ලංකාවේ නව IT විවසහිකයින්ට මොනාද වෙලා තියෙන්නේ..එන්න අපි කතා කරමු
ඇයි බන් ලංකාවේ IT කරන වැඩ්ඩන්ට හොද INTERNET PRODUCT එකක් හරි MOBILE APP PRODUCT එකක් හරි BUSINESS එකක් විදියට පටන් ගන්න බැරි ..
බලහන්කො ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ පොරවල් ...PART TIME CODE කරන්න ඉගෙන ගෙන පොඩියට පටන් අරන් අව්රුද්දෙන් දෙකෙන් COMPANY එකකුත් දාලා ආතල් එකේ හම්බ්බ කරන් ඉන්නවා ...ඇයි බන් ලංකාවේ එවන්ට ඩිග්රි තියාගෙනත් ඕකක් පටන් ගන්න බැරි ...දැනට BUSINESS කරන එළකිරියේ ඉන්න අයගෙන් පිළිතුරු ඕන ..මොකද කරන ගොඩ යන්න උත්සහ කරන BUSINESS එකක් පටන් ගන්න PLAN කරන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ..සංවාදයට විව්ර්තයි ....

Last edited: