Smoke filled cabin: SriLankan flight returns to Bangkok

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    12974382_10153292107736525_2290899641350696871_n.jpg

    A SriLankan Airlines flight travelling from Bangkok to Colombo had returned to Suvarnabhumi Airport soon after takeoff as the aircraft’s cabin had filled with smoke due to a malfunction in the air conditioning system. In a statement, the Airline said today that the aircraft had landed safely at the Suvarnabhumi Airport in Bangkok and that the passengers and crew members were not injured. The Flight UL 891 had departed from Bangkok at 2209 hours (Bangkok time) and the smoke was detected 19 minutes after takeoff. “The operating crew immediately took steps to shut down the air conditioning system and requested urgency to land at Suvarnabhumi Airport. Upon landing safely, the pilot took the decision to disembark all passengers at a remote bay onto the tarmac using passenger disembarking steps which is an industry standard safety practice,” the statement said. It said the aircraft engineers at the Airport had rectified the fault and the aircraft was cleared to fly after a thorough inspection. The Flight had finally departed Bangkok at 0337 hours on Friday with 235 passengers and landed at Bandaranaike International Airport at 0525 hours. “Another 30 passengers were rerouted to the next available flight which arrived in Colombo today at 1100 hours,” it said.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ගුවන් මැදිරි තුළ දුමක් පැතිර යාම හේතුවෙන් නැවත බැංකොක් ස්වර්ණභූමි ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.

    ඊයේ (07) රාත‍්‍රී 10.00ට බැංකොක් සිට කොළඹ බලා පියාසර කළ යූ.එල්. 891 දරන ගුවන් යානය මෙලෙස ආපසු ස්වර්ණභූමි ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වූ බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ.

    දුම්රිය මැදිරි තුළ දුමාරය පැතිර යාමට හේතු වී ඇත්තේ ගුවන් යානයේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ දෝෂයක්. ගුවන් ගමන සිදුවී මිනිත්තු 19කින් මෙම තත්ත්වය හටගත් බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනය කළේ.

    අදාළ ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්වීමෙන් පසු එහි ගමන්ගත් මගීන් 235ක් එම ගුවන් යානයෙන්ම අද (08) අලූයම යළි කොළඹ බලා ගමන් ආරම්භ කළා.

    එම ගුවන් යානය අද උදෑසන 5.25ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

    තවත් මගීන් 30 දෙනෙකු යූ.එල්. 403 දරන ගුවන් යානය අද උදෑසන 11.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බවද ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ස`දහන් කළා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions

    දුම්රිය මැදිරි තුළ දුමාරය පැතිර යාමට හේතු වී ඇත්තේ ගුවන් යානයේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ දෝෂයක්:baffled::baffled::baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sri lankan එකට ලොකු safety issues වගයක් තිබිලා තියෙනවා පහුගිය අවුරුදු කීපය අතුලේ.. හැම එකක්ම පයිලට්ලගේ නොසැලකිල්ල නිසා වුන ඒවා.. මිහින් එකෙත් එහෙම සීන් ටිකක් තියෙනවා... ICAO එකෙන් explanation call කරලා තියෙන්නෙ... මෙහෙම වුනොත් නම් තවත් අවුල් වෙනවා..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    sri lankan එකට ලොකු safety issues වගයක් තිබිලා තියෙනවා පහුගිය අවුරුදු කීපය අතුලේ.. හැම එකක්ම පයිලට්ලගේ නොසැලකිල්ල නිසා වුන ඒවා.. මිහින් එකෙත් එහෙම සීන් ටිකක් තියෙනවා... ICAO එකෙන් explanation call කරලා තියෙන්නෙ... මෙහෙම වුනොත් නම් තවත් අවුල් වෙනවා..

    ow api nodanna serious issues keepayakma thiyenewa.

    https://www.colombotelegraph.com/in...g-into-bangkok-passengers-refuse-to-fly-back/

    In a recorded video captured by a passenger Capt. Amerasinghe appears to be more traumatized than the passengers himself. He is heard announcing “there is nothing to worry about, so please use caution when getting down from the ladder”.
    A passenger on the flight Dallas Kelaart speaking to Colombo Telegraph from Bangkok asked “Which ladder was the captain asking us to disembark from? ”
    “There was absolute chaos and the ground staff in Bangkok did not have the situation under control. I in fact have refused to fly back on the same aircraft. The ground staff is pushing us to somehow travel on the same plane now saying there is no other choice as the flights from Bangkok to Colombo are all full. This situation has brought bad publicity to the airline, as most passengers taking pictures and videoing the incident handled unprofessionally have already posted these on social media” Kelaart said.
    Passenger Kelaart including another 15 passengers have categorically refused to fly back on the same aircraft after it was cleared to operate, stating the flight to be unsafe to travel.

    https://www.colombotelegraph.com/in...ilankan-airlines-for-risking-passenger-lives/

    Documentary evidence seen by Colombo Telegraph indicates that Mihin Lanka Flights MJ 707/8 operated on 20th June 2015, 25th August 2015, 29th August 2015, 1st September 2015 and 3rd September 2015, were all illegally operated when the weather was below the minimum safety permitted conditions for the flights to depart from Colombo.
    It is alleged that the sole purpose of this operation is to transport a special consignment of perishable cargo containing pineapples to Seychelles over the lives of passengers on board.
    “Captain Jayakody has shown a special interest in having these pineapples transported. I am not sure if he has any personal gain in this. This is something similar to when during the days of Air Lanka in the late 80’s, his relatives the Jayakody’s of ‘Shirohana” fame – brother in law of late President R. Premadasa – diverted the Colombo’s / Tokyo flight to Fukuoka just to drop of their flowers”, a pilot speaking to Colombo Telegraph said on the condition of anonymity, as he is not permitted to speak to the media.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    දුම්රිය මැදිරි තුළ දුමාරය පැතිර යාමට හේතු වී ඇත්තේ ගුවන් යානයේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ දෝෂයක්:baffled::baffled::baffled::baffled:

    :baffled::rofl:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,158
    113
    Kandy
    ammo , cabin fire kiyanne air crash waladi wenna puluwan darunuma deyak ... luck eka tiyenna one berenna aniwaryen
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ammo , cabin fire kiyanne air crash waladi wenna puluwan darunuma deyak ... luck eka tiyenna one berenna aniwaryen

    eka nam aththe, cabin fire eka ikmanata hatagannawa ahase tiyena wayuwa thuni nisa, beruna eka hoda deyak, captain uth lower altitutde walata awith athi, fire eka niwanne.