඇත්තේ...දාපු ගමන්ම පුපුරල යන්න ඇති..
    සිලි කවරයක් වත් හොයාගන්න බැරි උනාද දන්නේ නෑ උට:P

    උබ ඉතින් පොදු සමා කාලයෙ ඉන්න නිසා මම මුකුත් නොකියමී, අහ් මම උබට වදින්නම් අද බිලා පික්ස් එහෙම මෙකෙ දන්න එපා, පොදු සමාව void වෙයි:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ බේබදු මල්ලිලා. මම මැරීනා බේ එක පැත්‍තෙ ආවා. එච්චර හිතට හරි නෑ බොලව් දොස්තර කිව්ව කතා වලට. බොන එකනම් සම්පූරම්ම නවත්වන්න වෙයි වගේ. තොපෙන් සපෝටක් ඕනි බොලව් ඒකට


    නවත්තමු එළකිරි වගේ බොන එක....:yes:

    බිව්ව කියල මොනාද ලැබෙන්නේ...පහුවදාට ඔළුව රිදෙන එක ඇරෙන්න:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෝර මාමි...

    giphy.gif




    :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked::shocked: kawadda bola?



    4 වෙනිදා බං..... බඩු වගයක් ගන්න ආවා..ඒ ගමන් කිඹුල් අයියට අමතලා බලලා එහේ ගිහින් ක්ෂණිකවම ආපහු ආවා...යන්න හිතන් හිටියේ නෑ..ආපු වැඩේ කලින් ඉවර උන නිසා ගියේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    ප්‍රිශන් බ්‍රේක් නම් මම බලල තියෙනවා වැඩි විස්තර නොදනිමි
    මගේ ලැප් එකේ ප්‍රිශන් බ්‍රේක් සීරියස් එක ඇත

    ඔබ තුමාට බැලීම සදහා ලොස්ට් ටීවී සීරියස් එක මම යෝජනා කරමි
    මා මෙතෙක් බලා ඇති හොදම සීරියස් එක එයැයි යයි කිව හැක
    පොඩ්ඩක් විස්තර බලා අවශයනම් අමතන මැනවි
    මා ගාව ෆුල් සීරියස් එකම ඇත සබ්ටයිල්ස් ද ඇත

    බම්ප්
    ලොස්ට් හරි මාන්දමිකයි බන්.. :sorry:
    කිබුලට ඕක බලල ඉවර කරන්න පට්ට කලක් යයි:rofl:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මේ අමිල කොටා මෙහේ ඉදල ලබ්බක්වත් කොරල නෑනෙ. ඒකයි ඌට ක්ලබ් යන්න කතා කලේ. මේක බොන්නෙත් නෑලුනෙ. තනියෙන් ක්ලබ් ගිහින් මම වරදට පෙලබුනොත් එහෙම.

    ekenma... maami dawasata karapu wada thaama api hithala na karanna...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලොස්ට් හරි මාන්දමිකයි බන්.. :sorry:
    කිබුලට ඕක බලල ඉවර කරන්න පට්ට කලක් යයි:rofl:

    මටනම් මරු ඕයී
    අන්තිම ටික පොඩ්ඩක් අවුල්

    මම මාසෙකින්ද කොහෙද බලල ඉවර කරා බන් පිස්සුවෙන් වගේ ඒක බැලුවේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටනම් මරු ඕයී
    අන්තිම ටික පොඩ්ඩක් අවුල්

    මම මාසෙකින්ද කොහෙද බලල ඉවර කරා බන් පිස්සුවෙන් වගේ ඒක බැලුවේ
    මම එච්චර බලන මනුස්සයෙක් නෙවෙයි, කියවන සහ අහන කෙනෙක්.....

    තාම බලල තියෙන්නේ සීරීස් 3ක් තමා සම්පූර්ණයෙන්. ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ප්‍රස්න් බ්‍රේක් සහ මගේ ජීවිතයට සම්බන්ධ නිසා ම මගේ ප්‍රියතම සීරීස් එක වන ඒලියස්.