එල ජයවේවා !!!
මන් ඔෆිස් එකේ නෙවෙයි ඉන්නේ බන්![]()

පලයන් කසිප්පුවා අපේ ප්‍රොඩක්ශන් එකේ කොල්ලෝ තමා ඉන්නේ ඔක්කොම ඒකනේ මේ පේරා එන්න දගලන්නේ![]()
congrats macho. me dawas wala godak unge milestone set una...

ඇයි දැන් ඊයෙ පෙරේදා උඹ කිව්වෙ ඕකෙ කොල්ලෙක්ට ඉන්නේ උඹ විතරයි කියලා
ඉතිං නරියෝ ඒහැටි කෙල්ලො ඉද්දි, පෙරා ඔච්චර එන්නත් දඟලද්දි උඹ කෙල්ලො එපා කියල දුවන්න හදන්නේ ඇයි කියල මට තේරෙනෑ දෙයියනේ![]()

මම NGJA එකේ ඉන්නේ බන් එක්ස්පොර්ට් එකකට ආවේ.කෝල් එකක් දෙන්න එපෑ වස්සෝ


පෝස්ට් කඩයිම් පසුකල රන්ගු, පෙරා සුබ පැතුම්!!!
අද ඉදලා අපේ ඔෆිසුත් නිවාඩු ලබන සතියම!!!
පෙරෝ වට්ස් ඇප් හරි වයිබර් හරි ගෘප් එකක් ක්‍රියේට් කරගමුද අවුරුදු දවස් ටිකට
පොදු සමා කාලය.......මම NGJA එකේ ඉන්නේ බන් එක්ස්පොර්ට් එකකට ආවේ.
ලග ගල් තිබ්බා බන් ඒකයි කෝල් කරේ නැත්තේ උබට.
උබ මට ගහල ඒ ටික ගත්තොත් කාට කියන්නද බන්.
හැබැයි පරම්පරා ගානටකට ඇති වෙයි පුතා![]()

එහෙමත් නෑ බං..අපි කලින් හිටිය ඔෆීසියේ නම් එළම බොක්කවල් ටිකක් හිටියේ..කෙල්ලො, කොල්ලො ඔක්කොම....![]()

හදහන්කෝ මචෝගුඩ් අයිඩියාර්...
වයිබර් ඉන්න හැඩයි ගොඩක් උන්.. හදමුද කන්ඩායමක්???
රජයේඔෆිස් එකකට යන්නම ඕනේ මුන්ගේ අයිස් ගැහිල්ල බලන්න
කාලකන්නි හැත්ත කිසි තේරුමක් නැතුව අපිව රස්තියාදු කරනවා බලු හැත්ත
එකෙක් නිදි අනිත් ගෑනි ඊයේ රේ කාපුව කියවනවා තව බැල්ලියක් එක්ක මන් මෙහේ මොකාද වගේ බලන් ඉන්නවා
තව චුට්ටකින් මෙතන ඉන්න තුන් කාලේ උන් ටික මිශින් වෙයි
උන් එනකම් ඉන්න එපැයි මම ඉතින්
හෙනම ගහලා අකුලෝගෙන යන්න ඕනේ මුන්

පොදු සමාකාලය...

පොදු සමා කාලය.......![]()

උබ වගේ මෝඩ මූසලයෙක්
යකෝ උබ හිතුවද මෙහෙ ඉන්න සිකුරිටි එකත් ගෑනු ඉන්නේ කියලා
අපේ මැනේජ්මෙන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ල මම බන්
ප්‍රොඩක්ශන් එකේ ඒ කියන්නේ මැනික් කපන්න ඉන්නේ ගොඩක්ම කොල්ලෝ.කෙල්ලොත් ඉන්නව ටිකක්....පේරා එන්න දගලන්නේ එතන ඉන්න කොල්ලෝ ටික බලන්න...
කොච්චර කෙල්ලොන්ගේ අස්සේ හිටියත් වැඩක් නෑ බන් ඔෆ්ස් වල ගෑනු කියන්නේ බලුම ජාතියක්ප