මට මෙහෙම වෙන්න ඕන..

nightmare123

Member
Mar 25, 2016
98
4
0
මට මෙහෙම වෙන්න ඕන..

මට ටිකක් maturity look එකක් ..එකට මම මොනවද බන් කරන්න ඕන??
 
blue_in_rio

Well-known member
  • anee na ban..mage dan tiyana look eka wenas wela na ban aurudu 5kin witara..tama issara wage...:nerd:

    මඟුලක් කියනවා.යකෝ, අවුරුදු 5කට එහෙම ගොඩක් වෙනස් වෙනවද බන් පොඩි එකෙක්ගේ වගේ.ඉස්කෝලෙන් අවුට් වෙලත් අවුරුදු දහයක් පහළොවක් වෙලත්, මම තාම ඒ ලෙවල් කරපු කාලේ වගේ.පොඩ්ඩයි වෙනස්.පිස්සු නැතුව හිටහන්.ඇයි යකෝ, වෙන එවුන් යන්ග් ලුක් එකක් ගන්න මැරෙනවා.හැට පැනපු ගෑණු බියුටි සැලෝන් පස්සේ යනවා, යන්ග් වෙන්න.මෙහෙම පොඩි එකා වගේ ඉද්දි වාසියි යකෝ.තොට තේරෙන් නෑ. :baffled::baffled:
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    27 kiyanne hodatama matured vayasak ne ban, ara makkatei 34-35 look ekak oney umbata?

    anyway here are some suggestions>> konde kalu unath godrej gahan, eeta passe konde idenna ganiy:D, thawa BMI eka over 25 karaganin hodata kaala beela..
     
    BMI kiwwe mokakda ban?
     
    nightmare123

    Member
    Mar 25, 2016
    98
    4
    0
    මඟුලක් කියනවා.යකෝ, අවුරුදු 5කට එහෙම ගොඩක් වෙනස් වෙනවද බන් පොඩි එකෙක්ගේ වගේ.ඉස්කෝලෙන් අවුට් වෙලත් අවුරුදු දහයක් පහළොවක් වෙලත්, මම තාම ඒ ලෙවල් කරපු කාලේ වගේ.පොඩ්ඩයි වෙනස්.පිස්සු නැතුව හිටහන්.ඇයි යකෝ, වෙන එවුන් යන්ග් ලුක් එකක් ගන්න මැරෙනවා.හැට පැනපු ගෑණු බියුටි සැලෝන් පස්සේ යනවා, යන්ග් වෙන්න.මෙහෙම පොඩි එකා වගේ ඉද්දි වාසියි යකෝ.තොට තේරෙන් නෑ. :baffled::baffled:

    na ban mata wenasak wenna ona ban...me widiha hariyanne na..thawa naaki wenna ona..mage 25 wage look ekak tiyenawa..eth tawa wayasata yanna ona ban..jiwithe kisima barak pathalak mata terenne na..wenas wenna ona