උබට සතියෙන් එපා වෙයි බන්![]()
උඹට ඔෆීසිය එපා වෙලා තියෙන්නේ ඒකෙ කෙල්ලො විතරක් ඉන්න නිසානේ.....

උබට සතියෙන් එපා වෙයි බන්![]()

උඹට ඔෆීසිය එපා වෙලා තියෙන්නේ ඒකෙ කෙල්ලො විතරක් ඉන්න නිසානේ.....![]()

![]()
මට සුභපැතුම්...
චූ දාලා එන්නම්..
පලයන් කසිප්පුවා අපේ ප්‍රොඩක්ශන් එකේ කොල්ලෝ තමා ඉන්නේ ඔක්කොම ඒකනේ මේ පේරා එන්න දගලන්නේ![]()


පලයන් කසිප්පුවා අපේ ප්‍රොඩක්ශන් එකේ කොල්ලෝ තමා ඉන්නේ ඔක්කොම ඒකනේ මේ පේරා එන්න දගලන්නේ![]()

ඇයි දැන් ඊයෙ පෙරේදා උඹ කිව්වෙ ඕකෙ කොල්ලෙක්ට ඉන්නේ උඹ විතරයි කියලා
ඉතිං නරියෝ ඒහැටි කෙල්ලො ඉද්දි, පෙරා ඔච්චර එන්නත් දඟලද්දි උඹ කෙල්ලො එපා කියල දුවන්න හදන්නේ ඇයි කියල මට තේරෙනෑ දෙයියනේ![]()
moko uba wena jobak wath karannada yanne?![]()
උබටත් සුබ පෑතුම්!!! කිරියේ ආපු මුල්ම දවස් වල පොස්ට් 100 ගහගත්තෙත් බොහොම අමාරුවෙන්අඩේ දැන්නේ දැක්කේ..මාත් නවදාහ ගහල තියෙන්නේ ඊයෙ පෙරේදා![]()
අඩේ දැන්නේ දැක්කේ..මාත් නවදාහ ගහල තියෙන්නේ ඊයෙ පෙරේදා![]()
නෑ බන් බට් හොයනවා ලාවට වගේ
දැන් නම් මේ එලියට ඇවිත් ඉන්නේ රජයේ සේවකයන්ගේ අයිස් ගැහිල්ල බලන ගමන්

okun okkoma ekai bn. Melo rahak na un.පෝස්ට් කඩයිම් පසුකල රන්ගු, පෙරා සුබ පැතුම්!!!
අද ඉදලා අපේ ඔෆිසුත් නිවාඩු ලබන සතියම!!!
පෙරෝ වට්ස් ඇප් හරි වයිබර් හරි ගෘප් එකක් ක්‍රියේට් කරගමුද අවුරුදු දවස් ටිකට
okun okkoma ekai bn. Melo rahak na un.
කෝල් එකක් දෙන්න එපෑ වස්සෝතෑන්ක්ස් මචන් උබලයි ඔෆිස් එක පැත්තේ ආවා මම දැන්
උබ වගේ මෝඩ මූසලයෙක්
යකෝ උබ හිතුවද මෙහෙ ඉන්න සිකුරිටි එකත් ගෑනු ඉන්නේ කියලා
අපේ මැනේජ්මෙන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ල මම බන්
ප්‍රොඩක්ශන් එකේ ඒ කියන්නේ මැනික් කපන්න ඉන්නේ ගොඩක්ම කොල්ලෝ.කෙල්ලොත් ඉන්නව ටිකක්....පේරා එන්න දගලන්නේ එතන ඉන්න කොල්ලෝ ටික බලන්න...
කොච්චර කෙල්ලොන්ගේ අස්සේ හිටියත් වැඩක් නෑ බන් ඔෆ්ස් වල ගෑනු කියන්නේ බලුම ජාතියක්ප

උබටත් සුබ පෑතුම්!!! කිරියේ ආපු මුල්ම දවස් වල පොස්ට් 100 ගහගත්තෙත් බොහොම අමාරුවෙන්
උබ වල් කමේ ගිහින් ඒක ගහල තියෙන්නේ

