pissuda yako podi eka look ekata hitapan..
api me gorilla look eka araganna baruwa innawa
Akka kenekta wath try karanawada umba![]()


dan inna look ekatanam akkala 2k dagaththa...habai issara..gorilla look eka nemai ban mata mature look ekak ona....
dan inna look ekatanam akkala 2k dagaththa...habai issara..


machan hormon ganna puluwan umbata but doctor kenek ge prescription ekakata..
but i wont recommend that

dan mokada awula? umba enna enna podi ekek wage wenawada![]()


mata 34-35 ka wage look ekak ganna ona ban..![]()


mata 34-35 ka wage look ekak ganna ona ban..![]()


හෆ්ෆට, ඒ පාර ඇන්ටෙක් අදින්න වගේ මේකා![]()

anee na ban..mage dan tiyana look eka wenas wela na ban aurudu 5kin witara..tama issara wage...![]()


, thawa BMI eka over 25 karaganin hodata kaala beela..27 kiyanne hodatama matured vayasak ne ban, ara makkatei 34-35 look ekak oney umbata?
anyway here are some suggestions>> konde kalu unath godrej gahan, eeta passe konde idenna ganiy, thawa BMI eka over 25 karaganin hodata kaala beela..
මඟුලක් කියනවා.යකෝ, අවුරුදු 5කට එහෙම ගොඩක් වෙනස් වෙනවද බන් පොඩි එකෙක්ගේ වගේ.ඉස්කෝලෙන් අවුට් වෙලත් අවුරුදු දහයක් පහළොවක් වෙලත්, මම තාම ඒ ලෙවල් කරපු කාලේ වගේ.පොඩ්ඩයි වෙනස්.පිස්සු නැතුව හිටහන්.ඇයි යකෝ, වෙන එවුන් යන්ග් ලුක් එකක් ගන්න මැරෙනවා.හැට පැනපු ගෑණු බියුටි සැලෝන් පස්සේ යනවා, යන්ග් වෙන්න.මෙහෙම පොඩි එකා වගේ ඉද්දි වාසියි යකෝ.තොට තේරෙන් නෑ.![]()