2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ මේක මම පොඩි කාලේ අහලා තියෙනවා වගේ මතකයි ලාවට... ගුවන්විදුලියෙ ස්වදේශීය සේවේ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය අමරසිරිගේ පළමු සරල ගීත වැඩසටහනේ පලමු ගීතය. ඔය ගීතයේ සංගීතය සේන වීරසේකර ගේ.

    මේවා අපිට අහන්න දෙනවට, විස්තර කියනවට ගොඩක් ස්තූතී.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මෝ.. මේක පොඩි කාලේ අහලා තියනවා‍. අව්රුදු 25 කින් විතර පස්සේ මට මේ වචන ටික ඇහෙන්නේ.