බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා.
![]()
හැමිනෙනවා

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා.
![]()

සතියක්..
එපා වෙයිනේ ..
රෑ එලියට ගිහින් ෆොටෝ ගන්න බැරිඋනා. කාමරේ ඇතුලේ තමයි low light ටෙස්ට් කලේ. ඒවා මේකේ දාන්න බෑ බන්.
) 
Microsoft Lumia 950XL DS
කලින් කිව්වා වගේ ෆෝන් එක අරන් සතියක් උනාට මොකුත් කරගන්න බැරිඋනා වැඩ නිසා. ඊයේ යන්තම් අප්ඩේට් කරලා apps ටික දාගත්ත.
ඕවරෝල් ගත්තම ෆෝන් එක හොදයි. මම දැක්ක විශේෂතා,
වින්ඩොව්ස් හෙලෝ. Iris scan එකෙන් පට ගාල ෆෝන් එක අන්ලොක් කරනවා. (දවල්ද රෑ ද කියල කිසිම වෙනසක් නෑ. රතු පාට ලයිට් එකක් පත්තු වෙනවා. ඒක scanner එක වෙන්න ඕනේ.) හැබැයි අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ෆෝන් එක හැම වෙලාවේම අන්ලොක් කරන්න Iris එක හරි PIN ඕනේ. standby ටයිම් එක වෙනස් කරන එක Iris එකෙන් බ්ලොක් කරලා. මොන මගුලක්ද දන්නේ නෑ.
ෆෝන් එක සුපර් ෆාස්ට්. රත් වෙන්නේ අඩුවෙන්. තාම Back cover එක ආවේ නෑ. ෆෝන් එක අතේම තියෙන හින්ද හොදට තේරෙනවා.
USB C ෆාස්ට් charging පට්ට. හිතාගන්න බැරි ඉක්මනට ෆෝන් එක charge වෙලා ඉවරයි. (මගේ 930 එකත් පට ගාල charge වෙනවා. එත් 950 ඊට වඩා ෆාස්ට්.)
හම්මේ යන්තම් call recording තියෙනවා.
Low light සහ flasher එකේදී camera perfomance ගොඩක් හොදයි. Triple LED RGB natural flash එක අමුතුයි බන්.රෑ එලියට ගිහින් ෆොටෝ ගන්න බැරිඋනා. කාමරේ ඇතුලේ තමයි low light ටෙස්ට් කලේ. ඒවා මේකේ දාන්න බෑ බන්.
මේ තියෙන්නේ ගත්ත ෆොටෝ දෙක තුනක්,
![]()
upload pictures online
![]()
photos upload
මේ තියෙන්නේ මම ගත්ත 4K වීඩියෝ සාම්පල් එකක්. Digital වීඩියෝ ස්ටේබලයිසින්ග් වීඩියෝ කරනකොට තේරෙනවා. (හදිස්සියෙන් ගත්තේ. රෙකොර්ඩ් කල අනිත් වීඩියෝ එකේ කැමරාවේ මම ඇගිල්ල තියලා. ඇවිල්ල බැලුවමයි දැක්කේ.)
Sound නම් තියෙනවා දෙදරන්න. එක්ස්ටර්නල් ස්පීකර් එකේ sound ගොඩක් හොදයි 930 එකට වඩා.
Horizontal rotation එකේදී ස්ක්රීන් එකේ සෙටින්ග්ස් split කරලා පෙන්නවා.
කී බෝඩ් එක උඩට පහලට ගන්න පුළුවන්.
බැටරි removable. Memory කාර්ඩ් ගහන්න පුළුවන්.
Glance screen එක.
මම දැක්ක අවාසි,
930 එකේ තිබුන මෙටල් ෆ්‍රේම් එක නෑ.
Double tap එක වැඩ නෑ. ශික්. නැවිගේෂන් බාර් එක ඩබල් tap කලාම ලොක් වෙනවා. (මොන මගුලටද?)
Front Cam එක 5MP, 8ක් වත් උනානම් හොදයි.
Iris scan එක unlock ටයිම් එක වෙනස් කරන්න දෙන්නේ නෑ තාම.
ඔන්න ඔහොමයි දැනට තත්වය........!
ඔව් බන්. තාම ෆෝන් එක හරියට පාවිච්චි කරන්න බැරිඋනා බන් වැඩ නිසා....

