මුල හරිය විතරක් නෙවෙයි මැද හරියත් වැඩිය අහල නැති පාටයි මගේ මිත්‍රයා
![]()

ජාත්‍යන්තර රසිකයෙක්, කුමන්ත්රන කරන්ඩ නම් එපා,මාත් ආමි. සින්ගප්පූරුවේ සිට අසමි

අද අහමු මචෝඋඹ අහන්න ආපු එක ගැන සතුටුයි

ඔය අමරසිරිගේ පළමු සරල ගීත වැඩසටහනේ පලමු ගීතය. ඔය ගීතයේ සංගීතය සේන වීරසේකර ගේ.මේ සිංදුව අදමයි අහන්නේ කිඹුලෝ..
අඩේ මේක මම පොඩි කාලේ අහලා තියෙනවා වගේ මතකයි ලාවට... ගුවන්විදුලියෙ ස්වදේශීය සේවේ..

ඔය අමරසිරිගේ පළමු සරල ගීත වැඩසටහනේ පලමු ගීතය. ඔය ගීතයේ සංගීතය සේන වීරසේකර ගේ.