ඇයි බන්

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    දන්න එකෙක් කියපන්කෝ ඇයි බන් එහෙම වෙන්නේ

    12985515_1775251759372528_56448802383171022_n.jpg

    :rofl::rofl<span class="EmojiInput mj29" title="Angry Face ::angry::"></span>angry::no::no:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කොහාට නෙ කියන්නෙ?? කොහාගෙ හඩ නලාවක් වගේ නිසානෙ?:dull:
     
    blue_in_rio

    Well-known member
  • දන්න එකෙක් කියපන්කෝ ඇයි බන් එහෙම වෙන්නේ

    12985515_1775251759372528_56448802383171022_n.jpg

    :rofl::rofl<span class="EmojiInput mj29" title="Angry Face ::angry::"></span>angry::no::no:

    කොහාට නෙ කියන්නෙ?? කොහාගෙ හඩ නලාවක් වගේ නිසානෙ?:dull:

    ආ, ඔය උත්තරේ හම්බුවෙලා තියෙන්නේ.දැන් ඉතිං මැරියන් :P:P
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ලොල්!! ඕකෙන් කියන්නෙ තැටිය රත් උනාම රොටිය පුච්චගනින් කියල ;) :lol::lol::lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නෑ බන් ඔකෙන් කියන්නෙ නියම වයස හරි ආවම බන්දල දෙන්න කියල කියව කිය්ව ඉන්න් නැතිව, එතකොට රත් වෙච්ච එකට නලාව දාගනී ඒ ගොල්ලෝ ... :) :) :)
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    නෑ බන් ඔකෙන් කියන්නෙ නියම වයස හරි ආවම බන්දල දෙන්න කියල කියව කිය්ව ඉන්න් නැතිව, එතකොට රත් වෙච්ච එකට නලාව දාගනී ඒ ගොල්ලෝ ... :) :) :)

    :baffled::baffled::baffled: