Ambuluwawa aulda bn?
මෙහෙමයි මචන් අම්බුලුවාව අවුලක් නෑ
මග තැන තැන ඉන්න පොට් තියෙනව
උඩමත් තියෙනව
හැබැයි කතා කර කර ඉන්න පුලුවන් වෙන ඒව කරන්න බෑ මිනිස්සු ඉන්නව
කැලේ අස්සේ රිංගන්න එපා හොරු කුඩු කාරයො කේස්
උඹට එන්න පුලුවන්නම්
ගම්පොලට වරෙන්
ඇවිල්ල නුවරඑලි පාරෙ වරෙන් අටබාගේ හංදියට
එතනින් මාවෙල පාරෙ වරෙන්
එතකොට තියෙනව ගඟ ලග පොට් එකක්
ලස්සනයි
වාහනේ නවත්තන් කතා කර කර හිටියහැකි
ඒ ටිකේ දිගටම කැලේ වැඩිපුර


අඩෝ ගම්පොලින් හැරිලා අම්බකිස්සේ පලයන්... එතන සුපිරි...
,, wahane mokda ?