මේ තියෙන්නේ මම ගත්ත 4K වීඩියෝ සාම්පල් එකක්. (හදිස්සියෙන් ගත්තේ. රෙකොර්ඩ් කල අනිත් වීඩියෝ එකේ කැමරාවේ මම ඇගිල්ල තියලා. ඇවිල්ල බැලුවමයි දැක්කේ.)
Sound නම් තියෙනවා දෙදරන්න. එක්ස්ටර්නල් ස්පීකර් එකේ sound ගොඩක් හොදයි 930 එකට වඩා.
Horizontal rotation එකේදී ස්ක්රීන් එකේ සෙටින්ග්ස් split කරලා පෙන්නවා.
කී බෝඩ් එක උඩට පහලට ගන්න පුළුවන්.
බැටරි removable. Memory කාර්ඩ් ගහන්න පුළුවන්.
Glance screen එක.
මම දැක්ක අවාසි,
930 එකේ තිබුන මෙටල් ෆ්‍රේම් එක නෑ.
Double tap එක වැඩ නෑ. ශික්. නැවිගේෂන් බාර් එක ඩබල් tap කලාම ලොක් වෙනවා. (මොන මගුලටද?)
Front Cam එක 5MP, 8ක් වත් උනානම් හොදයි.
Iris scan එක unlock ටයිම් එක වෙනස් කරන්න දෙන්නේ නෑ තාම.
ඔන්න ඔහොමයි දැනට තත්වය........!

හැබැයි දැන් 3rd party Back cover එනවා පට්ට ලුක් එකක් තියෙන

ගෙදර හදන වැඩේ මොකො උනේ?
ෆවුන්ඩේෂන් එක දැන් 95% ක් විතර ඉවරයි බන්. මේ කලේ ගෙවල් හදනවා කියන්නේ වහ කෑමක් බන්....
Microsoft Lumia 950XL DS
කලින් කිව්වා වගේ ෆෝන් එක අරන් සතියක් උනාට මොකුත් කරගන්න බැරිඋනා වැඩ නිසා. ඊයේ යන්තම් අප්ඩේට් කරලා apps ටික දාගත්ත.
ඕවරෝල් ගත්තම ෆෝන් එක හොදයි. මම දැක්ක විශේෂතා,
වින්ඩොව්ස් හෙලෝ. Iris scan එකෙන් පට ගාල ෆෝන් එක අන්ලොක් කරනවා. (දවල්ද රෑ ද කියල කිසිම වෙනසක් නෑ. රතු පාට ලයිට් එකක් පත්තු වෙනවා. ඒක scanner එක වෙන්න ඕනේ.) හැබැයි අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ෆෝන් එක හැම වෙලාවේම අන්ලොක් කරන්න Iris එක හරි PIN ඕනේ. standby ටයිම් එක වෙනස් කරන එක Iris එකෙන් බ්ලොක් කරලා. මොන මගුලක්ද දන්නේ නෑ.
ෆෝන් එක සුපර් ෆාස්ට්. රත් වෙන්නේ අඩුවෙන්. තාම Back cover එක ආවේ නෑ. ෆෝන් එක අතේම තියෙන හින්ද හොදට තේරෙනවා.
USB C ෆාස්ට් charging පට්ට. හිතාගන්න බැරි ඉක්මනට ෆෝන් එක charge වෙලා ඉවරයි. (මගේ 930 එකත් පට ගාල charge වෙනවා. එත් 950 ඊට වඩා ෆාස්ට්.)
හම්මේ යන්තම් call recording තියෙනවා.
Low light සහ flasher එකේදී camera perfomance ගොඩක් හොදයි. Triple LED RGB natural flash එක අමුතුයි බන්.රෑ එලියට ගිහින් ෆොටෝ ගන්න බැරිඋනා. කාමරේ ඇතුලේ තමයි low light ටෙස්ට් කලේ. ඒවා මේකේ දාන්න බෑ බන්.
මේ තියෙන්නේ ගත්ත ෆොටෝ දෙක තුනක්,
![]()
upload pictures online
![]()
photos upload
මේ තියෙන්නේ මම ගත්ත 4K වීඩියෝ සාම්පල් එකක්. Digital වීඩියෝ ස්ටේබලයිසින්ග් වීඩියෝ කරනකොට තේරෙනවා. (හදිස්සියෙන් ගත්තේ. රෙකොර්ඩ් කල අනිත් වීඩියෝ එකේ කැමරාවේ මම ඇගිල්ල තියලා. ඇවිල්ල බැලුවමයි දැක්කේ.)
Sound නම් තියෙනවා දෙදරන්න. එක්ස්ටර්නල් ස්පීකර් එකේ sound ගොඩක් හොදයි 930 එකට වඩා.
Horizontal rotation එකේදී ස්ක්රීන් එකේ සෙටින්ග්ස් split කරලා පෙන්නවා.
කී බෝඩ් එක උඩට පහලට ගන්න පුළුවන්.
බැටරි removable. Memory කාර්ඩ් ගහන්න පුළුවන්.
Glance screen එක.
මම දැක්ක අවාසි,
930 එකේ තිබුන මෙටල් ෆ්‍රේම් එක නෑ.
Double tap එක වැඩ නෑ. ශික්. නැවිගේෂන් බාර් එක ඩබල් tap කලාම ලොක් වෙනවා. (මොන මගුලටද?)
Front Cam එක 5MP, 8ක් වත් උනානම් හොදයි.
Iris scan එක unlock ටයිම් එක වෙනස් කරන්න දෙන්නේ නෑ තාම.
ඔන්න ඔහොමයි දැනට තත්වය........!
මෙට්ල් ෆ්‍රේම් එක නෑ.. ඒක තිබ්බා නම් රිච් ලුක් එකක් එනවා තමයිහැබැයි දැන් 3rd party Back cover එනවා පට්ට ලුක් එකක් තියෙන
![]()
![]()
හැබැයි මේකේ මෙටල් ෆ්‍රේම් එක එනවා
![]()
මේ ලින්ක් එකෙන් ගිහින් කවර් බලන්න
ඉන්ටර්නෙට් සමහර source වල තියෙනවා කියලා.. touch අප්ඩේට් එක කරලා බලන්න.. Link
එහෙම නැති උනොත් බය වෙන්න දෙයක් නෑ Hey Cortana එනවා ෆෝන් එකට
ඒක enable කරගන්නේ කොහොමද ? Hey Cortana කියන්නේ මොකක්ද කියලා මේ වීඩියෝ එකේ ඇති
Front Cam එක 5MP, 8ක් වත් උනානම් හොදයි.
ගොඩක් වෙලාවට බන් front cam එක යුස් කරන්නේ වීඩියෝ කෝල්ස් ගන්න.. දැන් සෙල්ෆි ට්‍රෙන්ඩ් එක ආවට main purpose එක ඒකයි. ඕක කොලිටි වැඩි වෙද්දී වීඩියෝ එකේ සයිස් එක වැඩි ඒවගේමයි හොඳ කනෙක්ෂන් එකක් ඕනේ කනෙක්ෂන් එක drop වෙන්නේ නැතුව කෝල් එක ගන්න..
( මගේ මතය )
but
Front-facing camera
- Front camera: Full HD 5 MP wide angle
- Front camera f-number/aperture: f/2.4
- Front camera video resolution: 1080p (Full HD, 1920 x 1080)
මේ තියෙන්නේ ලුමියා 950 / 950 XL එකේ Front camera එකේ කොලිටි එක පික්සල් 5 ක් උනාට වීඩියෝ රෙසලුෂන් එක වැඩි..

මේක redstone එකෙන් හරි ගස්සයි.. windows Hello ඔප්ශන් එක තම Beta තත්වයේ තියෙන්නේ.. ඉස්සරහට තව ෆිචර්ස් ඇඩ්වාන්ස් වෙයි..
![]()
Congatulations..!![]()
![]()
පට්ටයි මචං.. පුළුවන් වෙලාවක තව Photo ටිකක් ගහලා දාපන්
අපෝ ඔව් බන්.
වියදම් නම් ඉවරයක් නෑ ගෙයක් හදන්න අතගැහුවට පස්සේ.
උබ බල්ලො හදන් නැද්ද?
බල්ලෝ ඉස්සර හිටිය මහ ගෙදර ඉන්න කලේ. හොදම උන් නෙවෙයි. වල් & හොද මික්ස්.
2 නෙක් හැදුව. උන් මනුස්සයෝ වගේ බන්. දෙන්නම මැරුණා. හිතේ කලකිරීමට ගෙදර අය දැන් බල්ලෝ හදන්න කැමති නෑ බන්. දැන් එකෙක් ඉන්නවා. සාමාන්‍ය එකෙක්. වැඩිය ගණන් ගන්නේ නෑ බන් සත්තු ඉස්සර වගේ. අපට ලං උනාම දරුවෝ වගේ උන්. මොකුත් උනොත් හැමෝටම අවුල්....
Microsoft Lumia 950XL DS
කලින් කිව්වා වගේ ෆෝන් එක අරන් සතියක් උනාට මොකුත් කරගන්න බැරිඋනා වැඩ නිසා. ඊයේ යන්තම් අප්ඩේට් කරලා apps ටික දාගත්ත.
ඕවරෝල් ගත්තම ෆෝන් එක හොදයි. මම දැක්ක විශේෂතා,
වින්ඩොව්ස් හෙලෝ. Iris scan එකෙන් පට ගාල ෆෝන් එක අන්ලොක් කරනවා. (දවල්ද රෑ ද කියල කිසිම වෙනසක් නෑ. රතු පාට ලයිට් එකක් පත්තු වෙනවා. ඒක scanner එක වෙන්න ඕනේ.) හැබැයි අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ෆෝන් එක හැම වෙලාවේම අන්ලොක් කරන්න Iris එක හරි PIN ඕනේ. standby ටයිම් එක වෙනස් කරන එක Iris එකෙන් බ්ලොක් කරලා. මොන මගුලක්ද දන්නේ නෑ.
ෆෝන් එක සුපර් ෆාස්ට්. රත් වෙන්නේ අඩුවෙන්. තාම Back cover එක ආවේ නෑ. ෆෝන් එක අතේම තියෙන හින්ද හොදට තේරෙනවා.
USB C ෆාස්ට් charging පට්ට. හිතාගන්න බැරි ඉක්මනට ෆෝන් එක charge වෙලා ඉවරයි. (මගේ 930 එකත් පට ගාල charge වෙනවා. එත් 950 ඊට වඩා ෆාස්ට්.)
හම්මේ යන්තම් call recording තියෙනවා.
Low light සහ flasher එකේදී camera perfomance ගොඩක් හොදයි. Triple LED RGB natural flash එක අමුතුයි බන්.රෑ එලියට ගිහින් ෆොටෝ ගන්න බැරිඋනා. කාමරේ ඇතුලේ තමයි low light ටෙස්ට් කලේ. ඒවා මේකේ දාන්න බෑ බන්.
මේ තියෙන්නේ ගත්ත ෆොටෝ දෙක තුනක්,
![]()
upload pictures online
![]()
photos upload
මේ තියෙන්නේ මම ගත්ත 4K වීඩියෝ සාම්පල් එකක්. Digital වීඩියෝ ස්ටේබලයිසින්ග් වීඩියෝ කරනකොට තේරෙනවා. (හදිස්සියෙන් ගත්තේ. රෙකොර්ඩ් කල අනිත් වීඩියෝ එකේ කැමරාවේ මම ඇගිල්ල තියලා. ඇවිල්ල බැලුවමයි දැක්කේ.)
Sound නම් තියෙනවා දෙදරන්න. එක්ස්ටර්නල් ස්පීකර් එකේ sound ගොඩක් හොදයි 930 එකට වඩා.
Horizontal rotation එකේදී ස්ක්රීන් එකේ සෙටින්ග්ස් split කරලා පෙන්නවා.
කී බෝඩ් එක උඩට පහලට ගන්න පුළුවන්.
බැටරි removable. Memory කාර්ඩ් ගහන්න පුළුවන්.
Glance screen එක.
මම දැක්ක අවාසි,
930 එකේ තිබුන මෙටල් ෆ්‍රේම් එක නෑ.
Double tap එක වැඩ නෑ. ශික්. නැවිගේෂන් බාර් එක ඩබල් tap කලාම ලොක් වෙනවා. (මොන මගුලටද?)
Front Cam එක 5MP, 8ක් වත් උනානම් හොදයි.
Iris scan එක unlock ටයිම් එක වෙනස් කරන්න දෙන්නේ නෑ තාම.
ඔන්න ඔහොමයි දැනට තත්වය........!

ෆොටෝස් නම් පට්ට කොලිටි .........