What Happen Sri Lankan Entrepreneurship

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
ලංකාවේ නව IT විවසහිකයින්ට මොනාද වෙලා තියෙන්නේ..එන්න අපි කතා කරමු

shutterstock_93304129-830x1024.jpg

Start-Up-Sri-Lanka.jpg

ඇයි බන් ලංකාවේ IT කරන වැඩ්ඩන්ට හොද INTERNET PRODUCT එකක් හරි MOBILE APP PRODUCT එකක් හරි BUSINESS එකක් විදියට පටන් ගන්න බැරි ..
බලහන්කො ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ පොරවල් ...PART TIME CODE කරන්න ඉගෙන ගෙන පොඩියට පටන් අරන් අව්රුද්දෙන් දෙකෙන් COMPANY එකකුත් දාලා ආතල් එකේ හම්බ්බ කරන් ඉන්නවා ...ඇයි බන් ලංකාවේ එවන්ට ඩිග්රි තියාගෙනත් ඕකක් පටන් ගන්න බැරි ...දැනට BUSINESS කරන එළකිරියේ ඉන්න අයගෙන් පිළිතුරු ඕන ..මොකද කරන ගොඩ යන්න උත්සහ කරන BUSINESS එකක් පටන් ගන්න PLAN කරන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ..සංවාදයට විව්ර්තයි ....:yes::yes::yes::yes::):)
 
Last edited:

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
Api nam patan aran athal eke den innawa. 3 years......

මචන් උබලගේ startup story එකත් කෙටියෙන් මෙතන දාපන් මචන් ගොඩ යන්න උත්සහ කරන කෙනෙක්ට වැදහත් වෙයි ..customers ලා හොයා ගත්ත විදිය පටන් ගත්තේ කොච්චර ගානක් වියදම් කරලා වගේද ..කොහෙදිද මුලින්ම පටන් ගත්තේ වගේ ගෙදරදීද office එකක් රෙන්ට් කරලා වගේද අනිත් අයගෙන් උදව් ගත්තේ කොහොමද වගේ දේවල් ..දාපන් මචන් ලොකු පිනක් බන්.:yes::yes::yes::yes::yes:
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලංකාවේ කෝටිගනන් වල හොද tech startup තියෙනව. උදා pickme එක මම දන්න විදියට 70m USD valuation එකක් තියෙන කම්පනි එකක්. තව අරුනෝද කියන කොල්ල kadira.io කියල එකක් කරනව ඒකෙනුත් හොදගානක් හොයනව ඇති. ඒත් එච්චරම විශ්වාසයක් නෑ. නමුත් පොර imac වල programmers ල කීපදෙනෙක් දාගෙන වැඩ කරනව කියන්නේ. සැලකිය යුතු ගානක් හොයනව කියන එකනේ.

    තව හැමෝම දන්න kapruka කාරයත් ඒ වගේ පොරක්.

    මොබයිල් ඇප්ස්, ගේම්ස් වලින් ලංකාවට ඉස්සරහට යන්න අමාරුයි. ලංකාවේ ඉන්වෙස්ටර්සල හොයාගන්න තියෙන අපහසුව, මානව හා අනෙකුත් සම්බත් වල තියෙන අඩුපාඩුකම්.

    තව takas.lk කාරයත් හොදට හොයනව කියල දන්නව.

    ඔන්න මගේ ඉන්පුට් එක.

    බම්ප් එකක් වෙනුවට. :P
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    lankawe system eke hetiyata degree eka aragena campus eken out weddi wayasa aurudu 25 k - 26 k withara. Ehema eliyata enne godak aya duppath parentslage lamai. E ayata jiwithe mula indan patan ganna one mokada paramparawen gena dewal nethi nisa. Degree aran Campus eken out weddi hemoma try karanne honda salary ekak ekka job ekakata pena ganna. Mokada salakanna duppath parentsla sahodara sahodariyo innawa. Geyak dorak hadaganna wahanayak ganna honda magulak ganna asawa thiyenawa. Me dewal nisa risk ekak aragena startup ekak patan ganna me aya bayai. Meka thamai lokuma hethuwa mama hithana widihata.
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    කඩ්ඩ බැරි එකා;19974971 said:
    ලංකාවේ කෝටිගනන් වල හොද tech startup තියෙනව. උදා pickme එක මම දන්න විදියට 70m USD valuation එකක් තියෙන කම්පනි එකක්. තව අරුනෝද කියන කොල්ල kadira.io කියල එකක් කරනව ඒකෙනුත් හොදගානක් හොයනව ඇති. ඒත් එච්චරම විශ්වාසයක් නෑ. නමුත් පොර imac වල programmers ල කීපදෙනෙක් දාගෙන වැඩ කරනව කියන්නේ. සැලකිය යුතු ගානක් හොයනව කියන එකනේ.

    තව හැමෝම දන්න kapruka කාරයත් ඒ වගේ පොරක්.

    මොබයිල් ඇප්ස්, ගේම්ස් වලින් ලංකාවට ඉස්සරහට යන්න අමාරුයි. ලංකාවේ ඉන්වෙස්ටර්සල හොයාගන්න තියෙන අපහසුව, මානව හා අනෙකුත් සම්බත් වල තියෙන අඩුපාඩුකම්.

    තව takas.lk කාරයත් හොදට හොයනව කියල දන්නව.

    ඔන්න මගේ ඉන්පුට් එක.

    බම්ප් එකක් වෙනුවට. :P

    හරි බන් ලංකාවේ බැරි නම් world wide internet business පටන් ගන්න පුළුවන්නේ බන් ඇයි එහෙම අපේ ඒව්න් කරන්නේ නැත්තේ ..
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    :(:(
    lankawe system eke hetiyata degree eka aragena campus eken out weddi wayasa aurudu 25 k - 26 k withara. Ehema eliyata enne godak aya duppath parentslage lamai. E ayata jiwithe mula indan patan ganna one mokada paramparawen gena dewal nethi nisa. Degree aran Campus eken out weddi hemoma try karanne honda salary ekak ekka job ekakata pena ganna. Mokada salakanna duppath parentsla sahodara sahodariyo innawa. Geyak dorak hadaganna wahanayak ganna honda magulak ganna asawa thiyenawa. Me dewal nisa risk ekak aragena startup ekak patan ganna me aya bayai. Meka thamai lokuma hethuwa mama hithana widihata.

    :(:(
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    lankawe system eke hetiyata degree eka aragena campus eken out weddi wayasa aurudu 25 k - 26 k withara. Ehema eliyata enne godak aya duppath parentslage lamai. E ayata jiwithe mula indan patan ganna one mokada paramparawen gena dewal nethi nisa. Degree aran Campus eken out weddi hemoma try karanne honda salary ekak ekka job ekakata pena ganna. Mokada salakanna duppath parentsla sahodara sahodariyo innawa. Geyak dorak hadaganna wahanayak ganna honda magulak ganna asawa thiyenawa. Me dewal nisa risk ekak aragena startup ekak patan ganna me aya bayai. Meka thamai lokuma hethuwa mama hithana widihata.

    :yes::yes::yes::yes::yes::yes:
    GOOD POINT MACHAN..BUT PULUWAN EWN KARANNE NAHTHE AI BAN..HAMOMA WADA DPPATH PORAWAL NEME NE BAN
     
    Last edited: